මම මගේ හරි නමෙන් තමයි ඇවිල්ලා ඉන්නේ. සරත් පැරදිලා නැත. පැරදිලා තියෙන්නේ මේ රටේ ප්රජාතන්ත්රවාදය, මේ රටේ අනාගතය.

රනිල් ඉස් ද බෙස්ට්

ඇයි නවත්තගන්න බැරි..බ්රේක් ඔයිල් ඉවර වෙලාද...
mewage joke danna epa ban hinawa nawaththa gannath baha

නෑ නෑ...වින්ඩොෂ් ඉෂ් ඪ භෙෂ්ඨ්![]()

නෑ බොල බුරූවෝ.සරත්ව නිදහස් වෙන්නේ දේව බලයෙන්. මහින්දට ලොකු අසනීපයක් තියෙන නිසා, ලඟදිම දී.මූ ජයරත්න ජනපති වෙන්න පුලුවන්.උන්නැහේ සරත්ව නිදහස් කරනවා.

ඇමරිකාවෙත් මීට වඩා අඩුවෙන් කන්න පුලුවන් බං. එංගලන්තෙත් පුලුවන්. ඩුබායි වලත් පුලුවන්.[/QUOTE][QUOTEඇමරිකාවෙත් ජිවන වියදම අධික ලෙස ඉහල ගිහින්. ]

රනිල්ට කෙල වෙන එක ගෑන උබට සතුටුද..??
සිරාවට මට්ත් මාර සතුටුයි..දාපන් 5ක්..රනිල්ට කෙල වෙනවා කියන්නේ සජිත් නායකයා වෙනවා...
සජිත් නායකය උනාම මහින්දටත් කෙල වෙනවා...![]()
Me rate bihiwechcha hodama nayakaya, mulu lankawama eksesath karapu nayakaya thama Best of the Best Mahinda Rajapaksa.

![]()
රනිල් ඉල්ලන ඉල්ලන චන්ද පරදිනවා වගේ පොන්සේකා කියන කියන නඩු පරදිනවා.
දැන් පොන්සේකාගේ පාර්ලිමේන්තුවේ පුටුව නැත්තටම නැති වෙලා. දිගටම කුඩුවේ තමා.
රනිල්ගෙත් නායක පුටුවටත් නැති වෙන්නම කෙල වෙන්න හොදටම ලගයි.
එකම වර්ගයේ අයට වෙන්නේ එකම විදියේ දේවල්
ඔබේත් වටිනා අදහසත් දක්වන්න![]()
menna mamath +5k dunna...matath deepan...
මේ ප්‍රශ්න වලින් ඔබතුමා පෙන්නල තියෙන්නේ මොකද්ද කියල මම කියන්නේ නෑ. හැබයි මෙන්න මේවත් දැන ගන්න ඕන.වින්ඩ්ඩෝ 8,
මට ඔබ වැනි බුද්ධිමත් මහත්මයෙකුගෙන් මේ ප්‍රශ්නෙට පිළිතුරක් ඕනැ.
ඊයේ ප්‍රකාශයට පත් වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව හමුදා අධිකරණයත් අධිකරණයකි.
(1) එසේනම් මෙරටට අධිකරණ දෙකක් කුමකටද ?
(2) හමුදා අධිකරණයත් අධිකරණයක් නම් එහි තීන්දුවක් ක්‍රියත්මක වීමට ජනාධිපති නිර්දේශය අවශ්‍ය වන්නේ මන්ද?
(3) හමුදා අදිකරණයත් අධිකරණයක් නම්, අනෙකුත් සිවිල් හා අපරාධ නඩු එහි නොවිසඳන්නේ ඇයි ?
(4) හමුදා අධිකරණයත් අධිකරණයක් නම් සරත් ෆොන්සේකාට, පවතින අධිකරණයක නඩු නොපවරා ඔහුගේ හතුරු හමුදා නිළධාරින් විනිසුරුවන් ලෙස කටයුතු කරන හමුදා අධිකරණයක නඩු පවරුවේ ඇයි ?
අවේග ශීලීව නොව සුහද ශීලීව පැහැදිලි කරන්න.
රනිල් ඉස් ද බෙස්ට්

මේ ප්‍රශ්න වලින් ඔබතුමා පෙන්නල තියෙන්නේ මොකද්ද කියල මම කියන්නේ නෑ. හැබයි මෙන්න මේවත් දැන ගන්න ඕන.
(1) එසේනම් මෙරටට අධිකරණ දෙකක් කුමකටද ? - රටේ අධිකරණ කීපයක් තියෙනව. දිස්ත්‍රික් අධිකරණ, පළාත් අධිකරන, ශ්‍රේෂ්ටාධිකරණය, අභියාචනාධිකරනය කියන්නේ ඒවා. ඒ හැම එකටම නියමිත වඩ තියෙනව. යුධ අධිකරණය කරන්නේ හමුදාවේ කටයුතු ගැන හෙවීම. ඔබේ තර්කය අනුව ශ්රේෂ්ටාධිකරනයත් ඕනේ නෑ නේ?
(2) හමුදා අධිකරණයත් අධිකරණයක් නම් එහි තීන්දුවක් ක්‍රියත්මක වීමට ජනාධිපති නිර්දේශය අවශ්‍ය වන්නේ මන්ද? - ඒකට හමුදාවේ ලොක්කාගේ නිර්දේශය ඕන. හමුදාවේ ලොක්කා ජනාධිපති. ඒකේ හැටි එහෙම තමයි. ලෝකේ කොයි කෝට් මාෂල් එකත් එහෙමයි. රටේ නායකයගේ නිර්දේශය ඕන.
(3) හමුදා අදිකරණයත් අධිකරණයක් නම්, අනෙකුත් සිවිල් හා අපරාධ නඩු එහි නොවිසඳන්නේ ඇයි ? - ගොන් ප්‍රශ්න වල සීමවක් තියෙන්න ඕන. එහෙනම් ශ්‍රේෂ්ටාධිකරණයේ අයි හරක් හොරකම් නඩු අහන්නේ නැත්තේ?
(4) හමුදා අධිකරණයත් අධිකරණයක් නම් සරත් ෆොන්සේකාට, පවතින අධිකරණයක නඩු නොපවරා ඔහුගේ හතුරු හමුදා නිළධාරින් විනිසුරුවන් ලෙස කටයුතු කරන හමුදා අධිකරණයක නඩු පවරුවේ ඇයි ? - පවතින අධිකරණයකත් නඩු තියෙනවනේ? ඒවයිනුත් ෆොන්සේක පරදියි. එතකොට මේ කතාව අදාල නැති වෙයි. ඒ වගේම හමුදා විනය කඩ කිරීම් ගැන කටයුතු කරන්නේ හමුදා අදිකරණය. බල්ලගෙ වැඩේ බූරුව නොකරන්න ඕන. අපේ රටේ විනිශ්චයකාර වරු ඔබට වඩා බුද්ධිමත්.
වින්ඩ්ඩෝ 8,