ඇත්තටම හොල්මන්,අවතාර එහෙමත් නැත්නම් බූතෝයෝ කියලා කොට්ටාසයක් ඉන්නවද
එහෙම ඉන්නවා නම් අයි අපිට පෙන්නෙ නැත්තෙ හොල්මන් කියන්නෙ සෙලවුනු හිත ද
අනෙ මන්දා මම නම් හරියට ඔවා දන්නෙ නැ මට වෙච්ච පොඩි සිද්දියක් කියන්ම්
ඔන්න මෙක උනෙ
මම නිදාගත්තා එත් රැ මට අයෙත් ඇහැරුනා මම හිටියෙ ඇදෙ මැද්දට වෙන්න ටිකක් දකුණූ පැත්තට ඇල වැලා ඔහොම මම අයෙත් නින්ද යනකන් සිවිලිම දිහ බලගෙන හිටියා ජානෙල්න් කාඹරෙට එලිය වැටිලා තිබුනෙ පෝයත් කිට්ටු වෙලා නිසා හද එලිය ටිකක් තිබුන ඒ එලියෙන් මට යාන්තමට වගෙ කාමරෙ ඇතුලෙ තිබුන දෙවල් පෙනුනා ඔන්න ඔහොම ඉන්න කොට මට නිකන් කවුරු හරි කෙනෙක් මගෙ දිහාබලන් ඉන්නව වගෙ දැක්කා
මම එක පාරට වම්පැත්තට ඔලුව හරවලා බැලුවා බැලින්නම් වයස අවුරුදු 45-50 විතර ගැනු කෙනෙක් කොන්ද නමාගෙන මගෙ දිහා බලන් ඉන්නවා හරිය කන්න වගෙ
ඇදලාහිටියෙ දුඹුරු(ලයිට්) පාට සායක් හැට්ටය අදුරු කොල පාටයි හරිය අව්වට පිච්චිල වගෙ
අර රොබින්හුඩ් එකෙ උන් ඇදන් ඉන්නෙ අන ඒ වගෙ කිලුටු පාටයි.
මම ටිකක් බය උනා( ටිකක් නෙමෙයි ගෝඩක්) පස්සෙ මම එකපාරට අනිත් පැත්ත බලලා අයෙත් හොල්මන හිටිය පැත්ත බැලුවා හොල්මන නැ
මම කල්පන කලා හොලමනට මොකද උනෙ කියලා කවුද ඒ හොල්මන කියලා
මට පස්සෙ හිතුනා හොල්මන මට නිකන් දැකලා පුරුදුයි වගෙ
පස්සෙ බැලින්නම් මම එද නිදා ගන්න කලින් හොල්මන් චිත්රපටියක් බැලුවා එකෙ ඉන්න ගැනු කෙනා තම්යි ඒ එකෙත් ඒ වගෙම කොන්ද නමගෙන බලලාගෙන ඉන්නවා
හොල්මන් ඇත්තටම නැ කිව්වට මට හිතෙනවා හොල්මන් ඉන්නවා කියලා
මොකද ඔයාලට හිතෙන්නෙ ඔයාල විස්වාස කරනවද හොල්මන් ඉන්නව කියලා මෙන්න හොල්මන් ගැන සක්ශී ටිකක් ඇතත්ද බොරුද දන්නෙ නැ මම හිතන්නෙ මෙවා ඇත්ත
මට හිතුනා මෙකට poll එකක් දාන්න මොකද මම EK තියෙන ඔය පහසුකම භාවිතාකරලම නැ එක නිසා දැම්මෙ මෙකෙ තියෙන කරුනූ මදි තම්යි ඔය වගෙ එකකට vote කරන්න ඔයාලට හිතෙන දෙයක් කියන්න
එහෙම ඉන්නවා නම් අයි අපිට පෙන්නෙ නැත්තෙ හොල්මන් කියන්නෙ සෙලවුනු හිත ද

අනෙ මන්දා මම නම් හරියට ඔවා දන්නෙ නැ මට වෙච්ච පොඩි සිද්දියක් කියන්ම්
ඔන්න මෙක උනෙ
මම නිදාගත්තා එත් රැ මට අයෙත් ඇහැරුනා මම හිටියෙ ඇදෙ මැද්දට වෙන්න ටිකක් දකුණූ පැත්තට ඇල වැලා ඔහොම මම අයෙත් නින්ද යනකන් සිවිලිම දිහ බලගෙන හිටියා ජානෙල්න් කාඹරෙට එලිය වැටිලා තිබුනෙ පෝයත් කිට්ටු වෙලා නිසා හද එලිය ටිකක් තිබුන ඒ එලියෙන් මට යාන්තමට වගෙ කාමරෙ ඇතුලෙ තිබුන දෙවල් පෙනුනා ඔන්න ඔහොම ඉන්න කොට මට නිකන් කවුරු හරි කෙනෙක් මගෙ දිහාබලන් ඉන්නව වගෙ දැක්කා
මම එක පාරට වම්පැත්තට ඔලුව හරවලා බැලුවා බැලින්නම් වයස අවුරුදු 45-50 විතර ගැනු කෙනෙක් කොන්ද නමාගෙන මගෙ දිහා බලන් ඉන්නවා හරිය කන්න වගෙ ඇදලාහිටියෙ දුඹුරු(ලයිට්) පාට සායක් හැට්ටය අදුරු කොල පාටයි හරිය අව්වට පිච්චිල වගෙ
අර රොබින්හුඩ් එකෙ උන් ඇදන් ඉන්නෙ අන ඒ වගෙ කිලුටු පාටයි. මම ටිකක් බය උනා( ටිකක් නෙමෙයි ගෝඩක්) පස්සෙ මම එකපාරට අනිත් පැත්ත බලලා අයෙත් හොල්මන හිටිය පැත්ත බැලුවා හොල්මන නැ

Last edited: