ටු :- මහත්තයා & පැටියා
මචන් මමත් යකෝ සරත් ෆොන්සේකා වෙනුවෙන් එලකිරි එකේ මරාගත්ත එකෙක්... දන්නෙ නැත්නම් දන්න එකෙක්ගෙන් අහලා බලපන්...
මම කියන්නේ යුද්දයක්වත් බඩු මිල ලබ්බක්වත් නෙමෙයි,,,
මම කියන්නේ නිකන් දාන්නම් වාලේ එක එක මගුල් වල තිබ්බට හරිද වැරදිද, කියලා දන්නේ නැතුව ඔහොම දාන්න එපා කියලා... මොනව උනත් එයා ජනාධිපතිනේ බන්...
එහෙම එකක් නැත්නම් අපි එකතු වෙලා ඊලග ජන්දෙදි අනිත් පැත්තට වැඩකරමු... නමුත් හරි වැරද්දක් දන්නේ නැතුව මෙහෙම ලොකු ෆෝරම් වල ඕවා දාන්න එපා
ෆ්රොම් :- සමන්ත රාජපක්ශ![]()
උඹත් රාජපක්ෂ කෙනෙක් ද?



man kale mage adahasa prakasaha karana eka witharai


