(Ek Radio) 2011 Feb 01- Sihina Mandhiraya with Dreams001

Evildoer

Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    සුදු රෝස;9348702 said:
    හපොයි.......... වෙන ප්‍රශ්න නැත්ද අනේ ඔයාට වද වෙන්න... සින්දුවක්වත් ඉල්ලන්නකෝ...... එතකොට ඉවරනෙ...:oo::oo::oo:

    ඉල්ලුවා ඉල්ලුවා....ඩ්‍රිම්ස් අන්කල් ඒක අන්තිම වෙනකන් ඒක දඑන්නේ නැති වෙයි....දුන්න ගමන් මන් මාරු වෙන නිසා...
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    ඉල්ලුවා ඉල්ලුවා....ඩ්‍රිම්ස් අන්කල් ඒක අන්තිම වෙනකන් ඒක දඑන්නේ නැති වෙයි....දුන්න ගමන් මන් මාරු වෙන නිසා...

    මගේ සිංදුව දෙන්නෙත් නෑ...... මට හෙට ලෙක්චර්සුත් තියේ.....11.30 විතර යන්න වෙනෝ....:(:(
     
    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    සුදු රෝස;9348739 said:
    මගේ සිංදුව දෙන්නෙත් නෑ...... මට හෙට ලෙක්චර්සුත් තියේ.....11.30 විතර යන්න වෙනෝ....:(:(

    ඔන්න මන් ඉල්ලපු එක.............
    මතකද හැන්දෑවේ අපි දෙන්නා................
    .
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    :( kella wena ekek ekka penala giya...
    dan mama thanikadaya:(

    තනිකඩව ඉන්න එක ඔයාල ඔය හිතන තරම්ම upset වැඩක්ද? අනේ මන්ද.... :oo::oo::oo: තමන්ගෙ පාඩුවෙ වැඩක් පලක් බලන් ඉන්න තියෙන එකම කොච්චර දෙයක්ද