රනිලුයි පොන්සේකයි

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
රනිලුයි පොන්සේකයි

ranil_fonseka.jpg

රනිල් ඉල්ලන ඉල්ලන චන්ද පරදිනවා වගේ පොන්සේකා කියන කියන නඩු පරදිනවා :lol:.
දැන් පොන්සේකාගේ පාර්ලිමේන්තුවේ පුටුව නැත්තටම නැති වෙලා. දිගටම කුඩුවේ තමා :(.
රනිල්ගෙත් නායක පුටුවටත් නැති වෙන්නම කෙල වෙන්න හොදටම ලගයි :(.
එකම වර්ගයේ අයට වෙන්නේ එකම විදියේ දේවල්:rofl::baffled:
ඔබේත් වටිනා අදහසත් දක්වන්න :P
 
keppatipola

Member
Jan 26, 2011
158
21
0
නෑ බොල බුරූවෝ.සරත්ව නිදහස් වෙන්නේ දේව බලයෙන්. මහින්දට ලොකු අසනීපයක් තියෙන නිසා, ලඟදිම දී.මූ ජයරත්න ජනපති වෙන්න පුලුවන්.උන්නැහේ සරත්ව නිදහස් කරනවා.
 
Last edited:

keppatipola

Member
Jan 26, 2011
158
21
0
අද අපේ රටේ ස්වාධීන අධිකරණයක් නෑ.ඒක දේශපාලනීකරනය වෙලා.විනිසුරුවරු ආණ්ඩුවට එරෙහිව තීරණ දෙන්න බයයි.ඒක නිසා බලයේ ඉන්න එකා දිනන එක තමයි වෙන්නේ.නමුත් හැමදාම නත්තල් නෑ.දැන් ජනපතිතුමාට හොඳටම අපලයි.ඒකලු ගං වතුර ගලන්නේ.පොලව පැලෙන්නේ.
රනිල් දිගටම ඔය පු‍ටුවේ ඉන්නවා.සජිත්ට කැමති අය පක්ෂයේ අඩුයි.ජේ.ආර් ගේ මිනිස්සු තමයි තාම බලය අල්ලගෙන ඉන්නේ.
 
windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
නෑ බොල බුරූවෝ.සරත්ව නිදහස් වෙන්නේ දේව බලයෙන්. මහින්දට ලොකු අසනීපයක් තියෙන නිසා, ලඟදිම දී.මූ ජයරත්න ජනපති වෙන්න පුලුවන්.උන්නැහේ සරත්ව නිදහස් කරනවා.

කවුද කිව්වේ ඔයාගේ අම්මද අක්කද :P
මචන් හරි එකෙන් එනවද? මොකද නඩුවත් පැරදුන නිසා ලැජ්ජද? :lol:
 
keppatipola

Member
Jan 26, 2011
158
21
0
මචන් හරි එකෙන් එනවද?

මම මගේ හරි නමෙන් තමයි ඇවිල්ලා ඉන්නේ. සරත් පැරදිලා නැත. පැරදිලා තියෙන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මේ රටේ අනාගතය.
 
  • Like
Reactions: tharinda76

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
මම මගේ හරි නමෙන් තමයි ඇවිල්ලා ඉන්නේ. සරත් පැරදිලා නැත. පැරදිලා තියෙන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මේ රටේ අනාගතය.
11.gif
11.gif
 
windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
අද අපේ රටේ ස්වාධීන අධිකරණයක් නෑ.ඒක දේශපාලනීකරනය වෙලා.විනිසුරුවරු ආණ්ඩුවට එරෙහිව තීරණ දෙන්න බයයි.ඒක නිසා බලයේ ඉන්න එකා දිනන එක තමයි වෙන්නේ.නමුත් හැමදාම නත්තල් නෑ.දැන් ජනපතිතුමාට හොඳටම අපලයි.ඒකලු ගං වතුර ගලන්නේ.පොලව පැලෙන්නේ.
රනිල් දිගටම ඔය පු‍ටුවේ ඉන්නවා.සජිත්ට කැමති අය පක්ෂයේ අඩුයි.ජේ.ආර් ගේ මිනිස්සු තමයි තාම බලය අල්ලගෙන ඉන්නේ.

පොන්සේකා හමුදාපති ඉන්න කාලේ යුධ අදිකරණය හොදයිද එතකොට,
යකෝ රටේ උත්තරීතර අධිකරණයට අපහස කරන්න එපා. රටේ නීතියට ගරු කරපන්.
 
windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
රටට සුභම සුභ අනාගතයක් ස්ථිරව ලැබෙනවා. කොටි නැති, පාතාලේ නැති ලංකාවේ දැන් හැමෝම සතුටින් නිදහසේ ඉන්නවා. මුළු රටේම ප්‍රජාතන්ත්‍රවාදය නිසා තමා මුළු රටේම මැතිවරණ තියන්නේ.
 
  • Like
Reactions: rehan1986

keppatipola

Member
Jan 26, 2011
158
21
0
පොන්සේකා හමුදාපති ඉන්න කාලේ යුධ අදිකරණය හොදයිද එතකොට,
යකෝ රටේ උත්තරීතර අධිකරණයට අපහස කරන්න එපා. රටේ නීතියට ගරු කරපන්.

මම හැමවිටම රටේ නීතිය අධිකරණයට ගරු කරනවා.නමුත් දේශපාලකයන් මේ රටේ නීතියට ගරු කරනවද? උඹ වගේ මොලයක් නැති, විමල් වීරවංශ කියන එක, දුමින්ද කියන ඒවා මෙතන ගිරවෙක් වගේ කියන පොල් හරකෙක් එක්ක කතා කරලා වැඩක් නෑ බං.
 
