Cancers coming from your car..

kavijana

Member
Aug 6, 2010
470
66
0
please read this...

ෙමහි නිරවද්‍යය තාවය ගැන සියයට සියයක් කිව ෙනොහැකි නමුත්, ඔබ ඔෙබ් ෙමෝටර්
රථෙය් ගමනාරම්භෙය්දී,
අවම වශෙයන් එක් වීදුරුවක් වත්, විනාඩි කිහිපයක් විවෘත්ත කරෙගනයාෙමන්
අනතුරුව වායුසමීකරණය පණ ගැන්වීම සිදුකිරීම, ඔෙබ් ශරීර ෙසෞඛ්‍යයට හිතකරෙව්.
ඒ ෙකෙසේ ෙවතත් ඔබ අවට පරිසරය ආරක්ෂාකාරී ෙනොවන අවස්ථ ාවන්හී ඒ ගැන
ෙදවරක් සිතාබැලීම ඔෙබ් වගකීමක් බවද සලකන්න.


අප නෑදෑ හිත මිතුරන් වර්ථමානෙය් ෙපරටත් වඩා පිළිකාවලින් මියයාම මෑත
කාලෙය්දී අප අත්දකින මහත් ෙක්දවාචකයකි.
ඇතෙමක්ට ෙමය පුදුම සහ ගත ෙව්. නමුත් පුදුම වීමට අවශ්‍ය නැත. ෙබොෙහෝ විට අප
විසින්ම සිදුකරන කියාකාරකම්
ෙමම පිළිකා කාරක සිදුවීම් සිදුවීමට ෙහේතුෙව්.
ෙබොෙහෝ ෙදෙනකුෙග් උදෑසන දවස ආරම්භ වන්ෙන තම ෙමොටර් රථෙයන් වන අතර
එය අවසන් වන්ෙන්ද ෙමෝටර් රථෙයන් නැවත නිවසට පැමිණීෙමන් අනතුරුවය.
ශරීරයට අහිතකර ෙබන්සන් නැමැති පිළිකා කාරකය ඔෙබ් ෙමෝටර් රථය තුලත් ඇති
බව නවතම සමීක්ෂණ වාර්ථා මගින් ෙහලිවී තිෙබ්.


කරුණාකර ඔබ ඔෙබ් ෙමෝටර් රථයට ෙගොඩවූ වහාම එහි වායුසමීකරණය
පනගැන්වීෙමන් වලකින්න.
ඔබ රථයට ෙගොඩවී එහි වීදුරු විවරකර මද දුරක් ගමන් කිරීෙමන් අනතුරුව
වායුසමීකරණය පනගැන්වීමට පුරුදුවන්න.
මන්ද යත්, නවතම සමීක්ෂණ වාර්ථාවකට අනුව ෙමෝටර් රථ වල ඇති, උපකරණ
පුවරුෙවන් (dashboard), අසුන් වලින් (sofa), සුවඳ කාරක වලින් (air
freshener), ෙබන්සීන් (Benzene) නැමැති පිළිකා කාරක දව්‍යය විෙමෝචනය
කිරීමක් සිදුවනවන බව ෙහලිවී තිෙබ්.


අවර්ණ දව්‍යයක් වන ෙමය ඇෙරෝමැටික හයිෙඩොකාබනවල සරලතම දව්‍යයකි.
ෙමය ඔෙබ් ෙමෝටර්රථෙය් ඇති ප්ලාස්ටික් අංගයන් රත්වුනු පසු අගහනය වන සුවඳින්
දැෙනනු ඇත.

ෙමය පිළිකා කාරකයක් ෙලස කියාකරන්ෙන්, ෙබන්සීන් ඔෙබ් ඇටමිදුළු වලට විශ
කාරකයක් වී ෙමන්ය.
ෙමමගින් ශරීරෙය් ඇති සුදු රුධිරානු අඩුකරන අතර රක්තහීනතාවය ෙහවත් නීරක්තිය
ඇති කිරීමට ෙහේතු ෙවයි.
අවසානෙය් ලියුෙක්මියා ෙරෝගයට ෙගොනදුරු වීෙම් ඉඩකඩ ඇති අතර, පිළිකා
ඇතිවීෙම් අවධානමද වැඩි කරනු ලබයි.
ඇතැම් විට ගබ්සාවීම්ද සිදුවීෙම් අවධානමක් ඇතිවිය හැකිය.

පිලිගත් ගෘහස්ථ ෙබන්සීන් මට්ටම වනුෙය් වර්ග අඩියකට මිලිගෑම් 50 කි (50 mg
per sq.ft.). ඇතුලත නවතා ඇති ෙමෝටර් රථයක එම මට්ටම මිලිගෑම් 400 –
800 (400-800 mg per sq.ft.). විය හැකිය.

