හොල්මන් ද

හොල්මන් කීයන්නෙ

  • මොනබොරුවක්ද

    Votes: 25 17.9%
  • ඇත්තටම ඉන්නවා

    Votes: 27 19.3%
  • මම දැකලා නැ ඒත් ඉන්නවා කියලා හිතනවා

    Votes: 52 37.1%
  • සමහර විට ඇතී

    Votes: 36 25.7%

  • Total voters
    140

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
උඹ තාම බයෙන් නේද :P:P:P
අනේ මන්ද බන් මත් ඕව පිලිගන්නෙ නම් නෑ.
හොල්මන් කියන්නෙ සෙලවෙන මනස කියලනෙ කියන්නේ.මම අහල තියෙන විදිහට ගොඩක් හොල්මන් වලට බය වෙන්නෙ හිත හයිය නැති මිනිස්සු.
පිස්සුද බන් මම බය නැ :yes::no::yes::no::yes::no:
එක පාරට ඒ වගෙ දෙයක් දැක්කම ටිකක් තිගැස්සෙනව ඕනම කෙනෙක් :yes:
ඔය ලොකු ටෝක් දෙන අයියලා හොල්මන්ක් දැක්කම් මොනව කරයිද දන්නෙ නැ:frown:
හෙලවුන මනස කියලා සීනී බෝල කතාවක් හදල තියෙනවා තමයී එත් හොල්මන් කියන්නෙ ඇත්ත
මගෙ හිත හයිය නැ බන් දැන් කැඩිල අන්ඩ දලා අටවලා තියෙන්නෙ කොයි වෙලෙ කැඩෙයිද දන්නෙ නැ:lol::P
 
Last edited:

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
[ඇත්තටම ඉන්නවා] :yes:

හොල්මන් කියන නමින් හැදින්වුවත් නැතත් භූතයෝ සහ පෙරේතයො කියලා ජීවීන් කොටස් දෙකක් බුදුදහමට අනුව මේ ලෝකේ ඉන්නවා.. ඒ අය සමහරවිට මිනිසුන්ට පෙනෙන වෙලාවල් තියෙනවා වෙන්න පුලුවන්.. දැන් බටහිර අධිමානසික විද්යාවෙන් පවා ඔය වගේ දේවල් ගැන පර්යේශන කරනවා..

සමහරු මේවා කිව්වහම හිනා වෙන්නත් පුලුවන්.. ඒත් විද්යාවෙන් පැහැදිලි කරන්න බැරි දේවල් ඕනෙ තරම් මේ ලෝකෙ තියෙනව.. විද්‍යාවට කොටු උනොත් අපිට ඒව පැහැදිලි කරන්න බෑ මොකද
විද්‍යාව දවසින් දවස වෙනස් වෙන දෙයක් නිසා

මම තව පොඩි උදාහරනයක් දෙන්නම් :)
albert einstein සාපේක්ෂතාවාදය හොයා ගන්නකම් කවුරුත් හිතුවෙ නෑ කාලය සාපේක්ෂ දෙයක් වෙන්න පුලුවන් කියලා. ඒත් බුදුහාමුදුරුවෝ දේශනා කරල තියෙනවා දිව්යලෝක වල කාලය යන්නෙ හෙමින් කියලා ( වෙන වචනවලින් කිව්වොත් කාලය සාපේක්ෂයි කියන එක තමයි :P)

මට නම් හිතෙන්නේ අමනුෂ්යයන් ගැන තියෙන විෂ්වාස සමාජ විද්යාත්මකව පමණක් හිතලා එක පාරටම බැහැර කරන්න බැහැ කියලයි.. සමහර ඒව ඇත්ත වෙන්නත් පුලුවන් :cool:

  • Like
Reactions: prageeth119lk

mawella

Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    හොල්මන් කියන්නේ සෙලවෙන හිත කියලය් .... අපේ දහම් පාසලේ නම් කියල දුන්නේ :#:#:#:#...........
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    [ඇත්තටම ඉන්නවා] :yes:

    හොල්මන් කියන නමින් හැදින්වුවත් නැතත් භූතයෝ සහ පෙරේතයො කියලා ජීවීන් කොටස් දෙකක් බුදුදහමට අනුව මේ ලෝකේ ඉන්නවා.. ඒ අය සමහරවිට මිනිසුන්ට පෙනෙන වෙලාවල් තියෙනවා වෙන්න පුලුවන්.. දැන් බටහිර අධිමානසික විද්යාවෙන් පවා ඔය වගේ දේවල් ගැන පර්යේශන කරනවා..

