[ Sri Lankan IT Industry] Hope for a Better Future

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ශ්‍රි ලංකාවේ IT කර්මාන්තය ??? Present ??? Future ???...

    මේක ඇත්තටම මම හුඟ කාලෙක ඉඳන් දාන්න හිතන් හිතපු Thread එකක්. ඇත්තටම අපි අද ගොඩාක් ආඩම්බරෙන් කතා කරනවා ලංකාව Information Technology දන්න අය ඉන්න ඉතා දියුණු රටක් කියලා. ඒ වගේම රජයත් තොරතුරු තාක්ෂණය දි‍යුණු කරන්න.... ගොඩක් උත්සහ කරනවා. ඒත් මට තේරෙන ඇත්ත මම, මෙතන දාන්න හිතුවා. මෙ Thread එකට වෙනස් අදහසක් දරන අයත් එයි. ඒ ගොල්ලන්ගේ අදහසුත්.. එකතු කරන්න... ඒක ඉදිරි පරපුරට ගොඩක් වටින දෙයක් වෙයි.:)

    අපේ රටේ දැන් තියන තත්වේ මම මට තේරෙන විදිහට ම මෙතන දාන්නම්.

    අද ලංකාවේ තියෙන IT උගන්වන ක්‍රම තමයි.

    1. පොඩි Hut එකක් අටවගෙන Certificate එකක් දීලා Shape වෙන අය. (ඇත්තටම මේ Institute තියෙන්නේ කොහෙද කියලා අහනවා Interview වලට ගියාම )

    2. රු ලක්ෂයක් පඩි ගන්න පුළුවන්... මෙන්න මේ අය මෙහෙම Course එකක් කරලා අද මෙච්චරක් පඩි ගන්නවා කියලා මාර්කටින් කරලා. A/L 1st time කරලා fail විච්චි අයව බිලී බා ගන්න places.

    3. රජයේ අනුමත නියමිත ප්‍රමිතියකට උපාධිය දෙන ස්ථාන. නමුත් Industrial Training කියලා එකක් මේ උපාධියත් එක්ක ලැබෙන්නේ නැ.

    4. උපාධියත් සමග Industrial Training එකකුත් ලබා දෙන විශ්ව විද්‍යාල

    (මම මේවගේ නම් ගම් සඳහන් කරන්නේ නැ. මේවා ඔයගොල්ලොම තේරුම් බේරුම් කරගන්න.)

    මේ හැම කොටසකින්ම අවුරුද්දකට අළුත් පිරිසක් IT Field එකට එකතු වෙනවා. නමුත් මේ අය හැමොටම Jobs තියෙනවද? මේකයි..... මම හිතන්නේ... හැමොටම තියෙන ප්‍රශ්නේ. :eek:

    මමත් සැලකිය යුතු කාලයක ඉඳන් IT රැකියාවක් කරන හින්දා... මේදේ ඔය හැමොත් එක්කම බෙදා හදා ගන්න හිතුවා.

    ඇත්තටම, A/L වලින් පස්සේ අම්මලා තාත්තලා හිතන්නේ. අපේ පුතා කොම්පියුටර් කලොත් ඉස්සරහට හොඳින් සල්ලි හොයන් ජීවත් වෙයි කියලා. ඒත්..... දැන් ඒ ගැන දෙපාරක් හිතන්න වෙලා.

    ඇත්තටම මේ විදිහට ගොඩක් ප්‍රමාණයක් IT කලත්, අපේ රටේ උවමනාවට වැඩි ප්‍රමාණයක් IT දන්න. ඒත් රැකියාවක් නොමැති අය ඉන්නවා. මේ අය අද රු 1000 - 5000 වගේ ගනන් වලටත්, Software, Websites හදන්න පෙළඹිලා තියෙනවා. මේ හේතුව හින්දා.... Company වලට වැඩි ගානක් ගෙවන්න මිනිස්සු කැමති නැ. ඒ වගේම ගෙදර ඉන්න අපේ අයත් මොනා හරි කරලා ගානක් හොයා ගන්න එකෙත් වැරැද්දක් කියන්න බැ.

