Breaking News Mahinda Rajapakase under treatment: Suffering from cancer?

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ටු :- මහත්තයා & පැටියා

    මචන් මමත් යකෝ සරත් ෆොන්සේකා වෙනුවෙන් එලකිරි එකේ මරාගත්ත එකෙක්... දන්නෙ නැත්නම් දන්න එකෙක්ගෙන් අහලා බලපන්...

    මම කියන්නේ යුද්දයක්වත් බඩු මිල ලබ්බක්වත් නෙමෙයි,,,

    මම කියන්නේ නිකන් දාන්නම් වාලේ එක එක මගුල් වල තිබ්බට හරිද වැරදිද, කියලා දන්නේ නැතුව ඔහොම දාන්න එපා කියලා... මොනව උනත් එයා ජනාධිපතිනේ බන්...

    එහෙම එකක් නැත්නම් අපි එකතු වෙලා ඊලග ජන්දෙදි අනිත් පැත්තට වැඩකරමු... නමුත් හරි වැරද්දක් දන්නේ නැතුව මෙහෙම ලොකු ෆෝරම් වල ඕවා දාන්න එපා

    ෆ්‍රොම් :- සමන්ත රාජපක්ශ :baffled:

    උඹත් රාජපක්ෂ කෙනෙක් ද? :growl::lol:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn

    ithin ban mama ohoma ekak damme nane
    mama ekak danneth methana awama :nerd: man kale mage adahasa prakasaha karana eka witharai

    machan uba poddak kalpana karapan MR ekka tharaha yana eka sadaranada nadda kiyala
    ape gedara dan wenada kapu kama kanne na
    party walata wedding walata wiyadam karanne na..adu gane yanneth na
    mage dialog connection eka kapala week ekak
    awuruddaka idan wahane paint karanna innawa thama kalena..
    adu gane hariyata adumak wath gatte na ban kalekin

    mama danawata jobs 20kat wada damma
    ekakin wath reply na
    dan job walata trainees la ganne na,,okkoma full qualified un ganne

    rajaye rassawakata yana eka heenayak
    okkoma chamal ge, nil balakaye list eka yanne

    uba kiyanne mewa weddi MR ta awada awada hithe thada karan inna kiyalada :dull:

    PS : mama mahaththaya newei ban..wenada hitapu Djram mai ;) :)
     
    Inshaffadhil

    Member
    May 16, 2009
    5,740
    379
    0
    C:\Srilanka\Colombo\Maradana

    සිරා කතාව.....සිරා කතාව.....
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr

    ඒක ඇත්ත තමයි... මමත් ඔය කියපු ලෙසම තමයි...:baffled:
    ඒ උනත් මැරියං කියනවට වඩා බල්ලෙක් පූසෙක් ගානට දානවට වඩා ඇත්ත නැත්ත බලලා,, එහෙම එකක් තියෙනවනම් හොදවෙන්න ප්‍රාර්ථනා කරන්න ඕනේ...

    ඒකා එක්ක තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් නම් ඒක ඒ දේශපාලෙනෙන් විසදගන්න ඕනේ
    :) :)
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ඒක ඇත්ත තමයි... මමත් ඔය කියපු ලෙසම තමයි...:baffled:
    ඒ උනත් මැරියං කියනවට වඩා බල්ලෙක් පූසෙක් ගානට දානවට වඩා ඇත්ත නැත්ත බලලා,, එහෙම එකක් තියෙනවනම් හොදවෙන්න ප්‍රාර්ථනා කරන්න ඕනේ...

    ඒකා එක්ක තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් නම් ඒක ඒ දේශපාලෙනෙන් විසදගන්න ඕනේ
    :) :)

    uba hithanne MR ekka aye katwath deshapalana washayen jaya ganna puluwan kiyalada
    u rata alla iwarai machan :nerd:
    aye MR gen janadipathikama ganna nam miniha marennama ona..
    kotinma kiwuwoth nila nowana ekadipathi palakayek miniha :dull:

    machan e wage minihek gana rate wasiyekgen (kade noyana) ohoma kathawak ahanna labunoth puduma wenna deyak na ( u karapu hoda wadath mathakai machan ) :)

    uba net eke search karala balahan e kale idi ameenta, robert mugabe ta ehema minissu monada kiwuwe kiyala

    PS : macho meka methanin waththamu hode ;)
     
    Inshaffadhil

    Member
    May 16, 2009
    5,740
    379
    0
    C:\Srilanka\Colombo\Maradana
    uba hithanne MR ekka aye katwath deshapalana washayen jaya ganna puluwan kiyalada
    u rata alla iwarai machan :nerd:
    aye MR gen janadipathikama ganna nam miniha marennama ona..
    kotinma kiwuwoth nila nowana ekadipathi palakayek miniha :dull:

    machan e wage minihek gana rate wasiyekgen (kade noyana) ohoma kathawak ahanna labunoth puduma wenna deyak na ( u karapu hoda wadath mathakai machan ) :)

    uba net eke search karala balahan e kale idi ameenta, robert mugabe ta ehema minissu monada kiwuwe kiyala

    PS : macho meka methanin waththamu hode ;)

    machan aththa kathaawak...me rata dan hariyata middle east ratawal wage....rajjuruwo thamai rata geniyanne..meyath hithaagena inne meya rajek kiyala...no democracy...

