ආදරය සහ අත්මර්තකමිත්වය

rms

Junior member
  • Sep 17, 2008
    212
    12
    18
    ආදරය සහ අත්මර්තකමිත්වය

    :confused: මචන් මම දන්න කොල්ලෙක් ඉන්නවා . එයාට කෙල්ලෙක් ඉන්නවා ,
    එය කෙල්ලට ගොඩක් ආදරේ කරනවා කෙල්ලත් එහෙම තමා.....:love::love::love:

    :rolleyes:එත් කෙල්ල කියනවා එයාට යාලු අය්යල ඉන්නවා කියල ඒවගේම එයාලට sms කරනවා
    අය්යල ආශ්‍රය කරන්නේ සහෝදරයෝ වගේලු......


    :(නමුත් ඒ කොල්ල ගොඩක් hurt වෙනවා එය කරන දෙයින් .......එය කැමති නැහැ එකට:(:(:(



    elakri එකේ අපේම සහෝදර සහෝදරියන් මේ දේ ගැන හිතන්නේ මොකක්ද ??


    ආදරය තියන තැන අත්මර්ර්තකමිත්වය තියෙන්න පුලුවන්ද ??
    එතකොට ඒක ඇත්තම ආදරයක්ද ??
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    උබත්ඒ දේම කෑල්ලට පේන්ඩ කරපන්.. උබටත් නංගි ලා sms කරනවා යාලුවෝ වගේ කියලා..කොල්ලේක්ට හරි කියලා sms කරපන් කෑල්ලට පේන්ඩ..
    කෑල්ල සිරාවට උබට ලව් නම් උබට sms කරන ඒක නතර කරන්ඩ කියයි... උබත් ඒතකොට කියපන් මගේ සුදු ඔයා වගේම තමයි මමත් කියලා....ඒක ඇත්ත ආදරයක් නම් අනිවා කෙල්ල sms නතර කරයි අනිත් කොල්ලොත් ඒක්ක.....
    ඒහෙම උනේ නැත්තන් උබට අබසරනං....
    කෙල්ල බොරුවක් කරන්නේ.....
     

    VVTi

    Member
    Jan 15, 2011
    12
    0
    0
    Sri Lanka
    Adaraya kiyanne eka widihaka athmarthakami kamak thamai .

    Kellata Kiyala denna oya me wadeta kamathi na kiyala. Eya therum ganee .
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    උබත්ඒ දේම කෑල්ලට පේන්ඩ කරපන්.. උබටත් නංගි ලා sms කරනවා යාලුවෝ වගේ කියලා..කොල්ලේක්ට හරි කියලා sms කරපන් කෑල්ලට පේන්ඩ..
    කෑල්ල සිරාවට උබට ලව් නම් උබට sms කරන ඒක නතර කරන්ඩ කියයි... උබත් ඒතකොට කියපන් මගේ සුදු ඔයා වගේම තමයි මමත් කියලා....ඒක ඇත්ත ආදරයක් නම් අනිවා කෙල්ල sms නතර කරයි අනිත් කොල්ලොත් ඒක්ක.....
    ඒහෙම උනේ නැත්තන් උබට අබසරනං....
    කෙල්ල බොරුවක් කරන්නේ.....
    හිරියටම හරි
    මමත් කැමති නැහැ ම‍ගේ ‍කෙල්ල ‍වෙන ‍කොල්ලන්ට SMS කරනවට
    එයත් එ‍හෙමම තමයි
     

    rms

    Junior member
  • Sep 17, 2008
    212
    12
    18
    එක හරි එත් ඒ දේ නිසා ගොඩක් රණ්ඩුත් ඇති උනා අපි අතරේ ......
    එය අතටම අවංකව ආශ්‍රය කරන්නේ යාලුවෝ විදියට එත් මචන් අපිත් කොල්ලොනේ
    අපි කොල්ලොඅන්ගේ හැටි හොදට දන්නවනේ
    එත් එක එයට තේරෙන් නැ