කාර් එකේ නිර්මාතෘ ලෝක ප්‍රකට ෆර්ඩිනන්ඩ් පෝෂර් (Ferdinand Porche).තැන්ක්ස් මචන්.තව විස්තර දන්නවනම් දෙන්න.![]()
ප්‍රතම Porche 911 රථ වල යොදා තිබුනෙත් මේ බීටල් ව්ල engine සහ suspension තාක්ෂනයම ම්යි.
බීටල් රථය ඇත්තටම හිට්ලර් නිසා නිපදවුන එකක්.
Porche බීටල් රථය design කර තිබුනාට ඔහුට එය production වලට යොමු කරන්න නොහැකිව සිට්යේ මෝටර් රථ නිෂ්පාදක වරුන් මෙහි යෝදා ඇති නව තාක්ෂනය නිසා එය නිෂ්පාදනය කිරීමට එකග නොවුන නිසා.
මේ කාලයේදි හිට්ලර් නියෝගයක් නිකුත් කර තිබෙනවා මෝටර් රථ නිශ්පාදකයින්ට, සාමාන්‍ය පවුලකට දරන්න පුලුවන් මිලකට සැප පහසු කාරයක් නිපදවන ලෙස. Porche ඔහුගේ මෙම බීටල් රථය හිට්ලර්ට පෙන්වා හිට්ලර්ගේ නියෝගයට මෙය සම්පූර්නයෙන්ම ගැලපෙන් බව පෙන්වාදී නිත්බෙනවා. හිට්ලර් මෙය අනුමත කර වාහනය නිපදවීමට Porsheට රජයේ සහයෝගය ලබාදී තිබෙනවා.
එතැනින් තමයි බීටල් රථ නිෂ්පාදයන පටන් ගැනෙන්නේ.