  • Like
Reactions: chint and Randir

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,504
    5,926
    113
    රටට සුභම සුභ අනාගතයක් ස්ථිරව ලැබෙනවා. කොටි නැති, පාතාලේ නැති ලංකාවේ දැන් හැමෝම සතුටින් නිදහසේ ඉන්නවා. මුළු රටේම ප්‍රජාතන්ත්‍රවාදය නිසා තමා මුළු රටේම මැතිවරණ තියන්නේ.

    koti nam nah..eth minissu bada ginne marenawa... pathalya wadi wenawa..
     
    keppatipola

    Member
    Jan 26, 2011
    158
    21
    0
    රටට සුභම සුභ අනාගතයක් ස්ථිරව ලැබෙනවා. කොටි නැති, පාතාලේ නැති ලංකාවේ දැන් හැමෝම සතුටින් නිදහසේ ඉන්නවා
    ආච්චිගේ රෙද්ද! රටට සාගිනි අනාගතයක් තමයි ලැබෙන්නේ.ඕවද උඹට විමලයා කියන්නේ. යකෝ කොටි හිටිය කාලේත් මීට වඩා සතුටින් හිටියා. ඒ කලේ වුනත් බඩු මිල බැහලා තිබුනා, අත මිට සරු වෙලා මිනිස්සු අතේ සල්ලි බාගේ තිබුනා. කෑම බීම හොඳට තිබුනා.අද පාතාලය වෙනුවට මා‍ෆියා නීතිය තමයි රටේ තියෙන්නේ.මා‍ෆියා කාරයො තමයි ආණ්ඩු කරන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: Mr Dilshan

    keppatipola

    Member
    Jan 26, 2011
    158
    21
    0
    bada ginne marichcha ekkenek pennanna. :)

    pathalaya 100% wage mardanaya karala thiyenne. Colombo wala inna aya eka hodata dannawa.
    පාතාලය මර්ධනය කරලනම් කොලඹ තාම කුඩු විකුනන්නේ උඹලගේ බාප්පද??
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    ආච්චිගේ රෙද්ද! රටට සාගිනි අනාගතයක් තමයි ලැබෙන්නේ.ඕවද උඹට විමලයා කියන්නේ. යකෝ කොටි හිටිය කාලේත් මීට වඩා සතුටින් හිටියා. ඒ කලේ වුනත් බඩු මිල බැහලා තිබුනා, අත මිට සරු වෙලා මිනිස්සු අතේ සල්ලි බාගේ තිබුනා. කෑම බීම හොඳට තිබුනා.

    දවසින් දවස බඩු මිල අඩු වෙන ලෝකේ එක රටක් පුලුවන්නම් කියන්න. :)

    කිරි පිටි වල, තෙල් වල බදු ඉවත් කරලා ජනතාවට ආණ්ඩුව දැනටම සහන දීල තියෙන්නේ. ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්නකන් රටේ ජනතාව පීඩාවට පත් වෙන්නේ නැහැ
    කළු කඩ කාරයෝ කොම්පැනි කාරයොන්ට බස් කාරයොන්ට රටේ ජනතාව බිලි දෙන්නේ නැති කෙලින් ඉන්න ආණ්ඩුවක් මේක.
    මහින්ද රාජපක්ෂ කියන්නේ ජාතියේ පිනට පහල වෙච්ච නායකයෙක්.
     
    යකෝ සිම්බාබ්වෙයි, සෝමාලියවයි ඇරෙන්න, මෙච්චර බඩු මිල උඩ ගිය රටක් නෑ. මිනිස්සු දැනටමත් පීඩනයට පත් වෙලා ඉන්නේ.ඒක හිටපු අගැමතිතුමා විතරක් නෙවෙයි අපේ චමල් රාජපක්ෂ මහත්තයත් කියලා තිබුනා. ප්‍රයිවට් බස් කාරයෝ ගන්න සල්ලි ඇති.තවත් ගෙවන්න මිනිස්සුන්ට සල්ලි නෑ.
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    යකෝ සිම්බාබ්වෙයි, සෝමාලියවයි ඇරෙන්න, මෙච්චර බඩු මිල උඩ ගිය රටක් නෑ. මිනිස්සු දැනටමත් පීඩනයට පත් වෙලා ඉන්නේ.ඒක හිටපු අගැමතිතුමා විතරක් නෙවෙයි අපේ චමල් රාජපක්ෂ මහත්තයත් කියලා තිබුනා. ප්‍රයිවට් බස් කාරයෝ ගන්න සල්ලි ඇති.තවත් ගෙවන්න මිනිස්සුන්ට සල්ලි නෑ.

    පහු ගිය දවස් වල වැස්ස නිසා සමහරක් ඒවා ටිකක් වැඩි වෙලා තිබ්බා. ඒක ගැන කියපු ඒවා වෙනස් කරලා බොරු කියන්න එපා. ඇමරිකාවෙත් ජිවන වියදම අධික ලෙස ඉහල ගිහින්. ලෝකේ සංවර්ධිත රට වලත් ප්‍රශ්න. එහෙම බලනකොට ලංකාවේ හැම දේම හොදින් පාලනය කරනවා.

    keppatipola

    Member
    Jan 26, 2011
    158
    21
    0
    [QUOTEඇමරිකාවෙත් ජිවන වියදම අධික ලෙස ඉහල ගිහින්. ] [/QUOTE]
    ඇමරිකාවෙත් මීට වඩා අඩුවෙන් කන්න පුලුවන් බං. එංගලන්තෙත් පුලුවන්. ඩුබායි වලත් පුලුවන්.