හංගමු ද?~Partition

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි..
    තමන් නැති වේලාවේදි..
    තමන්ගේ පරිගණකය පාවිච්චි කරන්නන් ගෙන්
    වැදගත් වෙන ලිපි ද්‍රව්‍ය නැති වෙයි කියන බිය..
    ඒ වගේම තමන්ගේ පෞද්ගලික ලිපි බොහෝ දෙනෙකු අතර යයි කියන බිය..
    ඒ බිය තව දුරටත් අපිට හිතේ තියාගෙන පසු තැවිලි වෙන්න ඕනේ නෑ..
    ඒකට විසදුමක් කියලා දෙන්නයි මේ මගේ වැයම..

    අපේ පරිගණකයේ හාඩ් ඩිස්ක් (Hard Disk) තියෙන පාටිෂන් ( Partition ) හංගන්නේ
    කොහොම ද කියලා අපි දැන් බලමු..

    ස්ටාර්ට් මෙනු ( Start Menu ) එක තොරාගෙන රන් ( Run ) තොරා ගන්න..

    1run.jpg

    • ඉහලින් පෙන ආකාරයට regedit කියා ටයිප් ( Type ) කරන්න

    • දැන් මේ පෙන පාට් එක විදියට රෙග් එඩිට් මෙනුවෙන් ( Registry Editor Menu ) තොරා ගන්න
    HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Policies\Explorer
    3regedit.jpg

    • ඊට පස්සේ මව්ස් ( Mouse ) එකෙන් දකුණු බොත්තම ( Right Button ) ඔබලා ඩ් වර්ඩ් අයිටම් ( D Word ITEM ) එකක් හදා ගන්න..
      ඒකට නොර් ඩ්‍රයිවර්ස් ( NoDrives ) කියලා ටයිප් කරන්න

    4regedit.jpg

    • දැන් ඒ හදා ගත්ත ඩි වර්ඩ් අයිටම් ( D Word Item ) එක උඩට ගිහිල්ලා මව්සයෙන් දකුණු බොත්තම ( Right Side Button ) ඔබලා මොඩිෆයි ( Modify ) එක තොරා ගන්න..

    5regedit.jpg

    • ඊට පස්සේ අගයක් හැටියට ඇතුලු 3FFFFFF කරන්න...

    6editdword.jpg

    • දැන් කරන්න තියෙන්නේ පරිගණකය නැවට පණ ගන්වන්නයි.. ( Restart )
      ඊට පස්සේ පෙනෙයි තමන්ගේ හැම පාටිෂන් ( Partition ) එකක් ම පෙන්නේ නෑ කියලා..

    nodrivescansee.jpg

    තව පොඩ්ඩෙන් අමතක වෙනවා..
    හි. හි..
    පාටිෂන් ටික නැවත බලා ගන්න ඕනේ නම්..
    අපි හදා ගත්ත.. ඩි වර්ඩ් ( D Word ) එක ඩිලිට් ( Delete ) කරලා නැවත පරිගණකය පණ ( Restart ) ගන්වන්න..

    එළකිරි සහෝදර සහෝදරියන් බොහෝ දෙනෙකුට මගේ මේ
    උත්සහය වැදගත් වෙයි කියලා හිතනවා..

    ඔයාලගේ අදහස් දැන ගන්නත් කැමතියි..
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Nov 19, 2006
    2,783
    17
    0
    ~With Speed~

    බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි..
    තමන් නැති වේලාවේදි..
    තමන්ගේ පරිගණකය පාවිච්චි කරන්නන් ගෙන්
    වැදගත් වෙන ලිපි ද්‍රව්‍ය නැති වෙයි කියන බිය..
    ඒ වගේම තමන්ගේ පෞද්ගලික ලිපි බොහෝ දෙනෙකු අතර යයි කියන බිය..
    ඒ බිය තව දුරටත් අපිට හිතේ තියාගෙන පසු තැවිලි වෙන්න ඕනේ නෑ..
    ඒකට විසදුමක් කියලා දෙන්නයි මේ මගේ වැයම..

    අපේ පරිගණකයේ හාඩ් ඩිස්ක් (Hard Disk) තියෙන පාටිෂන් ( Partition ) හංගන්නේ
    කොහොම ද කියලා අපි දැන් බලමු..

    ස්ටාර්ට් මෙනු ( Start Menu ) එක තොරාගෙන රන් ( Run ) තොරා ගන්න..

    1run.jpg

    • ඉහලින් පෙන ආකාරයට regedit කියා ටයිප් ( Type ) කරන්න

    • දැන් මේ පෙන පාට් එක විදියට රෙග් එඩිට් මෙනුවෙන් ( Registry Editor Menu ) තොරා ගන්න
    3regedit.jpg

    • ඊට පස්සේ මව්ස් ( Mouse ) එකෙන් දකුණු බොත්තම ( Right Button ) ඔබලා ඩ් වර්ඩ් අයිටම් ( D Word ITEM ) එකක් හදා ගන්න..
      ඒකට නොර් ඩ්‍රයිවර්ස් ( NoDrives ) කියලා ටයිප් කරන්න

    4regedit.jpg

    • දැන් ඒ හදා ගත්ත ඩි වර්ඩ් අයිටම් ( D Word Item ) එක උඩට ගිහිල්ලා මව්සයෙන් දකුණු බොත්තම ( Right Side Button ) ඔබලා මොඩිෆයි ( Modify ) එක තොරා ගන්න..

    5regedit.jpg

    • ඊට පස්සේ අගයක් හැටියට ඇතුලු 3FFFFFF කරන්න...

    6editdword.jpg

    • දැන් කරන්න තියෙන්නේ පරිගණකය නැවට පණ ගන්වන්නයි.. ( Restart )
      ඊට පස්සේ පෙනෙයි තමන්ගේ හැම පාටිෂන් ( Partition ) එකක් ම පෙන්නේ නෑ කියලා..

    nodrivescansee.jpg

    තව පොඩ්ඩෙන් අමතක වෙනවා..
    හි. හි..
    පාටිෂන් ටික නැවත බලා ගන්න ඕනේ නම්..
    අපි හදා ගත්ත.. ඩි වර්ඩ් ( D Word ) එක ඩිලිට් ( Delete ) කරලා නැවත පරිගණකය පණ ( Restart ) ගන්වන්න..

    එළකිරි සහෝදර සහෝදරියන් බොහෝ දෙනෙකුට මගේ මේ
    උත්සහය වැදගත් වෙයි කියලා හිතනවා..

    ඔයාලගේ අදහස් දැන ගන්නත් කැමතියි..

    thx yahaluwa :D godak wedagath thamai :P nethnam yahaluwo hack karanawa mawa :D