    Don David Rajapaksa, Vidanarachchi
    Member of State Council, Senator

    Lakshman Rajapaksa, Member of Parliament

    George Rajapaksa, Government Minister, Member of Parliament

    Nirupama Rajapaksa , Government Minister, Member of Parliament

    Chamal Rajapaksa , Speaker of the Parliament of Sri Lanka,

    Shashindra Rajapaksa, Chief Minister of Uva Province, Provincial Councillor

    Mahinda Rajapaksa , President of Sri Lanka, Prime Minister of Sri Lanka, Government Minister, Member of Parliament

    Namal Rajapaksa , Member of Parliament

    Gotabhaya Rajapaksa , Defence Secretary

    Basil Rajapaksa, Government Minister, Member of Parliament
     
    :shocked::shocked: democracy ??????
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මන් දන්න දේ අනුව

    මන් දන්න දේ අනුව මහින්දට මොකක් හරි ප‍්‍රශ්නයක් තියෙනවලු..... එහෙම කියන්න හේතුව..මටත් ආරංචි උන දෙයකි..... 1..... සියඹලන්ගමුවෙ අත් රජුගේ මරණය. මහින්දගේ උසට වඩා උස ඇත් දළ පූජා කිරීමක් සම්බන්ධව....... 2..... නිදහස් චතුරස‍්‍රයේදි 3000 කට දානයක් සැකසීම.. මෙම දානය දීමද ඔහුට ඇති අපලයකින් දුරු වීමටය... නමුත් මෙම දානයේදී 3000ක් දෙනා දානය ආහාරයට ගෙන නොමැති බවටද ආරංචි ඇත..... මෙය මහින්දට තිබුන අපලයක් දුරු වන්නට කළ දෙයක් බවටයි තොරතුරු පැතිර යන්නේ මේ දේවල් අත්තක්ද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    Mahindha mahaththayage appachchi maha bhandagaraya purawala tibbalu Mahindage apala walata dhana denna. :lol::lol::lol:

    Nodhaking paharaya. Mu ape salli walin neda ma dhane deela tiyanne. Mu athma 3000 GONEK wela ape naya gewai :lol::lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මන් දන්න දේ අනුව මහින්දට මොකක් හරි ප‍්‍රශ්නයක් තියෙනවලු..... එහෙම කියන්න හේතුව..මටත් ආරංචි උන දෙයකි..... 1..... සියඹලන්ගමුවෙ අත් රජුගේ මරණය. මහින්දගේ උසට වඩා උස ඇත් දළ පූජා කිරීමක් සම්බන්ධව....... 2..... නිදහස් චතුරස‍්‍රයේදි 3000 කට දානයක් සැකසීම.. මෙම දානය දීමද ඔහුට ඇති අපලයකින් දුරු වීමටය... නමුත් මෙම දානයේදී 3000ක් දෙනා දානය ආහාරයට ගෙන නොමැති බවටද ආරංචි ඇත..... මෙය මහින්දට තිබුන අපලයක් දුරු වන්නට කළ දෙයක් බවටයි තොරතුරු පැතිර යන්නේ මේ දේවල් අත්තක්ද?

    :shocked:
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    uba hithanne MR ekka aye katwath deshapalana washayen jaya ganna puluwan kiyalada
    u rata alla iwarai machan :nerd:
    aye MR gen janadipathikama ganna nam miniha marennama ona..
    kotinma kiwuwoth nila nowana ekadipathi palakayek miniha :dull:

    machan e wage minihek gana rate wasiyekgen (kade noyana) ohoma kathawak ahanna labunoth puduma wenna deyak na ( u karapu hoda wadath mathakai machan ) :)

    uba net eke search karala balahan e kale idi ameenta, robert mugabe ta ehema minissu monada kiwuwe kiyala

    PS : macho meka methanin waththamu hode ;)

    දැන් උබ නවත්තමු කියපු නිසා නවත්තලා දාමු මේක.. මොකෝ අපිට දෙන්නා මේකට මරාගෙන වැඩක් නැහැ...:) ;)

    හැබැයි උබ ඔය උඩින් කියපු එකෙන් තේරෙන්නේ මූව මරලා හරි මේක අයින් කරන්න ඕනේ වගේ සීන් එකක්.... :baffled: :baffled:

    මචෝ අවංකයෙන් කිව්වොත් මම දේශපාලනය ගැන එච්චර දන්නේ නැහැ.. :dull:
    නමුත් සමාජය ගැන දන්නවා... කොච්චර හොද දෙයක් උනත් ඊට වඩා හොඩද දෙයක් ආවොත් ඒක ඉස්සරහා සෙකන්ඩ් වෙනවා.... ඒක නිසා රාජපක්ශලාව පරද්දන්න හොද නායකයෙක් ආවොත් කරන්න පුලුවන් දෙයක්....

    හැබැයි මචන් එහෙම තිබියදී මේ යකාව එලවන්න බැහැ, ඒක නිසා මේකා මේ පිලිකාවෙන්ම මැරිලා පලයන්, එතකොට අපිට නිදහසේ ඉන්න පුලුවන් එහෙම කියනවනම් ඒක මහා සක්කිලි වැඩක්......:growl::growl:

    මම මොන පක්ෂෙක උනත් මේ අවස්තාවේදී එතුමාට නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා...:):)

    වයිරයෙන් වයිරය සන්සිදෙන්නේ නැත, වයිරය සන්සිදෙන්නේ අවයිරයෙන්මය....... (බුද්ධ වචනයට උඩින් මොන රාජපක්ෂ කෙනෙක්ටවත් යා නොහැක )