ආදරය සහ අත්මර්තකමිත්වය
මචන් මම දන්න කොල්ලෙක් ඉන්නවා . එයාට කෙල්ලෙක් ඉන්නවා ,
එය කෙල්ලට ගොඩක් ආදරේ කරනවා කෙල්ලත් එහෙම තමා.....

එත් කෙල්ල කියනවා එයාට යාලු අය්යල ඉන්නවා කියල ඒවගේම එයාලට sms කරනවා
අය්යල ආශ්රය කරන්නේ සහෝදරයෝ වගේලු......
නමුත් ඒ කොල්ල ගොඩක් hurt වෙනවා එය කරන දෙයින් .......එය කැමති නැහැ එකට

elakri එකේ අපේම සහෝදර සහෝදරියන් මේ දේ ගැන හිතන්නේ මොකක්ද ??
ආදරය තියන තැන අත්මර්ර්තකමිත්වය තියෙන්න පුලුවන්ද ??
එතකොට ඒක ඇත්තම ආදරයක්ද ??
මචන් මම දන්න කොල්ලෙක් ඉන්නවා . එයාට කෙල්ලෙක් ඉන්නවා , එය කෙල්ලට ගොඩක් ආදරේ කරනවා කෙල්ලත් එහෙම තමා.....

එත් කෙල්ල කියනවා එයාට යාලු අය්යල ඉන්නවා කියල ඒවගේම එයාලට sms කරනවාඅය්යල ආශ්රය කරන්නේ සහෝදරයෝ වගේලු......