අයියලා 18+

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ubata mathaka athi macho mata ubawa hambuna 1st trip ekedith man uba gana ahuwa...2nd trip ekedith ahuwa..man ubata meeka meeta kalin kiyala ati..

    api patan ganna oone macahoo jeewithe..api salli kaarayo num no probz..but api ehema newe neh

    Mata matakai machan...

    100% Agreed With You Bro !
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    උබ ජනක සර්ගෙ ටොල්ක්ස් නෙ දෙන්නෙ..
    එල එල
    :lol::lol:
    දෑන් අහන්න එපා ජනක සර් කියන්නෙ කවුද කියලා
    දන්නො දනිති
    :):)


    අනේ යකෝඕඕඕව් .... මමත් ජනක සර් ගෙ ගෝලයෙක් තමයි ....
    11.gif
    :P
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ස්තූතියි සහෝ..
    හිතට බයක් වගේම ගැම්මක් එකතුවුනා කිව්වොත් නිවැරදී..
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    [FONT=&quot] [/FONT][FONT=&quot]░▒▓█▀▄▀▄▀▄▀▄▀▄[/FONT][FONT=&quot] [/FONT]මමත් දුවගෙන යනවා..[FONT=&quot] [/FONT][FONT=&quot]▀▄▀▄▀▄▀▄▀▄█▓▒░[/FONT][FONT=&quot] [/FONT]
    ඈතින් මට පේනවා මැක්සා ගෙයක් කන්ඳක් උඩ... ඒ ගෙදර ඉස්සරහා පරන කාර් එකක් වගේ පේනවා..අම්මට සිරි ලස්සන කෑල්ලක් ගේ ඇතුලේ ඉදන් ඒලියට දුවගෙන එනවා...අයියො මන් දුවන ගමන් නිසා දැන් පේන්නේ නෑ..වෙන කන්ඳකට වැහුනා..තව ටික දුරක් දිව්වොත් හොදට පැහෑදිලිව පේනවා.මට ෂුවර්
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මාත් දුවන්න ඔනෙ.... එත් බන් මල්ලියෙ දුවන්න හිත දෙන්නෙම නැ නෙ:(
    කොච්චර දුවන්න හැදුවත් පස්සෙ හිතෙනවා එක්කො පසෙම දුවනව කියලා:rofl:
    කොහොම හරී ට්‍රයි කරලා දිනන්න ඔනෙ ඒ අනිත් අයව පරාජය කරන්න හිතාගෙන නෙමෙයී :no:
    ජිවිත රෙස් එක හරියට සහයදිවිම වගෙ නේ
    ස්තූතී සහෝ රෙස් එක දුවන්න උත්තෙජනය් දුන්නට
    ඒත් මල්ලියෙ දුවපන් කිව්ව ගමන් දුවන්න පුලුන්වෙයිද:baffled:
    රෙපය+ජයවේවා
    11.gif
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මම දන්නවා මොකෝ මේ හොදට හිටපු බුවාට උනේ කියලා

    මේ ලගදි පාන්දරක මාර දූතියෝ වගයක් දැක්කා බුවා
     

    MaDu17

    Member
    Mar 20, 2010
    308
    7
    0
    colombo 5
    uba ganath wistara tikak dapan...mama kalekin dakka hodama post eka machan math oka gana hitha hitha thama inne......mage mamandiya wenna inna eka nam poliyata salli dena ekek..uta salli wahi wahala..unta depala ehemath hambanata...mata podi gemak dunna nam kellai salli okkoma athe....kellanam gathiyak na
    kawuruwath gana wishwasha karanna epa hamba unoth ganin ubama mahansi wela life eka win karapan
    HARD WORK&TRY HARD
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඉක්මනින් හෝ පමාවී හෝ දිනන්නෙ තමාට හැකියැයි සිතා උත්සහා කරන මිනිසුන්ය ....

    ekenma..


    නියම ත්‍රෙඩ් එක සහෝ... මේක sticky කරානම් ගොඩක් වැදගත් වෙයි... :):)

    You must spread some Reputation around before giving it to jkadithya again.:sorry::sorry:

    HEHE ..sticky karanna oone na saho..meeken jeewitheta yamak dnna puluwan una num echarai :)

    good post bro.....2011 walata 25k wenawa godak dewal life akata add karaganna tiyenawa

    good bro..happy about you

    කතා දෙකක්නෑ අයිමත් සම්පූර්න ඇත්ත කතාව යාළු.
    11.gif
    11.gif

    GooD PosT
    11.gif
    11.gif

    ah podi eka..ubath dan loku ekek harida