~Android~වලට~Apps~

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
අපේ යාලුවොන්ට මතක ඇති මීට ටික කාලෙකට කලින් මම දාපු ~මොකක්ද~මේ~Android~ එක :)
ඒකෙන් Android කියන දේ ගැන දැනන් හිටියේ නැති ගොඩක් කට්ටිය යම් කිසි දැනුමක් ලබා ගන්න ඇති කියලා හිතනවා


ඒ thread එක හැදුවේ මගේ හොදම යාලුවෙක් වෙන nilanka kasthuri සහෝදරයා :yes:
මේ thread එකටත් අඩිතාලම දලා 90% වඩා හදල දුන්නේ එයා තමයි :D

අපි මේ thread එකෙන් කතා කරන්න බලාපොරොත්තු Android applications වෙන්නේ ගැන
දැනට Apple iPhone Apps වලට පස්සෙ වැඩිම demand එකක් තියෙන්නෙ මේ Android apps වලට තමයි :rofl:
Android වල සාමාන්‍යයෙන් home screens 3ක් 5ක් 7ක් වශයෙන් තියෙනවා :)
ඔය හැම එකකටම අපි install කරපු apps වල widgets දාගන්න පුලුවන්
මේක සාමන්‍ය icon එකක් හෝ shortcut එකක් නෙවෙයි.. ආයෙත් කියනවා widget නම් එකක් ;)

වෙන Mobile OS වල වගේ නෙවෙයි Android වල ගොඩක් දේවල් සක්‍රිය කරගන්න සහ වැඩ ගන්න apps ඕන වෙනවා
Android market එකෙන් අපිට ඕන තරම් apps බාගන්න පුලුවන්
කලින් Thread එකෙදි කිව්වනෙ Android වල Apps Close කරාත ඒව RAM එකෙ Run වෙනවකියල. ඒක නිසාගොඩක් වෙලාවට phone එක Slow වෙන්න බලනව
ඉතින් ඒ වගේ වැඩ නවත්තන්න අපිට Android apps වල සහාය පතන්න වෙනවා
මේ පහලින් පෙන්නලා තියෙන්න අපිට නැතිවම බැරි, වඩාත් උපකාරී වෙන apps ටිකක්



ADVANCED TASK KILLER

68-179798881.jpg


advanced_task_killer_free_android_1.png
Advanced-Task-Killer.jpg


මේකෙන් Run වෙන Apps මොනවද කියල බලල අපිට Close කරල දාන්න පුලුවන්. ඒවගෙම මේකWidget එකක් විදියටත් Use කරන්න පුලුවන් Home Screens වල. එතකොට අන්න ඒ Widget එක Press/ touch කරාම දැනට Run වෙන ඔක්කොම Applications Close වෙලයනව. ඕන නම් අපිට Run වෙන Apps Close වෙන්න වෙලාවක් දුන්නම ඒව නිකන්ම Closeවෙලා යනව. (Auto kill timer)


APPS INSTALLER

com.IQBS.android.appInstaller_icon.png


1-1.png
2-1.jpg


මේකෙන් කරන්නෙ Android Market එකෙන් SD Card එකෙන්/ outside the Android Market එකෙන් install කරන්න ඕන කරන Apps Install කරන එක. ඒවගෙම තමයි මේකෙන් Install කරපු Apps Uninstall කරන්නත් පුලුවන්. තවද Install කරල තියෙන Apps Backup කරගන්නත් පුලුවන්. අපිAndroid Market එකෙන් Install කරපු Apps පවා මේකෙ පෙන්නනව. ඒව පවා අපිත Backup කරගන්නපුලුවන්


ASTRO FILE MANAGER

icon


Astro-File-Manager.jpg
screen


Android වල අනිත් ෆෝන්ස්වල වගෙ File Manager එකක්නෑ. අන්න ඒකට විසදුමක් තමයි මේ App එක. මෙකෙන් SD Card එකටත් Phone Memory එකට Access කරන්න පුලුවන්. Android වල File Manager පහසුකමක් නොදෙන්නෙ System Data වලට තියෙන ආරක්ෂාව අවශ්‍ය නිසා.


BAR CODE SCANNER

ndroid_barcodeescanner.jpg


android_scan.jpg


මෙකෙන් කරන්නෙ Bar codes read කරන එක. මෙක Nokia Phones වල තියෙන Barcode reader එක වගෙ නෙමෙයි. 100% Working. Bar code එකෙ තියෙන Data ඔක්කොම Read කරල මෙකෙ පෙන්නනව. එවගෙම තමයි QR codes read කරන්නත් පුලුවන්. QR Code එකක ගොඩක්වෙලවට තියෙන්නෙ URLඑකක්වගෙ දෙයක් තමයි. Internet එකෙන් අපි Apps Download කරගනිද්දි ගොඩක් වෙලවට ඒ Sites මේ QR code එකක් දෙනව URL එකක් Attach කරල. එතකොත මේ App එකෙන් Code එක Read කරල URL එක අරගෙන App එක Phone එකෙන් Download කරගන්න පුලුවන්.

android_app_barcode_scanner.jpg


මේ තියෙන්නෙ QR Code එකක්. මෙකෙ තියෙන්නෙ අපිගැන පොදි විස්තරයක්. ඔයාලටත් ඔයලගෙම කියල QR Code එකක් හදගන්න ඕන නම් මේ Site ගිහිල්ල බලන්න.


Code:
http://qrcode.kaywa.com


MEMORY BOOSTER RAM OPTIMIZER

original.png


memory-booster-ram-optimizer-android-app.jpg
MemoryBoost031.png


මේක නිකන් අපෙ Machine වල දාන Tune Up Utility එකක් වගෙ. මෙකෙන් කරන්නෙ වැඩක් නැති Processes වලට ගිය RAM එකෙ Memory Spaces එක නැති කරල Free Space එක වැඩි කරන එක. Android වල RAM Free Space එක වැඩියෙන් තියෙන්න තියෙන්න ඵ් Phone එකෙ Speed එක වැඩි වෙන්වා. මෙක Phone එක ඔන් වෙනකොටම වෙන්න වුනත් දෙන්න පුලුවන්. මෙක Android වලට ගොඩක් වටින App එකක්.


මම හිතනව මේ තොරතුරු ටික අලුතෙන් Android phone එකක් ගත්ත අයට වගේම ගන්න ඉන්න අයටත් වැදගත් වෙයි කියලා :D
මේ ගැන ඉගෙන ගත්තට පාඩු වෙන්නේ නෑ
මොකද ODesk එකේ එහෙම Android apps developers ලට හම්බවෙන ගාන සුලුපටු නෑ :yes:
 

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    elakiri machan.godak watinawa..man gava thiyenneth samsung galaxy S ekak.i phone 4 kale ban ekath ekka balana kota..REP+:D

    samsung-galaxy-S-hands-on-18.jpg
     
    Last edited:

    nilanka kasthuri

    Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    Sony-Ericsson-XPERIA-X10-Android-Phone
    Meka Thamai Ganne Shop Eke Thiyenawa Dekka Poddak Ledath Thiyenawalu
    Aniwa Meka Ganna Kiyala Inne
    Maxza Thamai

    Xperia Nam ganna epa:no::no::no: ban Samsung ekak hari HTC ganna fatta.:):)..mang gawath thiyenne X10,,,dan eeka masayak thisse Bambalapity ye shop ekaka repair walata:(:(:(........