Machanla ubalage favourite Resturant post karamuda?

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Ubalage paththe kamathima Resturant tika post karamu :D


    Mama inne negombo


    Apita Junk food nam itin :P

    Calton
    Nayomis
    And aluthen daala thiyena Ranka thama patta pot tika


    Kotthuwak danawa nam

    periyamulle Zam Zam
    and pankada handiye muslim hotel eka thama set wenne


    Saiwar Nam

    Sri Villaz thama clock tower eka langa


    Ogollo inna paththai resturant tikai post karamu ne?:)
    Ekenma:P:P:P
    Monava hari Bonava nam :Machan Negombo:lol::lol::lol:
     

    luffy

    Member
    Jan 26, 2011
    111
    6
    0
    kandy

    labetanam midland
    hodata kanna kfc,pizzahut

    aye ithin devon..

    school lagin kanawanam delight and bread shop thama..
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    වතිල විලේජ් ඉන්....
    මිනුවන්ගොඩ


    ස්විමින්පූල්... ඒසී කාමර.... රෙස්ටුරන්ට්.... සහ බාර්.........
    කාල නාල බුදියලා යන්න එන්න මිනුවන්ගොඩට...

    palayan do uba oya 1kwath dakalawathh thiyenawada:P:P
    ubata harihaman toilet 1kwath ne ne..:):):lol::lol::lol::lol::lol:
    menna ube toilet 1ka
    You-Are-Full_of_Shit_(Toilet).jpg
    :P:P:P:P:P
    wathila toilets
    :P:P:P:P:P:P
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    weekend වල office එකේ යාළුවෝ සෙට් උනොත් ඉතින් පිස්සුවක් කෙලලා අනිවා ඩයින්මොර්,ඩුප්ලිකේෂන් පාරේ ක්වීන්ස් එක හරි නැත්නම් KFC or Pizzhut අදිනවා... තර්ස්ටන් එක ඉස්සරහා එල බත් කඩේකුත් තියෙනවා.ඒකෙනුත් කනවා. ඒකේ නම මතක නෑ. මොනවා කෑවත් මං ගෙදරට බස් එක ගන්න තැන තියෙනේ සන්ෆ්ලවර් ක්‍රීම් හවුස් එකෙන් ෆිනැගල් ක්‍රීම් බන් එක කාලා අනිවා කෝක් බඩියක් ගහනවා.මම දැන් අවුරුදු 12 ක වගේ ඉඳන් එතනින් ඔහොම කනවා.මට එතන දැන් ගෙදර වගේ...... :lol: අම්මෝ මං කොච්චර නම් කෝක් බීලා ඇත්ද....... හැමදාම කොයි ලෝකේ ගිහින් ආවත් ඔතනින් කනවම තමයි. :: :lol:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    [QUOඨ්E=ඝොඋකෙන්;9353171]කිරිබත්ගොඩ

    බත් කනව නම්, 15 කඩේ හරි පොල් අතු බත් කඩේ හරි :ඪ්
    රෑට චොප්සි එහෙම කාල මොනා හරි කරනව නම් ;)
    සී ලයන්, කැලණිය ඉන්, ක්ලැරියන් තමා :ඵ්[/QUOඨ්E]

    අඩො පොල් අතු බත් කඩෙන් කන්න එප එකෙ මස් කපන්නෙ ටොඉලෙට් වල උඩ තියන්
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    [QUOඨ්E=ඝොඋකෙන්;9353171]කිරිබත්ගොඩ

    බත් කනව නම්, 15 කඩේ හරි පොල් අතු බත් කඩේ හරි :ඪ්
    රෑට චොප්සි එහෙම කාල මොනා හරි කරනව නම් ;)
    සී ලයන්, කැලණිය ඉන්, ක්ලැරියන් තමා :ඵ්[/QUOඨ්E]

    අඩො පොල් අතු බත් කඩෙන් කන්න එප එකෙ මස් කපන්නෙ ටොඉලෙට් වල උඩ තියන්[ /QUOTE]


    :rofl::rofl::rofl::rofl: 15 කඩේ RoXXXXXX!!!!!! :rofl::rofl::rofl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ME KANDY WALA

    DRINK EKAK DANNA = LYONS

    HANDAWATA SET WENNA = DEVONS/BAKE HOUSE

    CIGA EKAK GAHANNA = SRI RAMYA

    FAMILY EKA PITIN KANNA = ROYAL MALL

    KELLA EKKA HOREN YANNA = OLD EMPIRE

    SALLI HIGA WELAWATA YANNA = YUSUFIA BATH KADE

    INDIAN KAMAK KANNA = SARASWATI BAWAN

    HAMADAMA LUNCH GANNA = CHOOTI RESTAURANT