අද පාර්ට් ටයිම් ‍ජොබ් එකක් කලා

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අද පාර්ට් ටයිම් ‍ජොබ් එකක් කලා

    අද පන්ති නැති හන්දා
    බෝඩිමට වෙලා නිකන් ඉන්න හන්දා
    ආතල් එකටත් එක්ක
    පොඩි වන් ඩේ ජොබ් එකක් කලා

    ත්‍රී වීල් එකක සොර්ටීස්
    තියාගෙන වික්කා
    පැලවත්ත හරියේ

    වැඩේ නරකම නෑ
    දවසේ පඩිය රු 800
    තව තව පොඩි පොඩි ගණන් ටිකකුත් සෙට් වුණා
    (තනියෙන් ඉන්න බැරි හන්දා යාලුවෙකුත් සෙට් කරගත්තා)
    ජීවිතේ පලවෙනි පාරට රස්සාවක් කරලා
    හම්බ කලා

    හම්බ කරන්න මේ තරම් නැහෙන්න ඕනි කියලා
    කලින් දැනගෙන හිටියනම්..........

    වැඩේ නම් මරු
    හෙටත් කරන්න හිතෙනවා
    ඒත් හෙට පන්ති

    තාම ගෙදරින් දන්නේ නෑ
    ගෙදෙට්ට කිවුවොත් බැනුම් අහන්න වෙයිද දන්නේ නෑ

    ඒත් කියන්න හිතෙනවා
    දාඩිය මහන්සියෙන්
    සල්ලි හම්බ කරපු හැටි

    ම් ම් ම් ම් ම් ම් ම්

    ඇත්තටම පාරවල් අද්දරට වෙලා
    එක එක දේවලු විකුණන කොල්ලෝ
    අපි ඕන තරම් දැකලා තියෙනවා
    ඒත් ඒ කොල්ලෝ කන කට්ට

    අපිට දැනුනේ අද තමයි
    මිනිස්සු මුදල් හම්බ කරන්න විදින දුක
    මට අද තමයි තේරුණේ
    a
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    :yes: සල්ලි වල වටිනාකම තේරෙන්නේ සල්ලි හම්බ කලොත් විතරයි
    රෙප් 6+
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    :yes: සල්ලි වල වටිනාකම තේරෙන්නේ සල්ලි හම්බ කලොත් විතරයි
    රෙප් 6+

    මෙච්චර කල් කලේ ගෙදරින් දෙන සල්ලි
    වියදම් කරන එක විතරයි...

    ඇත්තටම සල්ලි
    හම්බ කරන්න
    කොයිතරම් නම් දුක් විදින්න වෙනවද
    කියන දේ දැන ගන්න
    සල්ලි හම්බ කරන්නම වෙනවා
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    සාධාරණව හොද හිතින් කරන දෙයක් වරදින්නේ නැහැ යාළුවා
    :):)
     

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    නියමයි කොල්ලා එහෙම තමයි ඉන්න ඕනා .......
    ඒ ගමන්ම exam එකෙත් වැඩ හොදට කරන්න ඕනා ......