බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි..
තමන් නැති වේලාවේදි.. තමන්ගේ පරිගණකය පාවිච්චි කරන්නන් ගෙන්
වැදගත් වෙන ලිපි ද්‍රව්‍ය නැති වෙයි කියන බිය..
ඒ වගේම තමන්ගේ පෞද්ගලික ලිපි බොහෝ දෙනෙකු අතර යයි කියන බිය..
ඒ බිය තව දුරටත් අපිට හිතේ තියාගෙන පසු තැවිලි වෙන්න ඕනේ නෑ..
ඒකට විසදුමක් කියලා දෙන්නයි මේ මගේ වැයම..
අපේ පරිගණකයේ හාඩ් ඩිස්ක් (Hard Disk) තියෙන පාටිෂන් ( Partition ) හංගන්නේ
කොහොම ද කියලා අපි දැන් බලමු..
ස්ටාර්ට් මෙනු ( Start Menu ) එක තොරාගෙන රන් ( Run ) තොරා ගන්න..
- ඉහලින් පෙන ආකාරයට regedit කියා ටයිප් ( Type ) කරන්න
- දැන් මේ පෙන පාට් එක විදියට රෙග් එඩිට් මෙනුවෙන් ( Registry Editor Menu ) තොරා ගන්න
HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Policies\Explorer
- ඊට පස්සේ මව්ස් ( Mouse ) එකෙන් දකුණු බොත්තම ( Right Button ) ඔබලා ඩ් වර්ඩ් අයිටම් ( D Word ITEM ) එකක් හදා ගන්න..
ඒකට නොර් ඩ්‍රයිවර්ස් ( NoDrives ) කියලා ටයිප් කරන්න
- දැන් ඒ හදා ගත්ත ඩි වර්ඩ් අයිටම් ( D Word Item ) එක උඩට ගිහිල්ලා මව්සයෙන් දකුණු බොත්තම ( Right Side Button ) ඔබලා මොඩිෆයි ( Modify ) එක තොරා ගන්න..
- ඊට පස්සේ අගයක් හැටියට ඇතුලු 3FFFFFF කරන්න...
- දැන් කරන්න තියෙන්නේ පරිගණකය නැවට පණ ගන්වන්නයි.. ( Restart )
ඊට පස්සේ පෙනෙයි තමන්ගේ හැම පාටිෂන් ( Partition ) එකක් ම පෙන්නේ නෑ කියලා..
තව පොඩ්ඩෙන් අමතක වෙනවා..
හි. හි..
පාටිෂන් ටික නැවත බලා ගන්න ඕනේ නම්..
අපි හදා ගත්ත.. ඩි වර්ඩ් ( D Word ) එක ඩිලිට් ( Delete ) කරලා නැවත පරිගණකය පණ ( Restart ) ගන්වන්න..
එළකිරි සහෝදර සහෝදරියන් බොහෝ දෙනෙකුට මගේ මේ
උත්සහය වැදගත් වෙයි කියලා හිතනවා..
ඔයාලගේ අදහස් දැන ගන්නත් කැමතියි..
Last edited:

thanks a lot 