රනිලුයි පොන්සේකයි

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    නෑ බොල බුරූවෝ.සරත්ව නිදහස් වෙන්නේ දේව බලයෙන්. මහින්දට ලොකු අසනීපයක් තියෙන නිසා, ලඟදිම දී.මූ ජයරත්න ජනපති වෙන්න පුලුවන්.උන්නැහේ සරත්ව නිදහස් කරනවා.

    දී.මූ ජයරත්න president unoth ranil agamethi wenna one.athkota fun godaaaai.dennama joliiiiiiiiiiii dials ne.:lol:

    දේව බලයෙන් miracles wenne naba dan.deiyo pension gihin.dewa sabawa akarmanya wela.:lol:

    wala payai goda payai inna දී.මූ ජයරත්න ochchara kal addoth akath dewa balen kiyala kiyathahaki....:lol:

    mona unath we need vishwasaniya wenasak (p ranil nogewi)
     
    • Like
    Reactions: windows8

    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala
    [QUOTEඇමරිකාවෙත් ජිවන වියදම අධික ලෙස ඉහල ගිහින්. ]
    ඇමරිකාවෙත් මීට වඩා අඩුවෙන් කන්න පුලුවන් බං. එංගලන්තෙත් පුලුවන්. ඩුබායි වලත් පුලුවන්.[/QUOTE]

    machan england wala nam ubata tikak amaru wei mehe wage kanna.:P:P:P
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    රනිල්ට කෙල වෙන එක ගෑන උබට සතුටුද..??:nerd:
    සිරාවට මට්ත් මාර සතුටුයි..දාපන් 5ක්..:)
    රනිල්ට කෙල වෙනවා කියන්නේ සජිත් නායකයා වෙනවා...:eek:
    සජිත් නායකය උනාම මහින්දටත් කෙල වෙනවා...
    :sorry:

    menna mamath +5k dunna...matath deepan...
     
    • Like
    Reactions: Chinthaka_tc

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    :)

    Me rate bihiwechcha hodama nayakaya, mulu lankawama eksesath karapu nayakaya thama Best of the Best Mahinda Rajapaksa.

    machan oka ai higannage thuwale wage hama thissema kiyanne.(wena kiyanna deyak nethi hindada...?)wena akak kiyapanko..plz.dan oka ahalama bada dagalanawa....

    Mahinda thama war aka iwara kale.aka 100% hari.ath dan rata yana vidiya achcharama hari na.hama theninma tika tika.final results mukuth na.:sorry:
     
    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    ranil_fonseka.jpg

    රනිල් ඉල්ලන ඉල්ලන චන්ද පරදිනවා වගේ පොන්සේකා කියන කියන නඩු පරදිනවා :lol:.
    දැන් පොන්සේකාගේ පාර්ලිමේන්තුවේ පුටුව නැත්තටම නැති වෙලා. දිගටම කුඩුවේ තමා :(.
    රනිල්ගෙත් නායක පුටුවටත් නැති වෙන්නම කෙල වෙන්න හොදටම ලගයි :(.
    එකම වර්ගයේ අයට වෙන්නේ එකම විදියේ දේවල්:rofl::baffled:
    ඔබේත් වටිනා අදහසත් දක්වන්න :P

    වින්ඩ්ඩෝ 8,
    මට ඔබ වැනි බුද්ධිමත් මහත්මයෙකුගෙන් මේ ප්‍රශ්නෙට පිළිතුරක් ඕනැ.
    ඊයේ ප්‍රකාශයට පත් වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව හමුදා අධිකරණයත් අධිකරණයකි.
    (1) එසේනම් මෙරටට අධිකරණ දෙකක් කුමකටද ?
    (2) හමුදා අධිකරණයත් අධිකරණයක් නම් එහි තීන්දුවක් ක්‍රියත්මක වීමට ජනාධිපති නිර්දේශය අවශ්‍ය වන්නේ මන්ද?
    (3) හමුදා අදිකරණයත් අධිකරණයක් නම්, අනෙකුත් සිවිල් හා අපරාධ නඩු එහි නොවිසඳන්නේ ඇයි ?
    (4) හමුදා අධිකරණයත් අධිකරණයක් නම් සරත් ෆොන්සේකාට, පවතින අධිකරණයක නඩු නොපවරා ඔහුගේ හතුරු හමුදා නිළධාරින් විනිසුරුවන් ලෙස කටයුතු කරන හමුදා අධිකරණයක නඩු පවරුවේ ඇයි ?
    අවේග ශීලීව නොව සුහද ශීලීව පැහැදිලි කරන්න.
     
    • Like
    Reactions: subspace
    Windows මල්ලි තාම රාජපක්ෂට කඩේ යනවා වගේ හි හි... ඔය හොරාට පු* දෙනවට කීයක් දෙනවද ? කමක් නෑ කමක් නෑ ඔන හිලක් දීලා තමන්ගෙ බඩ පුරෝගන්න ...අපි සද්ද නැතුව ඉන්නෙ දැන් ටික ටික ලංකාවෙ මිනිස්සුන්ට ඇත්ත තේරෙන නිසා
    ඇත්තටම උඹට ඇස් නැති උනාට අනිත් ලංකාවෙ ගොන්නුන්ට තියනවා වගේ ... අනික කොල්ලො ලංකාවෙ internet එක පාවිච්චි කරන සුළු තරයෙනුත් චන්දෙ දාන්නෙ කීදෙනාද ...පව් කියලත් හිතෙනවා හික්zzz ....
    Windows8 ඔය එක එක හොරුන්ට නැමෙන Time එකේ PornVideo එකක් හරි Film එකක් හරි බැලුවොත් නරකද ...
    ලෝකෙ බාගයක් අල්ලන් හිටිය ජූලියස් සීසරුටත් වෙලාව ආවා
    සියළු දේ අනිත්‍යයි දුක් වෙලා වැඩක් නැහැ
     