    අද පඩිනඩි ගෙවාගන්න බැරුව අනන්තවත්, Company වැහිලා තියෙනවා. ඒ වගේම සමහරක් මේ අඩු වියදම් වෙබ් අඩවි හදාගත්තු පිරිස්, ඒ ගැන පසුතැවෙන ගමන්... හරියට වැඩක් කරන්න පුළුවන් කෙනෙක්ට දෙන්න බියකුත් තියෙනවා. (මම මේක කියන්නේ මේ විදිහට අඩු වියදම් Software හරියට Test වත් නොකර දීලා, ඉතින් අන්තිමට ගිනි පෙලෙල්ලෙන් බැට කාපු මිනිහා කනා මැදිරි එලියටත් බයයි කියනවානේ.)

    අද ගොඩක් බලාපොරොත්තු වෙන්නේ 1 Year or 2 Year Experience . මම අහන්නේ Industrial Training එකක් නැති කෙනෙක් කොහොමද ඔය දේ ලබා ගන්නේ. ලංකාවේ තියෙන ගොඩක් IT Company වලට Trainee කියලා කට්ටිය අරන් Train කරන්න වත්කමක් නැ. ඉතින් Industrial Training නැති එකා හැමදාම Interview ගිහින් ගෙදර එනවා.

    මේ විදිහට හැම කෙනෙක්ට ම උපාධිය ලබාදෙන Institute එකෙන් Internship එකක් ලබා දෙන එකත් ගොඩක් විට ප්‍රායොගික නැ. මොකද, ඔවුන්ගේ ඉගෙන ගන්නා ප්‍රමාණයේ හැටියට, එහෙම කරන්න අමාරුයි.

    අන්තිමේදි... බැලුවම අපි ආපු තැනටම ඇවිත්.... මේක තමා මම අද දකින බඹර වල්ල්ල. :confused:(එකම තැන හැමදාම, ගැලවීමක් නැ )

    මම මේ දේට දකින විසඳුම්.....තමයි.

    1. රජය මේ ප්‍රශ්නෙට පිළියමක් විදිහට මේ විදිහට Industrial Training එකක් නැති අයට... ඒ Training එක ලබා ගන්න ක්‍රමයක් ගොඩ නගන්න වෙනවා. සුළු මුදලක් අරන් හරි.

    2. නැත්නම්, IT කියන්නෙත් ඉහල පෙලේ රැකියාවක් කියන මතය, බිඳ දාන්න වෙනවා. මොකද ඒතකොට වත් තවත් කොටසක් වෙන වෙන අංශ තොරා ගනී.

    මම අනාවැකි කියන්න දන්න කෙනෙක් නෙමේ. හැබැයි මට මේ ගැන එක දෙයක් කියන්න පුළුවන්.

    මේ දේට ඉක්මනටම පියවරක් නොගත්තොත්..... අපේ රටේ ලඟදීම අතින් සල්ලිත් දීලා Software, website කරන කාලයක් උදා වෙනවා. එතකොට නම් මේ තොරතුරු තාක්ෂණ සිහිනේ නම් කවදාවත්.... ඉටු වෙන එකක් නැ. :)

    ---------- සාකච්ඡාවට විවෘතයි ---------

    Cybele

    Member
    Feb 5, 2011
    77
    8
    0
    okka prasnayak venne private university yana kattiyati vadipura
    man danna hatiyata hama University ekakama vage Industrial training ekak thiyenava
    private vala man danna hatiyata thiyenne wallawathe IIT vala viratai
    SLIIT eka gana mama danne na. lankave dan thiyenne private university vala
    HND karala Degree karana ekai vadipura ,eka ,ICBT,SAITM, vage valth ,APIIT ,IIT,SLITT vala direct degree karanth puluwan,
    othana thiyena pradana de indsutrial training ekama nevi
    hariyata vadak karanna puluwanda kiyala thiyena hakiyavai
    oyata Software Ekak ground build hadanna puluwan nam minisu oyava gannava
    ,oyata Website ekak attractive vidiyata, ikmanin hadanna puluwan nam oyava minisu gannaava, anika
    freelancer vage site valin online salli hoyanna puluwan,
    oyata group ekak hadagroth online haraha team work valin sallin hoyanna puluwan
    ada India yaveth oya prasne thiyenava namuth e minisu oka jagen thiynava
    kohomada? e minisu vena rataval valata gihilla salli hiyanava
    oyata eka paratama Software Engineer kenek vel salli hiyanna ba
    IT industry eka kiyanne Vurudu 3 /4 vath yana field ekak prathipala ena
     
    මට ඔයා මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න.... හොඳට IT දන්න එක අනිවාර්යය සාධකයක්... ඒක මමත් පිළි ගන්නවා. ඒත් අද Vacancy එකක් බැලුවොත්.... ඒකේ තියෙන්නේ එකම එකක්... "minimum 2 year experience" . මේක තමා Job එක දෙන්න නෙමේ...Interview කරන්න තියෙන සුදුසු කම. මම දන්න... Internship කරපු අය ඉන්නවා. අද රැකියාවක් හොයා ගන්න බැරුව මේ Company වැහෙන ප්‍රශ්නේ හින්දා. අද experience එක තියෙන කොටසකුත් අතරමන් වෙලා රැකියාවක් නැතිව. ඒත් එක්කම, ඔයා හිතනවද, ඉන්දියාව ප්‍රශ්නේ ජය අරන් තියෙනවා කියලා. එහේ තදින්ම වෙන්නේ ශ්‍රමය සුරා කන එක. මෙහෙත් දැන් ඒක ටික ටික පටන් ගෙන.. මේ IT දන්න අයගේ අතිරික්තය හින්දා.
     
    Cybele

    Member
    Feb 5, 2011
    77
    8
    0
    experience eka vadagath eka thami mamath kivve ,ekaparata sarthaka venna ba IT industry eken oyata avurud deka thunak yanava.
    ekai Software Developer kenek hatiyata mulinma ona thanakin ganne
    oyata Software Engineer kenek venna ba experience natuwa
    Moratuwa ada industrial training ekak denne ,degree gattha kattiya eliyata giyama
    hoda salary ekak ganna puluwan nisath ,kelinma Engineer kenek venna puluwan nisath
    Job ona tharam Lankave thiyenava oyata avasya venne muladi podak aduganata gihilla
    experience rask karaganna ekai,.
    oayta job ekak hoyaganna ona nam mita amatharava rata yanna puluwan (New Zealand, vala ona tharam vacancies thiyenava),nathnam
    Online karanna puluwan, Freelancing karanna puluwan.
    avuduru 2kakata passe 1st class ho 2nd upper degree yak thiyenavanam Msc karanath puluwan.
    eka Salary eka vadi karaganna hoda avasthavak.
    ada lankave Msc thiyena aya Adui eka nisa Msc ekak karaganna puluwan nam hodata degree ya karala illuma vadi. mokada qualification vadi nisa.
    mita amatarava CIMA vage karatho Project Manager kenek vannath puluwan
    ada kale Project manager kenek ta padi vadi Engineer kenekta vada.
     
    ඔව්...ඒක තමා... මුළු මොරටුව කැම්පස් එකටයි. අනිත් industrial Training දෙන කැම්පස් ටිකටයි... රටට අවශය සම්පුරණ IT උපාධි දාරින් ලබා දෙන්න බැ. ඒත් එක්කම... ඔයා ඔය කියන අඩුම Post එක තමා Trainee ... . ඒ වගේ Post එකක් අද තියෙන Company කියෙන් කීයටද දෙන්න පුළුවන්. වෙන රටකට යන එක විකල්පයක් වෙන්න පුළුවන්. එත් අපි මේ ප්‍රශ්නෙට රට ඇතුලෙන්ම යි උත්තර හොයන්න වෙලා තියෙන්නෙ.

    ඔයාගේ අදහස් Theory විදිහට ගත්තොත් හරි.... ඒත් ප්‍රායෝගිකව ඔහොම වෙන්නේ ලංකාවේ ගොඩක් අඩුවෙන්.
     
    coolzone

    Junior member
  • Nov 21, 2008
    636
    4
    18
    degree eka kohoma hari hodamata karala first glass ekak dala,kelinma america wage ratakata gihin MSc nathuwa phd ekak kara ganna puluwan num kisima awlak wenne na.
    But ekata sahenna salli ona wenawa,and knowledge.oya dekama thiyena student kenekuta num kisima awlak wenne na
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    For better future in IT we need right people in right places.People who can identify the skillful person and people who are wiling to fulfill the requirements in a given criteria, also he has an hunger for knowledge/technology.If we got the right people then we need to follow up and maintain the industry recognize standards.And as a company it should always look for new worlds idea instead of traditional methods in order to co-op with the competition, but then again a company need to be very careful when applying these new techniques (they need to consider about their past and the present state that they are in).