ඔන්න මට ලැබුනා ෆට්ට කොකා කෝල වෙළඳ දැන්වීම් ටිකක් ඉතින් හිතුනා එලකිරි යලුවොත් එක්ක බෙදා හද ගත්තොත් හොදයි කියල
ඊට කලින් නරකද කෝකා කෝල සමාගම ගැන සම්පූර්ණයෙන් දැන ගෙන හිටිය නම් එහෙනම් බලන්න අපේ චාමික අයියගේ මේ ත්රේඩ් එක කෝකා කෝල සමාගමේ ආරම්භයේ ඉදන්ම තියෙනවා
මෙන්න බලන්න..
මේ වගේ එක බෝතලයක් තිබුන නම් අයිත් ජීවිත කාලෙටම සැන්ඩි ඕනම නෑ

මේ බලහල්ලකෝ මුගේ ඇගේ සයිස් එකටද වැඩ කියලා
මූ බොන ඒවා කොහෙන් යනවද මන්දා
මේ සීන් එක නම් මටත් හිතාගන්න අමාරුයි
මරු බෝතලේ නේද?
හප්පට සිරි මොකක්ද බන් මේකිට හැදිච්ච ලෙඩේ
"පැත්තට බරවා" රෝගයද?
මේ වැඩේ නම් ටිකක් බරපතලයි වගේ
ටිකක් නෙමෙයි හොදටම බරපතලයි

දවස් ගානක් ප්ලෑන් කරල තමයි මේ බොතලේ ඉස්සුවේ
මම නම් බොන්නෙ තරමට තමයි
මේකෙ සිරාවටම කොකා කෝලද දන්නෑ ගෙනියන්නේ
ඔන්න මේව නම් අපිට අදාල නෑ
ඒ උනාට අදමයි දන්නේ කොකා කෝලා කම්පැනි එකෙන් මේවත් ගහනව කියල
මූට ස්පොන්සර් කරන්නේ කොකා කෝලා කම්පැනි එකෙන් වගෙයි
යකෝ මෙන් වැඩක්
ගෑනු මේවා පාවිච්චි කලොත් අපිට වාසි වැඩි ගානක් යන්නේ නෑනේ...
ආ.... නoගිලා කොකා කෝලා බොනවා වගෙයි
මේ රූම්ස් වල ඉන්න අයට ජීවිත කාලෙම කොකා කෝල නොමිලේ වෙන්න ඇති නේද?
මේක ඇදපු එකක් ද නැත්නම් සිරාවට බෝතයක් ද?
මෙන්න තවත් කාන්තාවන්ට වැදගත් වන දෙයක් කොකා කෝලා ආයතනයේ සාඩම්බර නිපැයුමක්
මේ ත්රේඩ් එක සදහා පූර්ණ අනුග්රහය කොකා කෝලා සමාගමෙනි නෑ නෑ සමාවෙන්න
අපේ chamikawp සහෝදරයාගෙනි

කට්ටිය කමෙන්ට් එකක් එහෙම දාන්න අමතක කරන්න එපා හොදද....