    Wal Bada

    Well-known member
  • වින්ඩ්ඩෝ 8,
    මට ඔබ වැනි බුද්ධිමත් මහත්මයෙකුගෙන් මේ ප්‍රශ්නෙට පිළිතුරක් ඕනැ.
    ඊයේ ප්‍රකාශයට පත් වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව හමුදා අධිකරණයත් අධිකරණයකි.
    (1) එසේනම් මෙරටට අධිකරණ දෙකක් කුමකටද ?
    (2) හමුදා අධිකරණයත් අධිකරණයක් නම් එහි තීන්දුවක් ක්‍රියත්මක වීමට ජනාධිපති නිර්දේශය අවශ්‍ය වන්නේ මන්ද?
    (3) හමුදා අදිකරණයත් අධිකරණයක් නම්, අනෙකුත් සිවිල් හා අපරාධ නඩු එහි නොවිසඳන්නේ ඇයි ?
    (4) හමුදා අධිකරණයත් අධිකරණයක් නම් සරත් ෆොන්සේකාට, පවතින අධිකරණයක නඩු නොපවරා ඔහුගේ හතුරු හමුදා නිළධාරින් විනිසුරුවන් ලෙස කටයුතු කරන හමුදා අධිකරණයක නඩු පවරුවේ ඇයි ?
    අවේග ශීලීව නොව සුහද ශීලීව පැහැදිලි කරන්න.
    මේ ප්‍රශ්න වලින් ඔබතුමා පෙන්නල තියෙන්නේ මොකද්ද කියල මම කියන්නේ නෑ. හැබයි මෙන්න මේවත් දැන ගන්න ඕන.

    (1) එසේනම් මෙරටට අධිකරණ දෙකක් කුමකටද ? - රටේ අධිකරණ කීපයක් තියෙනව. දිස්ත්‍රික් අධිකරණ, පළාත් අධිකරන, ශ්‍රේෂ්ටාධිකරණය, අභියාචනාධිකරනය කියන්නේ ඒවා. ඒ හැම එකටම නියමිත වඩ තියෙනව. යුධ අධිකරණය කරන්නේ හමුදාවේ කටයුතු ගැන හෙවීම. ඔබේ තර්කය අනුව ශ්‍රේෂ්ටාධිකරනයත් ඕනේ නෑ නේ?

    (2) හමුදා අධිකරණයත් අධිකරණයක් නම් එහි තීන්දුවක් ක්‍රියත්මක වීමට ජනාධිපති නිර්දේශය අවශ්‍ය වන්නේ මන්ද? - ඒකට හමුදාවේ ලොක්කාගේ නිර්දේශය ඕන. හමුදාවේ ලොක්කා ජනාධිපති. ඒකේ හැටි එහෙම තමයි. ලෝකේ කොයි කෝට් මාෂල් එකත් එහෙමයි. රටේ නායකයගේ නිර්දේශය ඕන.

    (3) හමුදා අදිකරණයත් අධිකරණයක් නම්, අනෙකුත් සිවිල් හා අපරාධ නඩු එහි නොවිසඳන්නේ ඇයි ? - ගොන් ප්‍රශ්න වල සීමවක් තියෙන්න ඕන. එහෙනම් ශ්‍රේෂ්ටාධිකරණයේ අයි හරක් හොරකම් නඩු අහන්නේ නැත්තේ?

    (4) හමුදා අධිකරණයත් අධිකරණයක් නම් සරත් ෆොන්සේකාට, පවතින අධිකරණයක නඩු නොපවරා ඔහුගේ හතුරු හමුදා නිළධාරින් විනිසුරුවන් ලෙස කටයුතු කරන හමුදා අධිකරණයක නඩු පවරුවේ ඇයි ? - පවතින අධිකරණයකත් නඩු තියෙනවනේ? ඒවයිනුත් ෆොන්සේක පරදියි. එතකොට මේ කතාව අදාල නැති වෙයි. ඒ වගේම හමුදා විනය කඩ කිරීම් ගැන කටයුතු කරන්නේ හමුදා අදිකරණය. බල්ලගෙ වැඩේ බූරුව නොකරන්න ඕන. අපේ රටේ විනිශ්චයකාර වරු ඔබට වඩා බුද්ධිමත්.
     
    ammata hudu ela ela wal bada bro....keep it up//
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy

    Lankawe adikarana dekak newe thawa thiyenawa, mahaadikarana, abhiyachanakarana, distict adikarana.. ewage. Law karana ekekgen ahapan hari gana.
    eka eka adikarana walin eka eka kaaryaya karanne. nadu wala sbawaya anuwa eka eka ewa wala wibaga karanne.
    Hamuda adikaranaya walangu hamudawe ayata. Hamudawakata badunama eyala control karanne eken. loke hama ratakama thiyenawa wenama hamuda adikarana.
    ponseka hamudawe hitiya kale ewata adalawa hamuda adikarane nadu damme.

    oyata rate nithiya gana podi awabodayakwath nathi baha penne ahapu gon prashna walin. eka nisa karunakarala lankawe adikarana paddathiya gana danuwath wela enna.
     
    Ela