අලුත් Google Android

nilanka kasthuri

Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    යාලුවනේ ඔයාල අහල ඇතිනේ Android ගැන..:):)

    ඒකේ අලුත්ම version එක,ඒ කියන්නේ Android 3.0 ගූගල් සමාගම විසින් නිකුත් කරලා..:):)
    Android ඔස් එකේ හැම version එකකටම වෙනම නමක් තියනවනේ.මේක නම් කරල තියෙන්නෙ Honeycomb කියලයි..:)
    මේක විශේෂයෙන් හදල තියෙන්නේ tablets සදහායි..:):)
    ඒ නිසා විශාල තිරයක වැඩකිරිමට සිදුවන නිසා multi-tasking capabilities එහෙම ගොඩාක් ඉහලයිලු..

    මෙකේ අලුතින්ම එන features තමයි virtual and holographic user interface, refined multi-tasking, elegant notifications වගෙ එවා..ඒවා ඔක්කොම නව මුහුනුවරකින් තමයි මෙකේ තියෙන්නේ..:):)
    මෙකේ home screen එක 3D බව පෙන්වන ආකරයටයි සකස් වෙලා තියෙන්නේ...:):)

    ඔයාලට මෙතනින් Android 3.0 Preview එකක් බලන්න පුලුවනි..:):)


    Android ගැන දන්නේ නැති අය Djramගේ පොස්ට් එක බලන්න..වැදගත් වෙවි.. :)

    http://www.elakiri.com/forum/showthread.php?t=993354

    ස්තුති කරන්නත් අමතක කරන්න එපා..:):)

    machan thaama meeka Out une naa most of time it will be released on This March Or April They are telling End of First Quater 2011. any way Naize Work machan