ඔව මොනවද බන් අපේ ඉස්කොලෙ පිනා මගෙයි තව එකෙකුගේ කොන්ඩෙ බාගයක් කපල කලිසමෙ එක කකුලක් නවල ඉස්කොලෙ වටෙ ඈරියනෙ..![]()
අයියෝ..... ඔව මොනවද බන් අපේ ඉස්කොලෙ පිනා මගෙයි තව එකෙකුගේ කොන්ඩෙ බාගයක් කපල කලිසමෙ එක කකුලක් නවල ඉස්කොලෙ වටෙ ඈරියනෙ..![]()
ඔව් බං..
සෑහෙන හිතේ බයකින් ඉන්නේ..
ඔව් බං..
ඒකෙත් අමුතු ආතල් එකක් තියෙනවා..
දෙන්නට? කවුද දෙන්න? මටනම් තාම හොඳ නෑ මල්ලි
Oyage Hero Ne
Uba Gawa Thiyenawada Hoda Tamil Films DL Karaganna Sites

Congrats Jass Bando
Keep Posting Here
හි හි...... කොකටත් අර දොරවල් වලට හයි කරන අලාර්ම් එකක් හයි කරහන්...
"කොන්ඩෙ කපාගෙන වර" කියලා මාවනම් ඉස්කෝලෙන් එළියට දාපු පාරවල් අනන්තයි..
අන්තිමට මාව එළියට දැම්මේ "කොන්ඩේ ඔක්කොම 3 එකෙන් කපලා දෙපැත්තෙන් 2 එකෙන් කපාගෙන ආවා" කියලා..
මෙච්චර කොටට කපලත් එළියට දාපු කේන්තියට මම 0 එකෙන් ඔක්කොම කපාගෙන ඉස්කෝලෙට ආවා..
Prefectsලා අන්දුන් කුන්දුන් වෙලා හිටියා..
මම හිනාවෙලා Class එකට ගියා..
එදාට පස්සේ කවදාවත් මාව කොන්ඩෙට ඇල්ලුවේ නෑ..
මට ඕනි දවසට තමයි මම කොන්ඩේ කැපුවේ..
ඈයි කොම්පුටර් එක.... ආ තාම හොද නැද්ද.....