කොහොමද භාණ්ඩේ..
Oasis of the seas
ලොව විශාලතම මගී නෞකාව
දිගින්, පලලින් සහ උසින් ලොව විශාලත මගී නෞකාව ලෙසින් සැලකෙන "Osis of the seas" නෞකාව ලෝකයේ ව්ටිනාකම වැඩිම නෞකාව ලෙස වර්තාවක් තබා ඇත. රෝයල් කැරබියන් සමාගමට අයත් මෙම නෞකාව 2009 දෙසැම්බරයේ සිය මංගල චාරිකාව ආරම්භ කලේය.
දල වශයෙන් ටොන් 225 282ක් බර මෙම නෞකාවේ මගී තට්ටු 16ක් ඇති අතර ඊට වරකට මගීන් 6292ක් සහ කාර්ය මණ්ඩලය 2165ක් රැගෙන යාත්රා කල හැකිය මෙම නෞකාව නිෂ්පාදනය කිරීමට වැය කල ඇති මුදල ඩොලර් බිලියන 1.4කි, ගත වූ කාලය අවුරුදු පහකි.
මෙන්න නැවේ ඇතුල කොහොමද බලන්න
මෙන්න නැවේ කාමරයක්
මෙහි කදු නැගීමේ බිත්තියක්, බාස්කට් බෝල් පිටියක්, හිම මත ලිස්සා යෑමේ පිටියක්, ලීයෙන් කැටයම් කරන ලද සතුන්ගෙන් සමන්විත මධුපානෝත්සව පැවැත්විය හැකි ශාලා සoකීර්ණයක්, අවන්හල් සහ හෝටල්වලින් සමන්විත සාප්පු සoකීර්ණයක්, දියසුලි වලින් සමන්විත කෘතීම මුහුදු වෙරලක් සහ සජිවී ශාක සහ වෘක්ෂලතා 12,000 කින් සමන්විත උද්යානයක්ද වෙයි. ඊට අමතරව ගැබුරට කිමිදිය හැකි කෘතීම ජල තාටාකයක්ද ආසන 1380ක් ඇති ප්රධාන රoග ශාලාවක්ද වෙයි තවද මෙම නෞකාව කෑම කන ශාල 24කින් ද වැසිකිලි 4100කින් ද විදුලි සෝපාන 42කින් ද සමන්විතය.
මෙන්න නැවේ සැකැස්ම
අයිත් අහනවා කොහොමද භාණ්ඩේ ආ....
පොඩි වැඩිද මන්ද මේ නැව