කෝච්චි බස් එකේ ගියාද?~RAIL BUS
Photos taken by ma N73 phone
බස් කෝච්චිද? කෝච්චි බස් ද?
පාරේ යන බස් එක කෝච්චියක් උනොත් කොහොමද?
අපි ඉතිං සාමාන්‍යයෙන් යන්නේ දිග කෝච්චි වල නේ.. මේ කෝච්චි බස් නම් කොළඹ අවට නම් දකින්න බෑ.. මටත් දැකගන්න පුලුවන් උනේ,
පුත්තලම - හලාවත දුම්රිය මාර්ගයේ තමා..
ඉතිං ඒකත් හරි අපූරු ගමනක් උන නිසා මට හිතුන ඔයාලට පෙන්වන්න කෝච්චි බස් එක
මේ තියෙන්නේ කෝච්චි බස් එක
මුලින්ම ලංකාවට කෝච්චි බස් එකක් හදුන්වල දීල තියෙන්නේ 2009 ජූලි 29 දිනයි..නැගෙනහිර පලාතේ, මඩකලපුව හා ත්‍රිකුණාලමය අතර තම්යි ධාවනය වෙලා තියෙන්නේ.
දවසට දෙපාරක් මෙම කොච්චි බස් එක ධාවනය වෙලා තියනව..
මට නම් මේ කෝච්චි බස් එක දැක ගන්න ලැබුනේ පුත්තලම- හලාවත ගමන් මාර්ගයේ තම.
පුත්තලමේ සිට දවසට ගමන් වාර 2ක් තමා මේ කෝච්චි බස් එක ගම්න් කරන්නේ..
පුත්තලමේ ඉදන් හලාවත යද්දි තියන, එරුක්කලම් පිඩිඩි-නාගවිල්ලු දුම්රිය ස්ථානයෙන් තමා මං මේ කෝච්චි බස් එකට ගොඩ උනේ..
සොදුරු දුම්රිය වේදිකා අසුන
අනන්තය තෙක් විහිදෙනවද කොහෙද
ඔන්න කෝච්චිය ආව,..
කෝච්චිය එද්දි නම් මට ෆොටෝ එකක් ගනන් බැරි උනා

නිකන් සාමන්‍ය බස් එකක ඇතුල වගේම තමා
කෝච්චි පෙට්ටි 2ක් වගේ දෙපැත්තට තියෙන්නේ බස් 2ක්..
රියදුරු මහත්තය ඉන්න තැනටත් මට පොඩ්ඩක් ඔලුව දාගන්න පුලුවන් උනා...
ආහ්...නිකන් බස් එකක් වගේම තමා නේද?
අරෙහෙට මෙහෙට කපන්න ඕනේ නෑ හබැයි
එක කට්ටියක් ඉස්සරහට යනවා, අනිත් කට්ටිය ආපස්සට යනවා,..බස් එකට වඩා තියන වෙනස එච්චරයි
ගෝලයාගේ අසුන
වෙනස තියෙන්න, ඉස්සරහ හෝල්ට් බහිනව කියන්න නෑ,
අතර මග බ්‍රේක් ගහන්නේ නෑ,
පොලිසින් අල්ලනේ නෑ High Speed ගියා කියල,
බස් එකට වඩා fun එකේ යන්න පුලුවන්..
වේගෙත් නරකම නෑ
ඉතිං ඔයාලත් ගිල්ල බලන්න මේ කෝච්චි බස් එකේ...
ජීවිතේ ලබන තවත් අපූරුම අත්දැකීමක් වෙයි මේක..

Last edited: