hambantota international cricket stadium.

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    ඊඩ්න් ගාඩ්න් එකේ තත්වය හොඳ නෑ කියලා අයි.සී.සී එක ඒ ග්‍රවුන්ඩ් එක කැන්සල් කලා.ඉංග්ලන්ඩ් ඉන්දියා මැච් එක තියන්න හිටියේ ඒකෙ.
    දැන් ඉන්දියාව ඒ තීරණයට විරුද්ධව ප්‍රකාශ කරනවා.
    ඔයා කියනව වගේ සමහර අඩු පාඩු තිබුනත් අයි.සී.සී එක අපිට ගෝ අහෙඩ් දීලා තියෙන්නේ.
    අපෙ ග්‍රවුන්ඩ් තුනටම පාස් එක දුන්නා.
    අපේ ග්‍රවුන්ඩ් අපිට හොඳ වෙන්න ප්‍රාර්ථනා කරමු.

    ඔව් මචන් ඒක ඇත්ත :yes::yes::yes:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    mara ground aka
    :yes::yes::yes:


    mama danna widiyata ehamai


    1ka mama danne na

    එහෙම කරොත් ඒකත් වාර්තාවක් වේවි බන් :rofl::rofl:

    අපේ රටේ ගොඩක් හොඳ දේවල් තියෙද්දි නිකන් බොරුවට කෑගහනවා. ඉන්දියන් එවුන් උන්ගෙ ග්‍රවුන්ඩ් එක කැන්සල් කරලත් උන් ක්‍රිකට් බෝර්ඩ් එකේ උන්ට බනිනව මම දැක්කෙ නැහැ.

    අපේ රටෙ මොනවා කරත් හොඳක් නම් අහන්න ලැබෙන්නෙ නැහැ. කටින් කෑගහන්න නම් කට්ටිය ඉන්නවා. වැඩ කරන්න බොහොම පොඩ්ඩයි ඉන්නෙ. කරන එකාගෙ අඩුපාඩු කියන්න පනහක් විතර ඉන්නවා..

    :P:P:P
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    tks for da info
    :):)


    sahatika atta machan ube katawa
    :):)

    Me ground eke World Cup Matches gahanawane?
    Hadala iwara nedda thama meka? :baffled:
    දැන් වැඩ නම් ඉවරයි.ඒත් අපේ ටීම් එක ඒකෙ සෙල්ලම් නොකරපු එක තමයි අවුල :dull::dull:

    yes that's possible:yes: gold coast and hambantota are having a close fight in the bid tommorow hambantota 2018 logo will be launched

    meka long term plan ekak 2018 veddi hambantota godak developed vei
    me karana yanney investment ekak :)
    :yes::yes::yes:

    sah tnx machan adamai dakke
    :):)

    බුහහහ! හම්බන්තොටට බැන්නෙ නෑ බොල බූරුවො!
    අහ් ඇයි උඹ එක එකාගෙ දෙක අල්ල අල්ල යන එකෙක්ද?
    නැවිලා වරෙංකො එහෙනම් :P

    :lol::lol::lol:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    :):)

    kaeg gawada suriyawava ground eke aluthma pics thiyenne???

    :no::no:
    pattaaaaaaaaaaaa :X:X:
    :):)


    NICE POST
    +REP
    :):)


    wadak naha bun VASS wa kapuwe ara naakiya nisaaaa uu case daana nisaaa
    :eek::eek:


    maxaaa :yes:
    tnx :)

    :):)
    thanks for the info bro....
    :):)


    ela machn thanks for the post
    :):)


    කොටන කුකුලට මොන පොර පිටියත් එකයි ලෝක කුසලාණය වැනි තරඟාවලියකදී ක්‍රීඩාoගණ අලුත් ක්‍රීඩාoගණ පුරුදු නෑ කියන්නෙ නිදහසට කාරනා විතරයි තරඟ ජයග්‍රහණය කරන්න නම් ඕනෑම කණ්ඩායමකට ඉක්මනින් එම ක්‍රීඩාoගණයට හැඩ ගැහිල(like australian team always does) දවසේ දක්ශතා දක්වන්න ඕනෙ මෙතනදි තියෙන එකම අවාසිය ක්‍රීඩාoගනයේ status නැති වීමයි. හම්බන්තොටට ඇයි ක්‍රිකට් ක්‍රීඩාoඟනයක් අවශ්‍ය කියන ප්‍රශ්ණයට පිළිතුරු නම් බොහොම ලෙහෙසී ඒ නම් ලoකාවේ දකුණට ICC නිර්දේශිත ක්‍රිකට් ක්‍රීඩාoගනයක් නොමැති වීමයි දැනට ගාල්ල තිබුනත් එහි D/N තරඟ ක්‍රීඩා කරන්න බෑ(ගාලු කොටුව හේතුවෙන්) එම නිසා කවදා හරි නව ක්‍රීඩාoගනයක් සෑදීම අත්‍යවශ්‍යයි.:nerd::nerd:

    මෙහෙමයි මචන් ටීම් එකකට හෝම් ඇඩ්වාන්ටේජ් එක ගොඩක් වටිනවා.පැහැදිලිවම මේ ක්‍රීඩාංගනය සෑදිය යුතුමයි.මෙතන තියෙන්න ඒ සැලසුම් පිළිබඳ ප්‍රශ්නයක්.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්