ෆැරන්හයිට් අංශක 60ක් පමණ වන, හිරු එළියට නිරාවරණව, පිටත නවතා ඇති
ෙමෝටර් රථයක ෙබන්සීන් මට්ටම මිලිගෑම් 2000 – 4000 (2000-4000 mg
per sq.ft.) ක් වැනි ඉහල අගයකට පත්විය හැකි. එය පිලිගත් මට්ටම ෙමන් 40
ගුණයකින් වැඩිය.

වීදුරු වසා ඇති රථයට ෙගොඩවන ඔබ , ආශ්ව ාස කරන විට විෂභීජ අධික පමාණයක්
ඉතා ඉක්මනින් ඔෙබ් සිරුරට ඇතුළුවීම ෙනොවැලැක්විය හැකිය.

ෙබන්සීන් ඔෙබ් වකුගඩු වලට හා ආමාෂයටද හානි සිදුකල හැකි විෂභී ජයකි. වඩාත්
දුෂ්කර වනුෙය්, ෙමම විෂභීජ ඔෙබ් සිරුරට ඇතුළු වූ විට, එම දව්‍යයන් නැවත
ශරීරෙයන් පිට කිරීම ඉතාම අපහසු කාර්යයක් වීමය.

ඉතින් මිතුර, ඔබ ඔෙබ් ෙමෝටර් රථයට ෙගොඩවීමට ෙපර එහි වීදුරු සහ ෙදොර විවර කර
ෙමම ෙබන්සීන් නැමැති මාරාන්තික විෂ දව්‍යයන් පලවා හැරීමට වගබලා ගන්න.



ubala hithanawa nan hodai kiyala Rep+ ekak deepan..thanks
 

kavijana

Member
Aug 6, 2010
470
66
0
ubalata cancers walin berenna oni nan meka kiyawa pan...

i got this from mail.. elakiri eke katiyata kiyanna hithuna..ubalawa beraganna
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ubala hithanawa nan hodai kiyala Rep+ ekak deepan..thanks
    රෙප් දෙන්න මේක උඹද ලිව්වෙ ? EK එකේම ගිය මාසෙ දාපු ත්‍රෙඩ් එකක් අමු අමුවෙ කොපි කරලා රෙප් හිහන්න එපා!
     

    kavijana

    Member
    Aug 6, 2010
    470
    66
    0
    රෙප් දෙන්න මේක උඹද ලිව්වෙ ? EK එකේම ගිය මාසෙ දාපු ත්‍රෙඩ් එකක් අමු අමුවෙ කොපි කරලා රෙප් හිහන්න එපා!

    machan mama kiwwa mata meka E-mail ekakin labune kiyala.. ithin machan mama E-mail eke thibba ewa thamai damme.. anika machan mama EK eke mehema ekak nan dakke na.. i have the email.ube mail address eka ewapan mama eka ewannan..

    sorry wenna oni macho repost nan..mata hithuna meka wadagath kiyala ekai damme..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    machan mama kiwwa mata meka E-mail ekakin labune kiyala.. ithin machan mama E-mail eke thibba ewa thamai damme.. anika machan mama EK eke mehema ekak nan dakke na.. i have the email.ube mail address eka ewapan mama eka ewannan..

    sorry wenna oni macho repost nan..mata hithuna meka wadagath kiyala ekai damme..
    ඊමේල් එක ආවෙ PDF ෆයිල් එකක් හැටියට නං ආයෙත් ඒකේ top of the page බලන්න. EK thread link එක එහෙන්පිටින්ම ඇති.

    මෙන්න ඔරිගිනල් ත්‍රෙඩ් එක :
    http://www.elakiri.com/forum/showthread.php?t=1047480
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    reputation_neg.gif
    Cancers coming from... 02-02-2011 11:09 AM pala helapayo yan na
    මට මේ -රෙප් එක දුන්න පොන්සියා මෙන්න මේක බලාපන් :
    http://www.elakiri.com/forum/showthread.php?t=1047480
     

    kavijana

    Member
    Aug 6, 2010
    470
    66
    0
    reputation_neg.gif
    Cancers coming from... 02-02-2011 11:09 AM pala helapayo yan na
    මට මේ -රෙප් එක දුන්න පොන්සියා මෙන්න මේක බලාපන් :
    http://www.elakiri.com/forum/showthread.php?t=1047480

    ane paw ban uba sahenna mahansi wela ne email ekama copy paste karanna..ithin ban meka matawath ubatawath randu wenna oni ekak newei ne..

    i put this cz i feel this will help to save another life from cancer killer.

    ok nw i saw your post thats gud machan.cz u also put it to save life.. uba _rep dunna kiyala mata aulak na brother.

    cz m nt here to get rep as u. i just need to share my idea with every one

    anika ban oya ona tharan repost danne meka ne EK eke uba post karapu eka from 1day passata yanawa. so every1 cant see it.look at my comments.no1 said itz repost expect u.itz mean no one given intrest to ur post..
    thanks and same to you brother