Na aney.. mang Late night karanne na..ඒකනේ මේකා පණිවිඩේ දීලා නෑනේ.
අයියෝ මන් දන්නෑ අනේ ඔයා show එකක් කරනවා කියලා. ඔයා හැමදාම thursday ද කරන්නේ? මම අනිවා එනවා මේ සතියේ. ඔයාගේ show එකේ නම මොකක්ද? "Late Night with Misty"??
consult dreams.. eya nam late night karai oya ahala baluwoth 





Rofl ! Sweet dreams !










