suba anagathayak !![]()





කවුරු දින්නත් මහජනතාව පරාදායි......
හැමදාම වගේම............




+1 කොස්&පොල්මෝනා වෙන්නද ?
ඉර පායයි, ඉර බැහැල යයි, මෝඩ උල්මෝ කීපදෙනෙක් ගහගෙන මරාගනී.
ඔච්චර තමයි.![]()
හැමදාම ඕක තමයි වෙන්නෙ
kisi gamak naha hama ekakma anduwa dinanawa





+1 කොස්&පොල්හැමදාම ඕක තමයි වෙන්නෙ
![]()




කවුරු දින්නත් කවුරු පැරදුනත්..
අපේ දුප්පත් මිනිසුන්ට සෙතක් වෙනවා නම්..
එච්චරයි..
අපේ අහිංසක මිනිසුන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න පුලුවන් වෙනවා නම්..
ඒ තමයි ලොකුම ජනග්රාහණය..

ඔව් මචො..

මෙ වගෙ FORUM වල ඉන්න නාගරික සුලුතරය කියන්නෙ UNP දිනනව කියලනේ හැමදාම. නමුත් චන්ද බලය හිමි බහුතරය චන්දෙ දුන්නම සන්ධානෙ දිනනවා. ඊට පස්සෙ ජිල්මාර්ට් දැම්ම කියලා ප්රචාරය කරනවා.![]()
me windows 8 ge fake acc akakda...???????????????????????