ඇඩො තො හම්බන්තොට ට බනින්න එපා හරිද??
තොගෙ 2 ගලවලා දෙනවා බල බල ඉන්න..



elaz thanks



affta siri ..danne dakke



ela ela
+++ rep added



ඇඩො තො හම්බන්තොට ට බනින්න එපා හරිද??
තොගෙ 2 ගලවලා දෙනවා බල බල ඉන්න..



elaz thanks



affta siri ..danne dakke



ela ela
+++ rep added



ඒක ලංකාවට ගන්න තම්යි ට්‍රයි එක මචන්...commonwealth lankawepissu hedei ..... me rate salli nethuwa mechchara dagaladdi commonwealth thiyanna salli kohenda bun ....
ela ela macho...thanks 4 da infoREP+



ඊඩ්න් ගාඩ්න් එකේ තත්වය හොඳ නෑ කියලා අයි.සී.සී එක ඒ ග්‍රවුන්ඩ් එක කැන්සල් කලා.ඉංග්ලන්ඩ් ඉන්දියා මැච් එක තියන්න හිටියේ ඒකෙ.
දැන් ඉන්දියාව ඒ තීරණයට විරුද්ධව ප්‍රකාශ කරනවා.
ඔයා කියනව වගේ සමහර අඩු පාඩු තිබුනත් අයි.සී.සී එක අපිට ගෝ අහෙඩ් දීලා තියෙන්නේ.
අපෙ ග්‍රවුන්ඩ් තුනටම පාස් එක දුන්නා.
අපේ ග්‍රවුන්ඩ් අපිට හොඳ වෙන්න ප්‍රාර්ථනා කරමු.



mara ground aka



mama danna widiyata ehamai
1ka mama danne na


අපේ රටේ ගොඩක් හොඳ දේවල් තියෙද්දි නිකන් බොරුවට කෑගහනවා. ඉන්දියන් එවුන් උන්ගෙ ග්‍රවුන්ඩ් එක කැන්සල් කරලත් උන් ක්‍රිකට් බෝර්ඩ් එකේ උන්ට බනිනව මම දැක්කෙ නැහැ.
අපේ රටෙ මොනවා කරත් හොඳක් නම් අහන්න ලැබෙන්නෙ නැහැ. කටින් කෑගහන්න නම් කට්ටිය ඉන්නවා. වැඩ කරන්න බොහොම පොඩ්ඩයි ඉන්නෙ. කරන එකාගෙ අඩුපාඩු කියන්න පනහක් විතර ඉන්නවා..



කාගෙවත් ගාව නැද්ද සූරිය වැව ග්‍රවුන්ඩ් එකේ අලුත් පින්තූර ටිකක්?

20න් පස්සෙ දෙන්නම්![]()
යකෝ එතකොට පින්තූර ඕන නෑ ටිවී එකෙන් හරි හොදට බලගන්න පුලුවන්

යකෝ එතකොට පින්තූර ඕන නෑ ටිවී එකෙන් හරි හොදට බලගන්න පුලුවන්
![]()
ඔව් බන් යන්න නම් අදහසක් තියෙනව බලමුකොඋඹලට ලඟයි නේද යන්නෙ නැද්ද එකක් බලන්න


tks for da info


sahatika atta machan ube katawa


දැන් වැඩ නම් ඉවරයි.ඒත් අපේ ටීම් එක ඒකෙ සෙල්ලම් නොකරපු එක තමයි අවුලMe ground eke World Cup Matches gahanawane?
Hadala iwara nedda thama meka?![]()


yes that's possiblegold coast and hambantota are having a close fight in the bid tommorow hambantota 2018 logo will be launched
meka long term plan ekak 2018 veddi hambantota godak developed vei
me karana yanney investment ekak![]()



sah tnx machan adamai dakke


බුහහහ! හම්බන්තොටට බැන්නෙ නෑ බොල බූරුවො!
අහ් ඇයි උඹ එක එකාගෙ දෙක අල්ල අල්ල යන එකෙක්ද?
නැවිලා වරෙංකො එහෙනම්![]()





kaeg gawada suriyawava ground eke aluthma pics thiyenne???


pattaaaaaaaaaaaa :X:X:


NICE POST
+REP


wadak naha bun VASS wa kapuwe ara naakiya nisaaaa uu case daana nisaaa


maxaaa
tnx![]()


thanks for the info bro....


ela machn thanks for the post


කොටන කුකුලට මොන පොර පිටියත් එකයි ලෝක කුසලාණය වැනි තරඟාවලියකදී ක්‍රීඩාoගණ අලුත් ක්‍රීඩාoගණ පුරුදු නෑ කියන්නෙ නිදහසට කාරනා විතරයි තරඟ ජයග්‍රහණය කරන්න නම් ඕනෑම කණ්ඩායමකට ඉක්මනින් එම ක්‍රීඩාoගණයට හැඩ ගැහිල(like australian team always does) දවසේ දක්ශතා දක්වන්න ඕනෙ මෙතනදි තියෙන එකම අවාසිය ක්‍රීඩාoගනයේ status නැති වීමයි. හම්බන්තොටට ඇයි ක්‍රිකට් ක්‍රීඩාoඟනයක් අවශ්‍ය කියන ප්‍රශ්ණයට පිළිතුරු නම් බොහොම ලෙහෙසී ඒ නම් ලoකාවේ දකුණට ICC නිර්දේශිත ක්‍රිකට් ක්‍රීඩාoගනයක් නොමැති වීමයි දැනට ගාල්ල තිබුනත් එහි D/N තරඟ ක්‍රීඩා කරන්න බෑ(ගාලු කොටුව හේතුවෙන්) එම නිසා කවදා හරි නව ක්‍රීඩාoගනයක් සෑදීම අත්‍යවශ්‍යයි.![]()
දැන් වැඩ නම් ගොඩක් දුරට ඉවරයිලු.එල එල
දෑන් මන් හිතන්නෙ ගොඩක් හදලා ඉවර ඈති


ela ela good info


ඔව් බන් යන්න නම් අදහසක් තියෙනව බලමුකො![]()
