අරාබිය - Daddy [LYRIC]

BoraluGoda

Member
Jan 28, 2011
486
114
0
::: GiRiPuRa :::
මගේ නම ගයාන් අපේ ගෙවල් පැත්ත අරාබිය වගේ උනාට
මේ ලඟදි දවසක රුවැති යුවතියක් පැමිණියා...
ඇත්තම කියනව නම් ඇගේ ඇස් ඒ හිනාව ඒ කතාව මගේ හදේ තදින්ම දැවටිලා
ඉතින් උදේ නැගිට්ට වෙලාවේ ඉඳන් මන් මොන වැඩේ කරන්න හැදුවත්
මගේ මතකයට එන ඇය මගේ හිතට දැන් නම් වදයක් වෙලා

ඉතින් නුඹ /// ඇයට කැමති නම්
සිතින් නුඹ දුරින් හිඳ පලක් නැත පෙම් කරලා
මගේ දිවියේ මෙතෙක් නොදුටූ
අමුතු සොඳුරු රුවක් එක්ක මා සිත දැවටිලා
ඇයට නොකියා ල ල ල ල ලයෙහි සඟවා
තවත් ඉන්න බෑ ඇය දෙස බලන්

මම ශමිල මන් මෙයාගෙ හොඳ ‍ෆිට් එකක්
මම හැම තිස්සෙම කියන්නෙ උඹ ඔහොම හිටියොත්
වෙන ග්‍රහයෙක් ඇවිත් ඇගේ සිත අරන් යනවාමයි
අනිත් එක උඹට ඔය ඇසුයි කනුයි හිතේ දැව‍ටුනා කිවුවට
මට නම් ඔය කිසීම දෙයක් දැව‍ටුන්නෑ
උඹට කෙල්ලෙක් ඕනෑම නම් හොයල දෙන්නම්කො
අන්තිමේදි කොහොම කොහොමහරි ඔය කෙල්ල උඹට කෙසේ වෙතත්
අපිට නම් මාර වදයක් වෙන බව මට ශුවර්
උඹලගේ තාත්ත කියනව වගේ පොතක් පතක් අරන් දැන්වත් හැදියන්

ඉතින් මට මගේ සිත වෙනස් කරගන්නට ගන්නට බැරි නම්
සිතින් මම දුරින් හින්නද පලක් නැත පෙම් කරලා
මගේ දිවියේ මෙතෙක් නොදුටූ අමුතු සොඳුරු
රුවක් එක්ක මා සිත දැවටිලා
ඇයට නොකියා ල ල ල ල ලයෙහි සඟවා
ත ත ත ත තවත් ඉන්න බෑ ඇය දෙස බලන්
 

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    තවත් කෙනෙක්

    තවත් කෙනෙක් ඔව්ව් ඕඕ //
    තව කෙනෙක් ඇගේ ලොවට ඇවිත්//

    අපි අල්ලාගෙන
    සිටිය විලසින්ම
    අද ඇය අල්ලාගෙන
    සිටිනවා දුටුවම

    කදුලු නොවැටුනාට
    දුකත් හිතේයි අපිට
    ඒ විතරක්මද?
    හිනාත් යනවා තවම

    සිහිවෙනකෝට අද වන් දවසක
    අපි මේ ගයනා ගීතයම
    නුබත් ගයයි හෙට
    දුටුවම ඇය වෙනෙකෙකු සමග

    තවත් කෙනෙක් ඔව්ව් ඕඕ //
    තව කෙනෙක් ඇගේ ලොවට ඇවිත්//

    වෙන කොල්ලන් ගැන
    අපිට කිව්ව ලේසම
    අපි ගැන අද උබට
    අනිවා කියලා ඇත


    ඔරවාගෙන අපිට
    අද උබ හිටියාට
    අපිටත් අද වගේම
    ඔරවයි හෙට උබට

    සිහිවෙනකෝට අදවන් දවසක
    අපි මේ ගයනා ගිතයම
    උබත් ගයයි හෙට
    දුටුවාම ඇය වෙනකෙකු සමග

    තවත් කෙනෙක් ඔව්ව් ඕඕ //
    තව කෙනෙක් ඇගේ ලොවට ඇවිත්//
     

    BoraluGoda

    Member
    Jan 28, 2011
    486
    114
    0
    ::: GiRiPuRa :::
    තවත් කෙනෙක් ඔව්ව් ඕඕ //
    තව කෙනෙක් ඇගේ ලොවට ඇවිත්//

    අපි අල්ලාගෙන
    සිටිය විලසින්ම
    අද ඇය අල්ලාගෙන
    සිටිනවා දුටුවම

    කදුලු නොවැටුනාට
    දුකත් හිතේයි අපිට
    ඒ විතරක්මද?
    හිනාත් යනවා තවම

    සිහිවෙනකෝට අද වන් දවසක
    අපි මේ ගයනා ගීතයම
    නුබත් ගයයි හෙට
    දුටුවම ඇය වෙනෙකෙකු සමග

    තවත් කෙනෙක් ඔව්ව් ඕඕ //
    තව කෙනෙක් ඇගේ ලොවට ඇවිත්//

    වෙන කොල්ලන් ගැන
    අපිට කිව්ව ලේසම
    අපි ගැන අද උබට
    අනිවා කියලා ඇත


    ඔරවාගෙන අපිට
    අද උබ හිටියාට
    අපිටත් අද වගේම
    ඔරවයි හෙට උබට

    සිහිවෙනකෝට අදවන් දවසක
    අපි මේ ගයනා ගිතයම
    උබත් ගයයි හෙට
    දුටුවාම ඇය වෙනකෙකු සමග

    තවත් කෙනෙක් ඔව්ව් ඕඕ //
    තව කෙනෙක් ඇගේ ලොවට ඇවිත්//


    Ela ela :)