Help ekak one A/L Gana.

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    Yaluwane mage AL and OL index number 2kama nathi una
    Gaththa cetificate 2th na machanla
    eka apahu ganna puluwan widihak kawru hari dannawada??

     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    විභාග දෙපාර්තුමේන්තුවෙන් පුළුවන්, නැත්නම් ඉස්කෝලෙන් පුළුවන්...
    දෙපාර්තුමේන්තුවෙන් ගන්න නම් ටිකක් අමාරුයි, කරදර වැඩී,
    ඉස්කෝලෙන් නම්බර් එක අරගෙන අරහෙන් තව රිසාල්ට් ශීට් එකක් ඉල්ලුම් කරන්න පුළුවන්
     

    ksnishad

    Member
    Dec 30, 2008
    38
    2
    0
    machan examination department ekata yanna battharamulle thiyenne..ubata exam index numbers hoyaganna eka awulak wenna o/l and a/l dekatama rs.200 witharaiyi yanne
     

    kick ass

    Member
    May 22, 2010
    1,249
    56
    0
    ASS
    iskoolen ganna natham විභාග දෙපාර්තුමේන්තුවෙන් ganna විභාග දෙපාර්තුමේන්තුවෙන් gannawanam eka no ekkata Rs 100 gannawa etakota dekatama Rs 200 wei.....
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    Thank you all my dear friends
    Hodama solution eka Exam Dpt ekata gihin balana eka thama.
    Mama hituwe online kohen hari ganna puluwan kiyala


    thank you all once again for the help
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    විභාග දෙපාර්තුමේන්තුවෙන් පුළුවන්, නැත්නම් ඉස්කෝලෙන් පුළුවන්...
    දෙපාර්තුමේන්තුවෙන් ගන්න නම් ටිකක් අමාරුයි, කරදර වැඩී,
    ඉස්කෝලෙන් නම්බර් එක අරගෙන අරහෙන් තව රිසාල්ට් ශීට් එකක් ඉල්ලුම් කරන්න පුළුවන්

    Elakiri Machan , School eken index numbers aragena examination dpt eken request karanna neda one?