----- ELAKIRIYATA MOKADA UNEEEE-----

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,613
    2,120
    113
    Hitapu gaman server case yanawa machan,ganan ganna epa,dan weda ne,Ubala oya kiyana case eka mata wune na habai :P
     

    gudhaya

    Banned
    Dec 21, 2010
    284
    13
    0
    එලකිරි එකේ සර්වර් එක අපේ ගෙදර තියෙන්නෙ පොඩි පවර් පොබ්ලම් එකක් ආව..........

    clients tika, ape gedara .wada nathi nisa , ape servant ta katha karala wade dhunna
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    එලකිරි එකේ සර්වර් එක අපේ ගෙදර තියෙන්නෙ පොඩි පවර් පොබ්ලම් එකක් ආව..........
    නෑ බන්..මම එලකිරි එක හෑක් කලා........
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    අම්ම පා............... ඒත් මට හිතුන මොකෙක් හරි හෝ තබුවෙක් ඇවිත් වගේ...
    එක තාමා බන් මම හෑක් කරන කොට...එ හොතම්බුවා..
    කරන්ට් වයර් එක ගලවලා තිබුනා..
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    එලකිරි එකේ සර්වර් එක අපේ ගෙදර තියෙන්නෙ පොඩි පවර් පොබ්ලම් එකක් ආව..........

    අපෝ මේකාගේ ගෙදර තියනවා නම් මෙහෙමවත් වැඩකරන එක ලොකු දෙයක්..!! :lol:
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    එක තාමා බන් මම හෑක් කරන කොට...එ හොතම්බුවා..
    කරන්ට් වයර් එක ගලවලා තිබුනා..
    :lol::lol::lol::lol::lol:
    පට්ට් කින්ඩිය
    පව් බන් අපෙ වෙදාට, කොහෙ ගියත් අනාගන්නවා
    :lol::lol::lol::lol::lol: