කැරට් ~~carat

cm2004cm4ever

Member
Aug 21, 2008
1,079
88
0
maru
11.gif
+3 k dunna :)
 

heshi32

Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    පට්ටයි මචන්...ගොඩාක් වැදගත්...මම අහල තියෙනවා රත්තරන් කැල්ලක ඝනකම 0.04cm(මතක හැටියට:lol:) විතර වෙනකන් අඩු කරන්න පුලුවන් හින්දතමා ලු පරමාණුව පිලිබඳ රදර්ෆඩ් පරික්ෂාවට රත්තරන් ගත්තේ...

    +rep
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එල එල මචෝ.. මටනම් මේක මාර වැදගත්.දවසක් මං ජුවලරි ෂොප් එකකට ගිහින් ඒකේ හිටපු එකා හෙන දේෂණයක් තිබ්බනේ මේ මඟුල් ගැන.අන්තිමට පොලිසි ගිහින් නතර උනේ.මං දුන්නා ඌට හොම්බ කට සමතලා වෙන්න.ඒ පො** මං දැක්කම තාම රවනවා.මොට්ට හැත්ත.
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ehakota karat 27 raththaran kiyanne monawada....danne nathi nisai ahanne...
    (sudu raththaran)...........?

    සුදු රත්තරන් යනු රත්තරං 90% ඉතිරි 10 සඳහා නිකල්, පැලඩියම් හෝ මැග්නීස් යන මුලද්‍රව්‍ය තුනෙන් එකක් යොදා ගෙන මිශ්‍ර කිරිමෙන් සදා ගන්නා ලෝහයයි..

    images

    රත්තරං වෙනත් ද්‍රව්‍ය හා මිශ්‍ර කරමින් කොළ රතු රෝස කළු අලු යන වර්ණ වලද රත්තරං නිපදවයි.. ඒවා ද මනිනු ලබන්නේ කැරට් වලිනි..


    රතු රත්ත්‍රං යොදා ගෙන සැදු මුද්දක්!
    images

     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සුදු රත්තරන් යනු රත්තරං 90% ඉතිරි 10 සඳහා නිකල්, පැලඩියම් හෝ මැග්නීස් යන මුලද්‍රව්‍ය තුනෙන් එකක් යොදා ගෙන මිශ්‍ර කිරිමෙන් සදා ගන්නා ලෝහයයි..

    images

    රත්තරං වෙනත් ද්‍රව්‍ය හා මිශ්‍ර කරමින් කොළ රතු රෝස කළු අලු යන වර්ණ වලද රත්තරං නිපදවයි.. ඒවා ද මනිනු ලබන්නේ කැරට් වලිනි..


    රතු රත්ත්‍රං යොදා ගෙන සැදු මුද්දක්!
    images

    මේක නම් නියම්යි:)
     

    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    congrats for your 3000 posts!! ;) :)
    thawa thawa post karanna :yes: :D


    hey niyama article eka :yes: thanks mahansi welaa meka liuwata :yes:
    danaganna puluwan godak dewal ;) :)