Breaking News Mahinda Rajapakase under treatment: Suffering from cancer?

Inshaffadhil

Member
May 16, 2009
5,740
379
0
C:\Srilanka\Colombo\Maradana
president_mahinda_rajapakse500x313.jpg


(Sri Lanka Guardian) Sri Lanka’s President Mahinda Rajapakse is on a private visit to the United States, and is reported to be staying with his brother Dudley Rajapakse in Houston. The Government, in typical fashion is silent over the reason for this very sudden and personal visit. However, the Colombo based media and a source in Houston have reported that he is suffering from a life threatening illness and one source says that he took treatment from a hospital in Houston.

According to the Sri Lankan media source based in London it was reported that that he took treatment from the MD Anderson Cancer Centre which is a partner institute of the University of Texas.

Reports of serious illness would explain why President Rajapakse took the risk of visiting the United States when there is every possibility that he could be charged with war crimes.

Apparently he is now out of danger and will be here in Colombo to attend the Independence Day ceremony.

Meanwhile the Tamil Against Genocide (TAG ) is filing a civil action on behalf of three plaintiffs in the Southern District Court of Texas charging the President Mahinda Rajapakse as liable under the doctrine of command responsibility for,

• the Trincomalee killing of 5 students (all nearly 20 years old awaiting University admissions),

• extrajudicial killing of 17 ACF workers, and

• the massacre of 40,000 Tamils in Vanni in 2009, and asking monetary damages for the plaintiffs,

the only possible redress available in a civil action.

මේ ගැන තව තැන්වලත් කියෙව්වා......මෙ කතාව ඇත්තද.....
 
Last edited:
  • Haha
Reactions: Anatha sinhalu

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
මචන් මම මේක ජනාධිපතිට පක්ශව කතා කරනවා නෙමෙයි,,, මචන් Tamil Net කියන්නේ කොටියාගේ එකක්... එහෙව් එකේ යන නිව්ස් මොන ලබ්බකට දානවද...?? උන් තොපිට හිනාවෙයි බොල... ඕක මකලා දාපන්....


 
Last edited:
  • Like
Reactions: metrix2

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හදිසි ඇමරිකානු සංචාරය පිළිබඳව විවිධ මත පළවෙමින් තිබේ. ආණ්ඩුව එය ජනාධිපතිවරයාගේ පෞද්ගලික සංචාරයක් ලෙස හුවා දැක්වීමට උත්සාහ දරයි. එහෙත් බොහෝ දෙනා පවසන්නේ එය ඇමරිකාවෙන් කෙරුණු හදිසි කැඳවීමක් මත සිදුවූ බවයි. මේ පිළිබඳව ඊයේ වොෂිංටනයේ පැවති ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු දෛනික මාධ්‍ය හමුවේදීද ප්‍රශ්න කෙරුණු බව වාර්තා වේ. එහිදී ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම්වරයෙකු වන ෆිලිප් ජේ. ක්‍රොම්ලිද එය ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ පෞද්ගලික සංචාරයක් ලෙස තහවුරු කිරීමට උත්සාහ දරා ඇති බවද විදෙස් වාර්තා පවසයි. එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු පවසා අත්තේ එහිදී ජනාධිපතිවරයා කිසිදු ඇමරිකානු රාජ්‍ය නිලධාරියෙකු හමු නොවන බවයි. ශ්‍රී ලංකාවේ හිටපු තානාපතිවරයෙකුද වන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු අතිරේක ලේකම් රොබට් බ්ලේක් මහතා ඒ වනවිට ටෙක්සාස් නගරයේ සිටින බවත් එහිදී ඔවුන් හමුවිය හැකි නොවේදැයි වාර්තාකරුවන් ප්‍රශ්න කොට තිබේ. එවිට ක්‍රොම්ලි මහතා පවසා ඇත්තේ බ්ලේක් මහතා විශ්වවිද්‍යාල දේශනයක් සඳහා එහි ගොස් ඇති බවත් තමන් දන්නා තරමින් කිසිදු නිල සාකච්ඡාවක් සංවිධානය කොට නොමැති බවත්ය. මෙහිදී මාධ්‍ය වාර්තාකරුවන් මේ පිළිබඳව දිගින් දිගටම විමසූ අතර ක්‍රොම්ලි මහතා එය මඟහැරීමට උත්සාහ දැරූ බවද වාර්තා වේ.
    ශ්‍රී ලංකාවේ වගවීමේ භාවය සහතික කිරීම සඳහා වන ශ්‍රී ලංකා රජයේ ක්‍රියාවලියට ඇමරිකාව සහය දක්වන බවත් එහි ප්‍රතිඵල නුදුරේදීම දැකගත හැකිවනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
    ජනාධිපතිවරයා හදිසියේ ඇමරිකාව බලා පිටත්වීමට පෙරදින ඇමරිකානු රහස් ඔත්තුසේවයේ (CIA) නියෝජිතයෙකු ලෙස සැළකෙන හිටපු රාජ්‍ය ලේකම් රිචඩ් ආමිටේජ් හමුවී ඇති බව පසුගියදා වාර්තා විය. එමෙන්ම ඔහුගේ සංචාරය සඳහා පවුලේ කිසිවෙකු මුළින් සම්බන්ධ කර නොගැනීමත්, ඒ සඳහා සිය ලේකම්වරයා සහ විදේශ ඇමතිවරයා සම්බන්ධ කරගැනීමත් බරපතල සැකයකට තුඩු දෙන බවයි පැවසෙන්නේ. ජනාධිපති ආර්යාව සහ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක්ද ඔහුට ඩුබායි නගරයේදී එක් වූ බවද ආරංචි මාර්ග පවසයි. ඉන්පසු ඔවුන් ඊයේ හුස්ටන් නගරයට ගොඩබසින ලද බවද වාර්තා වේ. මෙම සංචාරයට ජනාධිපතිවරයා සමඟ 22දෙදෙනෙක් සහභාගී වී සිටිති.
    මෙය පෞද්ගලික සංචාරයක් බව ආණ්ඩුවට සම්බන්ධ මාධ්‍ය විසින් නිරන්තරයෙන් හුවා දැක්වීමට උත්සාහ දැරූවද එහිදී ඔහුගේ සමීපතමයින් කිසිවෙක් ජනාධිපතිවරයා පිළිගැනීමට ගුවන් තොටුපළට පැමිණ නැත. ඔහුගේ ඥාති සොහොයුරෙකු වන ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරියද ‍මේ වනවිට මෙක්සිකෝවේ සංචාරයක නිරත වෙමින් සිටින බවද වාර්තා වේ.
    මේ අතර ටෙක්සාස් ප්‍රාන්තයේ හුස්ටන් සරසවියේ පැවති උත්සවයකට සහභාගී වෙමින් ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු ආසියානු කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් මහතා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ ප්‍රගතිය සම්බන්ධයෙන් ප්‍රශංසා කළ බව ලංකා පුවත් සේවය පවසයි. ඒ සමඟම පුනරුත්තාපන ක්‍රියාවලියද වේගවත් කරන ලෙස ඒ මහතා එහිදී ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටි බවද වාර්තා වේ. ජනාධිපතිවරයා ඇතුළු පිරිසද මේ වනවිට ඊයේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිටි බවද වාර්තා වේ.
    එමෙන්ම ශ්‍රී ලංකාවට වැඩියෙන්ම අධාර සපයන්නා වන චීන ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක්ද මේ වනවිට ඇමරිකාවේ නිල සංචාරයක යෙදී සිටී.
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    එහෙමන් අපි එයාට ඉක්මන් සුව පතමු... නැතුව හරියට මුකුත් දන්නේ නැතුව දාන්න එපා බන්
     

