Department Of Motor Traffic (Part II)

Yasindu4u

Member
Jul 25, 2009
17
0
0

එම ස්ථානයේ පසෙකින් තියෙනවා කවුන්ටර කිහිපයක්. එම කවුන්ටර වලින් එක් කවුන්ටරයකට ඔබට මාස කිහිපයකට පෙර බලා දුන් L පුවරු භාර දිය යුතුයි. L පුවරු භාර දීම සඳහා L පුවරු දෙකත් තමන්ට ලබා දුන් පුහුණු වේමේ බලපත්‍රයත් ඉදිරිපත් කල යුතුයි. L පුවරු ලබා දුන් පසු පුහුණු වීමේ බල පත්‍රයෙත් පරීක්ෂක මහතා වෙත ඉදිරිපත් කිරීමට ඇති මම මුලින් සඳහන් කල ලියවිල්ලේත් රබර් මුද්‍රාව ලබා ගත යුතුයි.

machan "L" board1 kohenda, kawadada denne? (mama register una)
practical 1ta inna learners gihilla tiyenna oneda?
 
Nadz19

Member
Oct 9, 2009
361
9
0
oya mona sellam proda dammath anthimata examiner ta Rs.1000.00 dunna gaman pass karanawa... ada lankawe riyaduru puhunuwa..saha trial baleema kisima quelity ekak nea... elawanna baeri ekek wunath awulak nathuwa pass wenawa....
 
thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ප්‍රායෝගික පරීක්ෂණයේදී පරීක්ෂකවරයා එක එක ගැට දානවා,

    උදා- වාහනයේ නැඟ යන ගමන් ක්ෂණිකව නවත්වන්න කියනවා, නැවැත්වුවොත් පරීක්ෂණය fail. එක අපි දකුණට සිග්නල් දමා නියමිත ලෙස කරන්න ඕනා.

    රිවස් කරන්න කියනවා, දිගටම රිවස් එකට ගියොත් fail. ලංකාවේ නීතියෙන් මීටර් 20ට වඩා රිවස් යන්න බෑ...

    ඒ වගේ ගැට තව තියෙනවා....

    welawata man license gaddi nam oya gata damme na.. dammanam baduma thama :lol: :lol:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    හැමදාම හොඳ දෙයක් දෙයක් දෙන පෙරෙරාගේ මැක්සා වැඩක් ......
    11.gif
     
    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,408
    853
    113
    සලාපුරේ
    මුලින්ම පෙරේරා අයියාට ගොඩාක් ස්තුතියි :)

    ඉයේ මම ඔයගෙ මේ සම්නධව දාලා තිබුන ත්‍රෙඩ් එක බලලා කියවලා
    අද උදේ පන්දර 4 ට ගියා වේරහැර ගිහින් පෝලිමේ හිටිය 8.30 වෙනකන්. :eek:

    මගේ ID එකේ නම පොඩ්ඩක් පෙන්නේ නෑ මම පාස්පොර්ට් එකත් අරන් ගිය :)
    එතන ඉන්න මිස් ලා නම් හරිම කරුණාවන්තයි :)
    එත් එයාලා මගෙ ID එක ලොක්කට පෙන්නලා එන්න කිවුව හදන්න පුලුවන්ද බලන්න :nerd:

    පස්සෙ මම ගිය ලොක්ක ලන්ගට..:sorry: උ මොකක් හරි කාත් එක්කහරි මළ පනලා හිටියෙ.:growl: මූ මගෙන් අහුව ඈයි කියල මම කිවුවා සර් මගෙ ID එක පොඩ්ඩක් clear මදි අර මිස්ලා අහන් එන්න කිවුවා මෙ ID එක බලලා Licence හදන්න පුලුවන්ද බෑරිද කියලා :frown:
    මේකා ID එක බලුවෙත් නෑ යන්න ගිහින් එක හදන් එන්න කියලා කියපි :baffled:
    මම ක්වුව සර් අපි ගොඩක් දුර ඉන්දන් එන්නෙ මේක පොඩ්ඩක් බලන්න :shocked: කියලා මොන ඌ ගනන් ගත්තෙවත් නෑ:no: මම ටිකක් වෙලා බලන් ඉඳලා උගෙ අම්මට බෑන බෑන එන්න අවා :sorry:ඔන්න ඔකයි සිධ්ධිය

    තව පාරක් පෙරෙරා අයියාට ගොඩාක් ස්තුතියි ඔයාගෙ උත්සහය මම ගොඩාක් අගය කරනවා :lol:

    අන්තිම වශයෙන් කියන්නෙ ඔයාලගෙ ID එක Clear නෑත්නම් :no: මුලින්ම එක හදාගෙන යන්න
     
    ir0n_guy

    Well-known member
  • Apr 9, 2010
    2,702
    309
    83
    http://goo.gl/QgH5LM

    mage uppenna sahatikaye & NIC eke akuru podi weradimak tiyenawa mang honda welawata diwrum prakashayak arang giye... ethana hitapu miss kiwwa ara lokka ta pennanna kiwwa.. eya eka kiyawanne nethuwa approve karanna kiyala kiwwa bang.......

    mara lokkek :lol:
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,530
    2,039
    113
    Rockers Island
    machan ada trial giya Van eka fail reverse eka kela una :S

    Bike and 3 wheel pass mama gatte leaners ekakin trial tibbe negmbo

    Van eka witarak aye ganna exam liyanna oneda?
     
    Similar threads