උදව් උදව්

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මමත් ලැප්ටොප් එකක් ගන්න කියලා හදන්නේ පුලුවන් නම් දන්න අය කියනවද මේ කඩේ තියන ලැප්ටොප් හොදද කියලා...

    http://www.techinfo.lk/index.html

    මම TOSHIBA Laptop එකක් ගන්න ඉන්නේ..ඒකට වඩා තව හොද එවා තියනවද?

    110,000.00 වඩා අඩුවෙන් තමයි හොයන්නේ....TOSHIBA Laptop ගන්න හොද තැනක් තියනවා නම් එකත් මට කියනවද?

    TOSHIBA-Laptop
    මේ අර උඩ දාලා තියන ලින්ක් එකේ කඩේ තියන ලැප්ටොප් වල ගනන්...එතන කඩේ හොදද කියලා දන්න අය පුලුවන් නම් කියන්න :):):)
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    nanga
    lape ekak unity eken gannawanam barkleys eken ganna..
    Rs.2000k withara anik kadawalata wada wadee
    nattam Metropoiton hari, Abans har, JKH eken hari branded ekak ganna

    JKH eke Toshiba i3ekak thiyenawa 92i da koheda
    ai halo Acer i5 eka sliit eke ayata 69000ta denne
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    John keels Office Automation is the agent for Toshiba laptops. Buy from them if you want to claim warranty without any problems.
     
    යුනිටිවල කඩ ටිකක් අවුල් කියලා කියපු නිසයි ඒ කඩේ හොදද ඇහුවේ... :):)

    අපෝ සිලිට් එකේ දෙන එක වැඩක් නෑ.. අනික මට Display size එක අඩුම ගානේ 15.6" වත් ඕන... සිලිට් එකේ එක 14" Display නේ...
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    යුනිටිවල කඩ ටිකක් අවුල් කියලා කියපු නිසයි ඒ කඩේ හොදද ඇහුවේ... :):)

    අපෝ සිලිට් එකේ දෙන එක වැඩක් නෑ.. අනික මට Display size එක අඩුම ගානේ 15.6" වත් ඕන... සිලිට් එකේ එක 14" Display නේ...

    hmm ow eka nam 14.0 thama
    ehenam acer 5742 eka ganna
    eka 15.6..
    e machine eka awulak na :)
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    John keels Office Automation is the agent for Toshiba laptops. Buy from them if you want to claim warranty without any problems.

    John keels Office එකක් තියන තැනක් කියන්න පුලුවන්ද? මට ගාන ටිකක් වැඩි උනත් කමක් නෑ original එකක් ගන්න ඕන හොද warranty එකක් තියන..ඒ නිසා ගන්න පුලුවන් හොදම තැනක් මට කියනවද? :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    John keels Office එකක් තියන තැනක් කියන්න පුලුවන්ද? මට ගාන ටිකක් වැඩි උනත් කමක් නෑ original එකක් ගන්න ඕන හොද warranty එකක් තියන..ඒ නිසා ගන්න පුලුවන් හොදම තැනක් මට කියනවද? :)
    Union place. In front of the Pizza Hut.
     
    • Like
    Reactions: *maheshi*

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    acer ලැප්ටොප් හොදයිද? අරගෙන පාව්ච්චි කරන කොට අවුලක් වෙයිද දන්නේ නෑ
    I'm using one 24x7 since 2008. Works fine. For me, the only problem was the DVD writer burnt off after burning some 200+ DVDs.
     
    මමත් ලැප්ටොප් එකක් ගන්න කියලා හදන්නේ පුලුවන් නම් දන්න අය කියනවද මේ කඩේ තියන ලැප්ටොප් හොදද කියලා...

    http://www.techinfo.lk/index.html

    මම TOSHIBA Laptop එකක් ගන්න ඉන්නේ..ඒකට වඩා තව හොද එවා තියනවද?

    110,000.00 වඩා අඩුවෙන් තමයි හොයන්නේ....TOSHIBA Laptop ගන්න හොද තැනක් තියනවා නම් එකත් මට කියනවද?

    TOSHIBA-Laptop
    මේ අර උඩ දාලා තියන ලින්ක් එකේ කඩේ තියන ලැප්ටොප් වල ගනන්...එතන කඩේ හොදද කියලා දන්න අය පුලුවන් නම් කියන්න :):):)

    Toshiba tiyanawa colamba pc house 9to9 eke.

    'Sunday times' news paper ekata ena 'Hit add' eke address eka damala tiyenne mehemai,

    Pc house plc,
    no 451,
    galle road
    colombo 3.

    Sunday times Hit add eke ganan damala tiyanawa.

    Toshiba INTEL ewath tiyanawa.

    Mama AMD fan kenek, so, un me hitadd eke (2011 jan03) damala tiyena toshiba lap walinma ekak mata gannama unoth mama gannawanam, ganne,

    Menna meka.
    Price: 112,000/=

    Toshiba SATELLITE A665D- ?

    '?' mark eken adahas kale, thawa number ekak etanata enna ona. Eka hit add eke damala nà. Anit wistara un damala tibunu hàti,

    1.6Ghz AMD QUARD CORE T920.
    4 GB DDR3
    500 HDD.
    Web cam
    DVD+RW
    HD 5650 DEDICATED VGA.
    16.0 LED SCREEN.
    WINDOWS 7 HOME PREMIUM.

    1 YEAR WORRENTY

    Toshiba intel gàna hoyaganna onenam kadeta yanna.
    toshiba intel i3, i5, i7, tiyeno.

    Gihilla balaganna.

    High end games play karana keneknam ahala balanna ATI HD 6000 series grapic tiyana lap tiyeda kiyala.

    Nvidia gàna man dannà, man ATI fan kenek.

    ochcharai mata danna puluwan help eka.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    samahara acer lap awul yanawa. mage yaluwek metropolitan eken gatte. hemadama leda.. replacement ekak denneth na :( SLIIT ekata deepu core2 duo machines walath serama wage display awul.. :(