    Inshaffadhil

    Member
    May 16, 2009
    5,740
    379
    0
    C:\Srilanka\Colombo\Maradana
    මචන් මම මේක ජනාධිපතිට පක්ශව කතා කරනවා නෙමෙයි,,, මචන් Tamil Net කියන්නේ කොටියාගේ එකක්... එහෙව් එකේ යන නිව්ස් මොන ලබ්බකට දානවද...?? උන් තොපිට හිනාවෙයි බොල... ඕක මකලා දාපන්....



    ඔව් මචන් ඒක හරි....ඒත් srilankaguardian කියලා site එකෙත් දැක්කා...ඒකයි...
     
    • Like
    Reactions: පැටියා
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒ උනාට අපි දන්නේ නැහැනේ බන් ඇත්ත :baffled:

    මචන් මම මේක ජනාධිපතිට පක්ශව කතා කරනවා නෙමෙයි,,, මචන් Tamil Net කියන්නේ කොටියාගේ එකක්... එහෙව් එකේ යන නිව්ස් මොන ලබ්බකට දානවද...?? උන් තොපිට හිනාවෙයි බොල... ඕක මකලා දාපන්....




    Danagannane yako make danne?
    Make dana hama news 1k ma api aheta dakala dapu awwa neweine.

    BTW bala thanhawen janadhipathi kame wayasa 90 witara wenakan innane dial 1 try kale. Ookata ohoma wela madi. Niyama janadhipathi nila kalaya iwarawenakota ooka paralowa yanna oone. :lol::lol::lol::)
     
    Last edited:
    • Like
    Reactions: Inshaffadhil

    Inshaffadhil

    Member
    May 16, 2009
    5,740
    379
    0
    C:\Srilanka\Colombo\Maradana
    පැටියා;9315944 said:
    Danagannane yako make danne?
    Make dana hama news 1k ma api aheta dakala dapu awwa neweine.

    BTW bala thanhawen janadhipathi kame wayasa 90 witara wenakan innane dial 1 try kale. Ookata ohoma wela madi. Niyama janadhipathi nila kalaya iwarawenakota ooka paralowa yanna oone. :lol::lol::lol::)

    :confused:
     

    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    ඔව් මචන් ඒක හරි....ඒත් srilankaguardian කියලා site එකෙත් දැක්කා...ඒකයි...
    srilankaguardian kiyala kiyanneth tamil kattiya palanaya karana site ekak ban.eheu ewa meke danna epa ban.un apita koi welaweda hinawenne kiyala balan inne.aththa unath boru unath wadak naa.okama thiyanawa gossip9,gossiplankanews walath danawanam ewa dapan ban
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    අසනීප කතාව ඇත්ත මචන්. තව විස්තර තියෙනව ඒත් මෙතන දාන්න බෑ. අසනීපය තවම එච්චර බරපතල නෑ.