චන්දේට??????

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මේ පාර චන්දේට මොනා වෙයිද?????

    :oo::oo::oo::oo:

    කට්ටිය මොනාද හිතන්නේ?????????
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    168617_490613886974_552476974_6478025_1288794_n.jpg
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    ආණ්ඩුව දිනයි ,
    හැබැයි අපේක්ෂක මනාප ගොඩක් අඩුවෙයි
    (හැම පක්ෂයකම)
     
    • Like
    Reactions: after

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෝනා වෙන්නද ?
    ඉර පායයි, ඉර බැහැල යයි, මෝඩ උල්මෝ කීපදෙනෙක් ගහගෙන මරාගනී.
    ඔච්චර තමයි. :P
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මෝනා වෙන්නද ?
    ඉර පායයි, ඉර බැහැල යයි, මෝඩ උල්මෝ කීපදෙනෙක් ගහගෙන මරාගනී.
    ඔච්චර තමයි. :P

    aiiiii bannn itaa passeee protest....... HORA CHANDA WALATEE...::lol::lol::lol::lol::lol:
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    මෙ වගෙ FORUM වල ඉන්න නාගරික සුලුතරය කියන්නෙ UNP දිනනව කියලනේ හැමදාම. නමුත් චන්ද බලය හිමි බහුතරය චන්දෙ දුන්නම සන්ධානෙ දිනනවා. ඊට පස්සෙ ජිල්මාර්ට් දැම්ම කියලා ප්‍රචාරය කරනවා. :lol::lol::lol:
     
    • Like
    Reactions: WwW.lk

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙ වගෙ FORUM වල ඉන්න නාගරික සුලුතරය කියන්නෙ UNP දිනනව කියලනේ හැමදාම. නමුත් චන්ද බලය හිමි බහුතරය චන්දෙ දුන්නම සන්ධානෙ දිනනවා. ඊට පස්සෙ ජිල්මාර්ට් දැම්ම කියලා ප්‍රචාරය කරනවා. :lol::lol::lol:
    ඔන්න ඕක තමයි ඇත්ත. :lol: