අපේ යාලුවොන්ට මතක ඇති මීට ටික කාලෙකට කලින් මම දාපු ~මොකක්ද~මේ~Android~ එක 
ඒකෙන් Android කියන දේ ගැන දැනන් හිටියේ නැති ගොඩක් කට්ටිය යම් කිසි දැනුමක් ලබා ගන්න ඇති කියලා හිතනවා
ඒ thread එක හැදුවේ මගේ හොදම යාලුවෙක් වෙන
nilanka kasthuri සහෝදරයා 
මේ thread එකටත් අඩිතාලම දලා 90% වඩා හදල දුන්නේ එයා තමයි
අපි මේ thread එකෙන් කතා කරන්න බලාපොරොත්තු Android applications වෙන්නේ ගැන
දැනට Apple iPhone Apps වලට පස්සෙ වැඩිම demand එකක් තියෙන්නෙ මේ Android apps වලට තමයි
Android වල සාමාන්‍යයෙන් home screens 3ක් 5ක් 7ක් වශයෙන් තියෙනවා
ඔය හැම එකකටම අපි install කරපු apps වල widgets දාගන්න පුලුවන්
මේක සාමන්‍ය icon එකක් හෝ shortcut එකක් නෙවෙයි.. ආයෙත් කියනවා widget නම් එකක්
වෙන Mobile OS වල වගේ නෙවෙයි Android වල ගොඩක් දේවල් සක්‍රිය කරගන්න සහ වැඩ ගන්න apps ඕන වෙනවා
Android market එකෙන් අපිට ඕන තරම් apps බාගන්න පුලුවන්
කලින් Thread එකෙදි කිව්වනෙ Android වල Apps Close කරාත ඒව RAM එකෙ Run වෙනවකියල. ඒක නිසාගොඩක් වෙලාවට phone එක Slow වෙන්න බලනව
ඉතින් ඒ වගේ වැඩ නවත්තන්න අපිට Android apps වල සහාය පතන්න වෙනවා
මේ පහලින් පෙන්නලා තියෙන්න අපිට නැතිවම බැරි, වඩාත් උපකාරී වෙන apps ටිකක්
ADVANCED TASK KILLER
මේකෙන් Run වෙන Apps මොනවද කියල බලල අපිට Close කරල දාන්න පුලුවන්. ඒවගෙම මේකWidget එකක් විදියටත් Use කරන්න පුලුවන් Home Screens වල. එතකොට අන්න ඒ Widget එක Press/ touch කරාම දැනට Run වෙන ඔක්කොම Applications Close වෙලයනව. ඕන නම් අපිට Run වෙන Apps Close වෙන්න වෙලාවක් දුන්නම ඒව නිකන්ම Closeවෙලා යනව. (Auto kill timer)
APPS INSTALLER
මේකෙන් කරන්නෙ Android Market එකෙන් SD Card එකෙන්/ outside the Android Market එකෙන් install කරන්න ඕන කරන Apps Install කරන එක. ඒවගෙම තමයි මේකෙන් Install කරපු Apps Uninstall කරන්නත් පුලුවන්. තවද Install කරල තියෙන Apps Backup කරගන්නත් පුලුවන්. අපිAndroid Market එකෙන් Install කරපු Apps පවා මේකෙ පෙන්නනව. ඒව පවා අපිත Backup කරගන්නපුලුවන්
ASTRO FILE MANAGER
Android වල අනිත් ෆෝන්ස්වල වගෙ File Manager එකක්නෑ. අන්න ඒකට විසදුමක් තමයි මේ App එක. මෙකෙන් SD Card එකටත් Phone Memory එකට Access කරන්න පුලුවන්. Android වල File Manager පහසුකමක් නොදෙන්නෙ System Data වලට තියෙන ආරක්ෂාව අවශ්‍ය නිසා.
BAR CODE SCANNER
මෙකෙන් කරන්නෙ Bar codes read කරන එක. මෙක Nokia Phones වල තියෙන Barcode reader එක වගෙ නෙමෙයි. 100% Working. Bar code එකෙ තියෙන Data ඔක්කොම Read කරල මෙකෙ පෙන්නනව. එවගෙම තමයි QR codes read කරන්නත් පුලුවන්. QR Code එකක ගොඩක්වෙලවට තියෙන්නෙ URLඑකක්වගෙ දෙයක් තමයි. Internet එකෙන් අපි Apps Download කරගනිද්දි ගොඩක් වෙලවට ඒ Sites මේ QR code එකක් දෙනව URL එකක් Attach කරල. එතකොත මේ App එකෙන් Code එක Read කරල URL එක අරගෙන App එක Phone එකෙන් Download කරගන්න පුලුවන්.
මේ තියෙන්නෙ QR Code එකක්. මෙකෙ තියෙන්නෙ අපිගැන පොදි විස්තරයක්. ඔයාලටත් ඔයලගෙම කියල QR Code එකක් හදගන්න ඕන නම් මේ Site ගිහිල්ල බලන්න.
MEMORY BOOSTER RAM OPTIMIZER
මේක නිකන් අපෙ Machine වල දාන Tune Up Utility එකක් වගෙ. මෙකෙන් කරන්නෙ වැඩක් නැති Processes වලට ගිය RAM එකෙ Memory Spaces එක නැති කරල Free Space එක වැඩි කරන එක. Android වල RAM Free Space එක වැඩියෙන් තියෙන්න තියෙන්න ඵ් Phone එකෙ Speed එක වැඩි වෙන්වා. මෙක Phone එක ඔන් වෙනකොටම වෙන්න වුනත් දෙන්න පුලුවන්. මෙක Android වලට ගොඩක් වටින App එකක්.
මම හිතනව මේ තොරතුරු ටික අලුතෙන් Android phone එකක් ගත්ත අයට වගේම ගන්න ඉන්න අයටත් වැදගත් වෙයි කියලා
මේ ගැන ඉගෙන ගත්තට පාඩු වෙන්නේ නෑ
මොකද ODesk එකේ එහෙම Android apps developers ලට හම්බවෙන ගාන සුලුපටු නෑ

Code:
http://qrcode.kaywa.com

andriod ganna no money