    සමහරු මේවා කිව්වහම හිනා වෙන්නත් පුලුවන්.. ඒත් විද්යාවෙන් පැහැදිලි කරන්න බැරි දේවල් ඕනෙ තරම් මේ ලෝකෙ තියෙනව.. විද්‍යාවට කොටු උනොත් අපිට ඒව පැහැදිලි කරන්න බෑ මොකද
    විද්‍යාව දවසින් දවස වෙනස් වෙන දෙයක් නිසා

    මම තව පොඩි උදාහරනයක් දෙන්නම් :)
    albert einstein සාපේක්ෂතාවාදය හොයා ගන්නකම් කවුරුත් හිතුවෙ නෑ කාලය සාපේක්ෂ දෙයක් වෙන්න පුලුවන් කියලා. ඒත් බුදුහාමුදුරුවෝ දේශනා කරල තියෙනවා දිව්යලෝක වල කාලය යන්නෙ හෙමින් කියලා ( වෙන වචනවලින් කිව්වොත් කාලය සාපේක්ෂයි කියන එක තමයි :P)

    මට නම් හිතෙන්නේ අමනුෂ්යයන් ගැන තියෙන විෂ්වාස සමාජ විද්යාත්මකව පමණක් හිතලා එක පාරටම බැහැර කරන්න බැහැ කියලයි.. සමහර ඒව ඇත්ත වෙන්නත් පුලුවන් :cool:

    හරියට හරි යාලුවා විද්යාව නිරන්තරයෙන් වෙනස් වෙනවා
    උදාහරන නම් ඕන තරම් තියෙනවා
    ඩෝල්ටන් ගෙ පරමාණුක වාදය උනත් එහෙම‍යී
    අපි ටිකක් ආපස්සට ගියෝත් අපි දැන් භාවිතාකරන තාක්ශණය,උපකරන ගැන එහෙම මීට අවුරුදු 100 කලින් ජීවත් වෙන මිනිස්සුට කිව්වොත් එයාලා මෙවා විශ්වාස කරනවද නැ නෙ
    එත් එවා හොයාගත්තා දැන් ඒ ගැන සැකයක් නැ :)
    ඒ වගෙ තමයි කවදක හරි හොල්මන් අවතාර ඉන්නව කියලා 100% ඔප්පු කරන්න පුලුවන් ක්‍රමයක් අනාගතයෙදී හොයාගනී ඔවුන් එක්ක කතා කරන්න උනත් පුලුවන් වෙයී:shocked:
    කලීයන් ක්‍රමයට ගන්න ජායාරුපවලින් හොල්මන් වල පින්තුර ගන්න පුලුවන් ලු
    සමහර විට තව අවුරුදු 100කින් කෙනෙක් මෙ වගෙම poll එකක් දැම්මොත් අහවි උබට පිස්සුද
    මොන ලොකෙද ඉන්නෙ මීට කලින් හොල්මනලක් දැකලවත් නැද්ද ඔහොම ඉන්න එක්කෙනෙක්ට
    video call එකක් අරන්දෙන්නද නැත්නම් මෙතන්ට එන්න කියමුද අහයි මට -rep උනත් දෙන්න බැරි නැ :yes::lol:
     
    hehe ow :D
    kirlian photography පාවිච්චි කරල ඒ වගේ පින්තූර ගන්න පුලුවන් කියල අහල තියෙනවා දැනටත්. ඉස්සරහට තව ක්‍රම හොයාගනී මේව ඔප්පු කරන්න :yes:
     
    uditha.x86

    Member
    Aug 13, 2009
    51
    5
    0
    මමනම් දැකල නෑ, ඒත් සමහරුන්ගෙ මතයක් තියෙනව හොල්මන් දිවීමානයි(2D) කියල. ඒ නිසාලු පෙනිල එකපාරම නැතිවෙලා යන්නෙ. හොල්මන ඉන්න දිශාවත් එක්ක පේනවද නැද්ද කියන එක තීරනේ වෙනවනෙ.
    ඒවගේම මතයක් තියෙනව දෙවියො චතුර්මානයි කියල (4D). ඒත් මිනිස් ඇසට ගෝචර වෙන්නෙ ත්‍රිමාණය(3D) දක්වා විතරයිනෙ ඒ නිසාලු දෙවියො පේන්නෙ නැත්තෙ.
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    බුදු දහමට අනුව ඕපපාතිකව උපත ලබන කොටසකුත් ඉන්නවනේ, එක නිසා හිතනවා ඇත්තට ඇති කියල. :yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    hehe ow :D
    kirlian photography පාවිච්චි කරල ඒ වගේ පින්තූර ගන්න පුලුවන් කියල අහල තියෙනවා දැනටත්. ඉස්සරහට තව ක්‍රම හොයාගනී මේව ඔප්පු කරන්න :yes:
    :)
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    i believe there is some kinda creatures not visible to us. but i dont care because i lived 19 years and there is no single incident seeing them or freaking mo out. if you keep thinking about that it will apear in your head. there is no need to worry...

    btw remove dat video its kinda lame. its like a comedy movie directed by srilankan directors:P
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මෙහෙමයි හොල්මන් වගේ දේවල් බොරු කියලා අපිට එකපාරට බැහැර කරන්න බැ ...මොකද මිනිස් ඇහට,කනට අහුවෙන්නෙ බොහෝම පොඩි සංඛ්‍යාත පරාසයන් නිසා ....