Saw Movie

Kalana_65

Well-known member
  • sawII.jpg


    SAW සම්පූර්න කථාමාලාව අවසන් උනේ SAW Final Chapter සිනමා පටය නිකුත් වීමත් සමගයි. මා මෙතෙක් බලා ඇති සිනමාපට අතරින් හොඳම කථාව මෙයයි. මෙම කථාමාලාවේ තිබෙන විශේෂත්වය නම් නිශ්චිත කථානායකයකු නොමැති වීමයි. නමුත් මෙහි එන Jigsaw ගේ චරිතය වටා මුලු කථාවම ගොඩනැගී ඇත්තාසේම මුලු චිත්‍රපට සියල්ලගෙම ඔහු හොල්මන් කරයි ත්‍රාසය භීතිය කුතුහලය පිරි SAW ඇත්ත වශයෙන්ම විශිෂ්ඨ නිර්මානයකි. මා කියන කාරනය චිත්‍රපට පෙලම බලා තේරුම් ගත යුතුය.

    මෙහි කථා සාරාoශය මෙසේයි Jigsaw(John) මොහු වෘතියෙන් ඉOජිනේරුවෙකි ඉතා සාමකාමී දිවියක් ගත කරන මොහුහට සුවිශේෂී ඥානයක් සමග සිත් ඇදගන්නා සුලු ලෙස කථා කිරීමටද හැකියාවක් ඇත එහෙත් නොසිතූ ලෙස ඔහුට කරදර රාශියකට මුහුන දීමට සිදු වේ තමන්ගේ පෙම්වතියට බිහිවීමට සිටි දරුවා කුස තුලදීම මිය යන්නේ එක්තරා නොසන්ඩාල පුද්ගලයෙකුගේ නොමනා ක්‍රියාකලාපය නිසාය තමන්ට සුවකල නොහැකි මොලේ පිලිකාවක් ඇති බව දැනගන්නා අතරම නොසිතූ විරූ ලෙස රිය අනතුරකට මුහුණ දේ එයින් පුදුම සහගත ලෙස ඔහු දිවි ගලවාගන්න අතර දිවියේ සැඳෑ සමයේ වුවත් ඔහු තුල ශක්තියක් ඇති බව ඔහු වටහාගනී තමන්ගේ ජීවිතය අයිති තමන්ට බවත් එය කාටවත් පාලනය කිරීමට දිය නොහැකි බවත් වටහාගන්නා අතරම ජීවිතේ එක් එක් තැන්වලදී ඔහුට හමුවන ඔහුව අසාධාරනයට පත් කල තැනැත්තන්ගෙන් පලිගැනීමට පටන්ගනී මොහුගේ යුක්තිය පසඳලීමෙ ක්‍රමය වෙනස්ම ආකාරයෙ එකකි තමන්ට අවශ්‍ය තැනැත්තා පැහැරගෙන ඔහු හෝ ඇය හට එක්තරා ආකාරයක පරීක්ශනයක් එසේත් නොමැති නම් සෙල්ලමක් ලබා දේ මෙය එසේ මෙසේ සෙල්ලමක් නොවේ ජීවිතයත් මරණයත් අතර සෙල්ලමකි. ඔහු කියන දේ හරිහැටි තේරුම් ගෙන බුද්ධියෙන් කටයුතු කරන තැනැත්තාට දිවිගලවා ගත හැකිය. සෙල්ලම කිරීමට සිදුවන තැනැත්තාට තමන් තුල ඇති ශක්තිය සමාව දීමේ හැකියාව තේරුම් ගත යුතුයි.

    මෙය කියවාගෙන යන ඔබට හිතෙනවා ඇති ඇත්තටම මෙහි සිදු වන ගැටුම කුමක්ද කියා. ඇත්තටම ගැටුම නිර්මාණය වන්නේ Jigsaw විසින් නිර්මාණය කරන සම්පූර්ණ සෙල්ලම තුලය ඇත්තවශයෙන්ම මෙහි එන මුලු සිදුවීමම තේරුම් ගැනීමට මුල් සිනමා පටයේ සිට අවසාන සිනමා පටයෙ අවසන් රූප රාමුව දක්වා බැලිය යුතුයි ඒ තරමටම මෙහි එන පොඩි සිදු වීමක් පවා තවත් එකකට සම්භන්දයි තව කිවයුතු කාරනයක් ඇත ඔබ තැති ගන්නා සිත් ඇත්නම් මෙය නොබලන්න මන්ද මෙම නිර්මාණයේ Special Effects සහ කැමරා කෝණ භායානක ලෙස යොදාගෙන තිබීමයි. මගේ පෞද්ගලික අත්දැකීම නම් මෙහි එක් කොටසක් බලා පැයක් පමන යනතෙක් මගේ ඇඟ රිදෙනව මෙන් දැනිනි.... :baffled::baffled:

    Saw Movie List

    Saw 1

    http://www.imdb.com/title/tt0387564/
    saw-1.jpg


    Saw 2

    http://www.imdb.com/title/tt0432348/
    SawII.jpg


    Saw 3

    http://www.imdb.com/title/tt0489270/
    saw-3-movie-poster-small.jpg


    Saw 4

    http://www.imdb.com/title/tt0890870/
    saw_4_teaser_poster.jpg


    Saw 5

    http://www.imdb.com/title/tt1132626/
    saw+poster.jpg


    Saw 6

    http://www.imdb.com/title/tt1233227/
    Saw-VI-Movie-poster-TS1.jpg


    Saw 7 (Saw Final Chapter , Saw 3d )

    http://www.imdb.com/title/tt1477076/
    resized_saw3D1.jpg


    Screens

    saw-7-3d.jpg
    saw-vii-poster.jpg

    saw-7-poster.jpg
    saw-vii-movie.jpg
    saw-7-traps.jpg
    saw-vii-confirmed.jpg



    Saw theme music

    http://en.wikipedia.org/wiki/File:Charlie_clouser_-_hello_zepp_remix.ogg




    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .


    "Make your choice Live or Die":D:D:D
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මමත් මෙච්චර කාලෙකට බලල තියෙන හොදම බය හිතෙන චිත්‍රපටි මාලාව තමයි සෝ
    රෙප් 6+
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ow macha eka aththa niyama films tika machan
    mula idala balanna one katha set ekak
    mata thama 6 @ 7 balanna bari una :) :D
     

    Kalana_65

    Well-known member
  • ow macha eka aththa niyama films tika machan
    mula idala balanna one katha set ekak
    mata thama 6 @ 7 balanna bari una :) :D

    කොහොම හරි බලන්න හැබැයි Final Chapter එකේ special effects පොඩ්ඩක් දියාරුයි හැඛැයි කථාව පට්ට Linkin park අයියත් එක කොටසක් රඟපානවා:rofl::P:P
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කොහොම හරි බලන්න හැබැයි Final Chapter එකේ special effects පොඩ්ඩක් දියාරුයි හැඛැයි කථාව පට්ට Linkin park අයියත් එක කොටසක් රඟපානවා:rofl::P:P

    :):)aniwa balanna one
     

    great ace

    Well-known member
  • May 1, 2010
    3,417
    991
    113
    hikkaduwa
    machan meka pattama movie series eka,,,,,,mama balapu maxxxa movie series eka thama SAW,,,,,meka balana kota pissu hadenava ban,,,,,,ee langata venne mokadda kiyala hithaganna beee,,,,,e tharam pattama patta,,,,,,,,,,mama meke okkoma beluva machan,,,habai thaama final chapter eka beluve neeeee,,,,,,,,,,,,,honda copyak enakan innee,,,,,,,,,maxxa thread machaaaaaaaa,,,

    rep+
     

    Kalana_65

    Well-known member
  • machan meka pattama movie series eka,,,,,,mama balapu maxxxa movie series eka thama SAW,,,,,meka balana kota pissu hadenava ban,,,,,,ee langata venne mokadda kiyala hithaganna beee,,,,,e tharam pattama patta,,,,,,,,,,mama meke okkoma beluva machan,,,habai thaama final chapter eka beluve neeeee,,,,,,,,,,,,,honda copyak enakan innee,,,,,,,,,maxxa thread machaaaaaaaa,,,

    rep+

    thanx machan.... Saw 7 dvdrip 1ka dan out wela 1week withara wenawa AXXO ge dvdrip 1ka echchara quality na Slinks dvdrip 1ka set wenawa search on google "saw final chapter" saw 7 kiyala thiyenne Bdrip
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    thanx machan.... Saw 7 dvdrip 1ka dan out wela 1week withara wenawa AXXO ge dvdrip 1ka echchara quality na Slinks dvdrip 1ka set wenawa search on google "saw final chapter" saw 7 kiyala thiyenne Bdrip
    lol. axxo dan wadak na ban.
    ViSION / SANTi wage ekekge BRRip ekak DL karanna.