පිස්සුද බන් මම බය නැඋඹ තාම බයෙන් නේද
අනේ මන්ද බන් මත් ඕව පිලිගන්නෙ නම් නෑ.
හොල්මන් කියන්නෙ සෙලවෙන මනස කියලනෙ කියන්නේ.මම අහල තියෙන විදිහට ගොඩක් හොල්මන් වලට බය වෙන්නෙ හිත හයිය නැති මිනිස්සු.






එක පාරට ඒ වගෙ දෙයක් දැක්කම ටිකක් තිගැස්සෙනව ඕනම කෙනෙක්

ඔය ලොකු ටෝක් දෙන අයියලා හොල්මන්ක් දැක්කම් මොනව කරයිද දන්නෙ නැ

හෙලවුන මනස කියලා සීනී බෝල කතාවක් හදල තියෙනවා තමයී එත් හොල්මන් කියන්නෙ ඇත්ත
මගෙ හිත හයිය නැ බන් දැන් කැඩිල අන්ඩ දලා අටවලා තියෙන්නෙ කොයි වෙලෙ කැඩෙයිද දන්නෙ නැ


Last edited:





