UNP එකට චන්දෙ දිය යුත්තේ ඇයි ?

mi5

Junior member
  • Jan 14, 2008
    654
    19
    18
    on earth
    mama nam oya ekekta wath denne na.....ME kramaya wenas karana.....
    ක්‍රම විරොඩි බලවේගයකට් තමයි දුන්නොත්.... හෑබෑයි ඒවගෙ අරමුනක් තියෙන බලවෙගයක් ලගදි ඒයිද කියල තමයි ප්‍රශ්නෙ.....:(.....
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,923
    4,513
    113
    mama nam oya ekekta wath denne na.....ME kramaya wenas karana.....
    ක්‍රම විරොඩි බලවේගයකට් තමයි දුන්නොත්.... හෑබෑයි ඒවගෙ අරමුනක් තියෙන බලවෙගයක් ලගදි ඒයිද කියල තමයි ප්‍රශ්නෙ.....:(.....

    apu welawe ubala MR ta deela SF wa hiree damme..:no:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    • Rata kotinta pawa dunna hinda
    • Thamath pita rata walata kadeyana hinda
    • Ranil wage P dial ekak Paksha nayakaya hinda
    • Rate sampath wikunala athal ekata badumila adukarana hinda
    • Ranil ge athal katha ahanna asa hinda

    math unp akata vote nodenne....
    konda pana nethi p dial akak gedara yawanna beri party akakata ratak karanna beri nisa.......:lol::lol::lol::lol::lol:
     
    wp88

    Junior member
  • Nov 13, 2009
    52
    4
    8
    window 8 thota mathakanam 2005 janadipahi waranayedi ai prabakaran uthure chande nawaththuwe ?
    yako sripathiwa maruwe ai?
    tho pe maha rajage awi ganudenuwa heli karanawa kiyala kiyapu nisaaaaaaaa...
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    පැටියා;9359816 said:
    හොද නරක සාපේක්ෂයි.
    හැම පක්ශෙම හොද නරක තියනවා.
    හැබැයි නිදහස් පක්ෂය වේවා පොදු පෙරමුණ වේවා එජනිස වේවා ඔවුන් ගෙනාපු දේශපාලන සංස්කෘතිය වැරදියි.

    ඒ කොහොම හරි බලේ ඉන්න උත්සාහ දැරීම. ජනතාව බල්ලො බළල්ලු ගනනට දැමීම. හුදෙක් මැතිවරණ ඉලක්ක කරගත් සංවර්ධනය හා ජනතා සහන.

    එජාපෙට එහෙම ගූ ඉතිහාසයක් නෑ :)

    එජාප ආණ්ඩුවක් තියනව ම් අතේ මිටේ සල්ලි තියනවා.

    ඔවුන් අදූරදර්ශී තීරණ වලට එලඹිලා නෑ. ඉන්ස්ටන්ට් නූඩ්ල්ස් වගේ දිනකට දෙකකට ජනතාව රවටන්න හෝ තම හුදු පවුද්ගලික වාසියට රටේ ආර්තිකය පාවා දුන්නෙ නෑ. පවුල පාලනය රජ කරවූයේ නෑ. ඒකාධිපති පාලනයකට රට ලක් කලේ නෑ.

    අපේ රටේ බහුතරය බත් පැකට් එකට රුපියල් සීයට කතිරෙ ගහන එවුන්. උං හිතන්නෙ නෑ උන්ගෙ ලමයින්ට.... ලමයින්ගෙ ලමයින්ට යන් කල දසාව ගැන.

    පාර්ලිමේන්තුවට යන හරක් උනත් එහෙමමයි. එජනිස ජේෂ්ඨ යැයි කියාගන්නා හරක් රැළට තිබ්බා මහින්ද රාජපක්ෂ මහතා අණ්ඩුක්‍රම වියවස්ථාව වෙන්ස් කරන්න උත්සාහ ගත්ත වෙලාවේ එයට විරුද්ධ වෙන්න. පදවි තානාන්තර ගැන නෙවෙයි ඔවුන්ට හිතන්න කිබ්බෙ අපේ රටේ උපදින මතු පරම්පරාව ගැන. කවදා හෝ දිනක ජනාධිපති පුටුවට පත්වෙන කෙනෙකු ඒකාධිපති ස්වරූපයකින් හැසිරුනොත් අපිට අපේ දරැවන්ට අපේ දරුවන්ගෙ දරුවන්ට මොකද වෙන්නෙ?

    කලින් නම් අවුරුදු 12යි. ඔය කාල සීමාව විදේශ ගත වෙලා හෝ පණ බේරාගන්න හැකියි. නමුත් දැං?
    කෙනෙක් ජනපති උනොත් මැරෙනකම්ම වූ ජනාධිපති. වැරදි නිවැරදි කරන්න ජනතාවට අවස්ථාවක් නෑ මන්ද ජනාධිපතිට දිනන්න බැරි මැතිවරණ නැති බැවින්.

    මේ වගේ දහසකුත් වැරදි නිසා තමා ජනතාව එජනිස ප්‍රතික්ෂේප කරන්නෙ.

    තව ඹ්නෙද? :eek:

    elaz patiyo... mama kiyanda giya ekama umbath kiyala.. :P
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113

    ශ්‍රීපති මැරුවා ? ....... උඹකියන්නෙ මොන ශ්‍රිපතිද ?

    අර MP නම් වාහනේ accident වෙලා මලා !!

    window 8 thota mathakanam 2005 janadipahi waranayedi ai prabakaran uthure chande nawaththuwe ?
    yako sripathiwa maruwe ai?
    tho pe maha rajage awi ganudenuwa heli karanawa kiyala kiyapu nisaaaaaaaa...
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    unp ya ta පොදු පෙරමුණට වඩා ඉදිරි දේක්මක් තියෙනවා කියල හිතෙන නිසා ,පොදු පෙරමුණ තාමත් වැඩවසම් ක්‍රමයේ ආණ්ඩුවක් ගෙනියන නිසා , u .n.p. ya තමාට හොරකම් කරන ගමන් රටටත් වෙඩක් කරන නිසා , පොදු පෙරමුණ තමා හැදුනොත් ඇතය් සිතා උන්ට හරියන්න හොරකම් කරන නිසා :lol::lol:
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    chande ganna dan eka eka pol booruwooo kagahanwa tv eken SLPA , unp , jvp kwruunath karanne tamange bada wada ganna chande use karana eka.... nathuwa minissunta adarekaata nevi.... mama nam chande denne naha ekekuthawath chanda nam epa thuk nodakin .....kwru unath karanne boruwata chande kaleta minissu hoyagena awith chande kadagannawa ........ape minissuth hitanwa ane ithin me chande damme nathnam aparade wena kenek dawi kiyala gihilla chande dala enawa...melo wadk naha chanden....
     
    Jahoo

    Banned
    Feb 1, 2011
    185
    21
    0
    උඹලගේ අතේ සල්ලි ගැවසෙනවා අඩුයි නේද? ඔයාලට හරි රස්සාවක් හොයා ගන්න බැහැ නේද? ඔයාලට කටට රහට කන්න බැහ නේද බඩු ගනන් නිසා. එහෙනම් එහෙම කරපු මේ ආණ්ඩුවට විරුද්ධව චන්දය දීලා විරෝධය දක්වන්න
    ආණ්ඩුවේ ලොක්කන්ගේ අතේ හොඳට හොර සල්ලි ගැවසෙනවා, ඒ අය හොඳට රස්සා බෙදා ගන්නවා, හොඳට කනවා බොනවා.ඒ ඔය ගොල්ලන්ගේ සල්ලි නාස්ති කරමින් සහ හොරකම් කරමින්. ඒක නිසා මුන්ට විරුද්ධව චන්දය දෙන්න.මොන ආණ්ඩුවක් වත් හරියට ඔය අයට අවශ්‍ය පහසුකම් දෙන්නේ නැත්නම් උන්ට විරුද්ධව චන්දය දෙන්න.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    :)
     
    nusamax

    Member
    Aug 28, 2008
    1,345
    37
    0
    dan rata sanwardanaya karanna one
    hodatma arthika kalamanakarana karanna puluwan UNP 1 withari..
    eka mahinda piliganawa
    ekane salli dila kattiyawa aragathe
    cabinet ministers la bagayakma UNP 1 aya...
    anduwe ayata puluwan relity programs karanna thama........
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    good post