aniva UNP![]()




apeee pathee nam UNP thamaii ... mokadeee UPFA kattiawaa diqualify keraa mokak da sene eakak.....![]()
Kandy... Thibba nam aniwa UNP tamai.. ආණ්ඩුව දිනයි ,
හැබැයි අපේක්ෂක මනාප ගොඩක් අඩුවෙයි (හැම පක්ෂයකම)





මෝනා වෙන්නද ?
ඉර පායයි, ඉර බැහැල යයි, මෝඩ උල්මෝ කීපදෙනෙක් ගහගෙන මරාගනී.
ඔච්චර තමයි.![]()





ආ.. ඔව්, ඒවත් තියෙයි. මේක ඇතුලෙත් සෑහෙන පිරිසක් මාරාගනී.aiiiii bannn itaa passeee protest....... HORA CHANDA WALATEE...:![]()

ඔන්න ඕක තමයි ඇත්ත.මෙ වගෙ FORUM වල ඉන්න නාගරික සුලුතරය කියන්නෙ UNP දිනනව කියලනේ හැමදාම. නමුත් චන්ද බලය හිමි බහුතරය චන්දෙ දුන්නම සන්ධානෙ දිනනවා. ඊට පස්සෙ ජිල්මාර්ට් දැම්ම කියලා ප්රචාරය කරනවා.![]()

චන්දෙ දෙන්න එපා











Ai danna ne me para prachanda kriya maadyata laba denne na kiyanne???





