Very few IT jobs in Sri Lanka

ibnanv

Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    Compared to banglore or hydrabad or madras . Not much IT jobs available . Better Do other jobs than IT. You have to keep on learning and updating till the end of your life. Very meger salary in Sri lanka. Not much jobs in europe either .Tough luck.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,941
    20,479
    113
    හස්තිශෛලපුර
    nt 100% sure machan.... salary adu unat company tikak tiyanawa... mama dannawa netwrk company 2k patan ganna yanne....


    ekata wisaduma IT job mokara inna eka newe... interest a pattanam karaata waradak na mama hitanne...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අයි.ටි. ජොබ් නෑ කියන එක බොරුවක්..
    ඒත් මෙහෙමයි..

    අපි හරියට යමක් කරන්න ඉගෙන ගත්තා වගේම..
    අපිට පළපුරුද්දක් තියෙනවා නම්..

    අයි.ටී. ඕනෑම ජොබ් එකට කිසිම බයක් සෑකයක් නැතිව යන්න පුලුවන්..

     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,909
    328
    83
    wada karainta IT jobs thiyenawa.. eth lankawe weda karayoo adui.. graphic designers weda karayo inne lankawatama 4i.. ithiin kohomade?..

    SLIIT wage ewagen buruthu pitin degree holders la eliyata dammata ungen weda karayoo inne 5% wage..
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,909
    328
    83
    lankawe IT degree holders lata first salary eke idanma 50k+ ona.. un hithanne inne un porawal kiyala degree ekak thiyena nisa.. job interview walin un kelinma gedara..
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,909
    328
    83
    අයි.ටි. ජොබ් නෑ කියන එක බොරුවක්..
    ඒත් මෙහෙමයි..

    අපි හරියට යමක් කරන්න ඉගෙන ගත්තා වගේම..
    අපිට පළපුරුද්දක් තියෙනවා නම්..

    අයි.ටී. ඕනෑම ජොබ් එකට කිසිම බයක් සෑකයක් නැතිව යන්න පුලුවන්..


    100% correct machan.. night gahanna bari challenge ekak bara ganna bari kammaliyonta IT field eka wedak na...

    igena gathtah paliyata industry ekata yanna ba.. yatama thanin patagena IT field eke udata enna ona..
     

    Razor338

    Member
    Dec 26, 2010
    3,622
    299
    0
    Linux World
    tawa deyak IT kiyanne networking hari graphic designing hari newi....SOftware developers lata jobs nettam SL java institute eke unge course ewara karane ewunta jobs guarantee karanne kohomada!
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    100% correct machan.. night gahanna bari challenge ekak bara ganna bari kammaliyonta IT field eka wedak na...

    igena gathtah paliyata industry ekata yanna ba.. yatama thanin patagena IT field eke udata enna ona..

    ඔව්, මචන් එක ඇත්ත...
    අනික දැන් අයි.ටි. ෆිල්ඩ් එකේ ඩිග්‍රි ගත්ත අය හිතාගෙන ඉන්නේ තමන් පොර වගේ කියලා..
    ඒත්..
    දැන් ඉන්ටර්විව් වල ඉන්න නිලධාරින් පවා ඒ ඩිග්‍රි එක ගැන ඒ හැටි හිතන්න පතන්න යන්නේ නෑ..

    ඒ හින්දා අපි දැන ගන්න ඕනේ.. ඒ තැනේ හැටියට අපි හැද ගැහෙන්න..
    ඒතකොටයි අපිට අවස්ථාවක් ලැබෙන්නේ.. අපේ වැඩ ඒ අයට පෙන්නලා ලකුණු දා ගන්න..
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    the current situation is, in a company for 100 SE only 1 Network admin, 2 or 3 business analyst and 1 graphic designer
    and the no of SEs that companies getting is getting low
    so thats why im here without a job after completing degree, and have sent more than 20 application to very low level jobs too
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    the current situation is, in a company for 100 SE only 1 Network admin, 2 or 3 business analyst and 1 graphic designer
    and the no of SEs that companies getting is getting low
    so thats why im here without a job after completing degree, and have sent more than 20 application to very low level jobs too
    :shocked: what did you study ? general IT degree ?
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    අයි.ටි. ජොබ් නෑ කියන එක බොරුවක්..
    ඒත් මෙහෙමයි..

    අපි හරියට යමක් කරන්න ඉගෙන ගත්තා වගේම..
    අපිට පළපුරුද්දක් තියෙනවා නම්..

    අයි.ටී. ඕනෑම ජොබ් එකට කිසිම බයක් සෑකයක් නැතිව යන්න පුලුවන්..

    ow you need skills