කොකා කෝලා

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    ඔන්න මට ලැබුනා ෆට්ට කොකා කෝල වෙළඳ දැන්වීම් ටිකක් ඉතින් හිතුනා එලකිරි යලුවොත් එක්ක බෙදා හද ගත්තොත් හොදයි කියල

    ඊට කලින් නරකද කෝකා කෝල සමාගම ගැන සම්පූර්ණයෙන් දැන ගෙන හිටිය නම් එහෙනම් බලන්න අපේ චාමික අයියගේ මේ ත්රේඩ් එක කෝකා කෝල සමාගමේ ආරම්භයේ ඉදන්ම තියෙනවා
    මෙන්න බලන්න..

    මේ වගේ එක බෝතලයක් තිබුන නම් අයිත් ජීවිත කාලෙටම සැන්ඩි ඕනම නෑ:rofl::rofl:
    1296044136.jpg


    මේ බලහල්ලකෝ මුගේ ඇගේ සයිස් එකටද වැඩ කියලා:shocked: මූ බොන ඒවා කොහෙන් යනවද මන්දා:baffled:
    1296044132.jpg


    මේ සීන් එක නම් මටත් හිතාගන්න අමාරුයි:oo:
    1296044131.jpg


    මරු බෝතලේ නේද?;)
    1296044130.jpg


    හප්පට සිරි මොකක්ද බන් මේකිට හැදිච්ච ලෙඩේ:shocked: "පැත්තට බරවා" රෝගයද?:lol:
    1296044129.jpg


    මේ වැඩේ නම් ටිකක් බරපතලයි වගේ:nerd: ටිකක් නෙමෙයි හොදටම බරපතලයි:no::no:
    1296044128.jpg


    දවස් ගානක් ප්ලෑන් කරල තමයි මේ බොතලේ ඉස්සුවේ:sorry:
    1296044127.jpg


    මම නම් බොන්නෙ තරමට තමයි;)
    1296044125.jpg


    මේකෙ සිරාවටම කොකා කෝලද දන්නෑ ගෙනියන්නේ:confused:
    1296044124.jpg


    ඔන්න මේව නම් අපිට අදාල නෑ;) ඒ උනාට අදමයි දන්නේ කොකා කෝලා කම්පැනි එකෙන් මේවත් ගහනව කියල:lol:
    1296044123.jpg


    මූට ස්පොන්සර් කරන්නේ කොකා කෝලා කම්පැනි එකෙන් වගෙයි:lol:
    1296044121.jpg


    යකෝ මෙන් වැඩක්:shocked: ගෑනු මේවා පාවිච්චි කලොත් අපිට වාසි වැඩි ගානක් යන්නේ නෑනේ...;)
    1296044120.jpg


    ආ.... නoගිලා කොකා කෝලා බොනවා වගෙයි;)
    1296044119.jpg


    මේ රූම්ස් වල ඉන්න අයට ජීවිත කාලෙම කොකා කෝල නොමිලේ වෙන්න ඇති නේද?
    1296044118.jpg


    මේක ඇදපු එකක් ද නැත්නම් සිරාවට බෝතයක් ද?:nerd:
    1296044117.jpg


    මෙන්න තවත් කාන්තාවන්ට වැදගත් වන දෙයක් කොකා කෝලා ආයතනයේ සාඩම්බර නිපැයුමක්;)
    1296044116.jpg


    මේ ත්රේඩ් එක සදහා පූර්ණ අනුග්‍රහය කොකා කෝලා සමාගමෙනි නෑ නෑ සමාවෙන්න:sorry::sorry: අපේ chamikawp සහෝදරයාගෙනි:):)

    කට්ටිය කමෙන්ට් එකක් එහෙම දාන්න අමතක කරන්න එපා හොදද....;)
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    නියමයි යාලුවා..

    රෙප් 6+
    ස්තූතියි යාලුවා..:):)
    එල මචන් නියම පෝස්ට් එක.
    චාමිකය දැන් කොකා කෝල එකේද වැඩ :P:P
    ඔව් බන් මිනිහා මේ දවස් ටිකේ කොකා කෝලා එකේ පාර්ට් ටයිම් ජොබ් එකක් කරනවද කොහෙද;) :lol:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    maxxa ban :)
    PS : mama mulin hithuwe kokku gana thread ekak kiyala :P
    දැන් වෙළඳ ප්‍රචාරණය කියල කරන්නෙ ඕකනේ බන් පෙන්නන්නේ කොකා අන්තිමට ඇතුලෙ තියෙන්නේ කොකා කෝලා;) අන්තිමට බලන් ගියාම පෙන්නල තියෙන්නෙත් කොකාම තමයි:rofl::rofl:

    :):)
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    ස්තූතියි යාලුවා..:):)

    ඔව් බන් මිනිහා මේ දවස් ටිකේ කොකා කෝලා එකේ පාර්ට් ටයිම් ජොබ් එකක් කරනවද කොහෙද;) :lol:

    uta kohomath sandy karanna COKE nathuwama bane..
    :lol::lol::lol::lol: