හම්බයා‍ට_මන්_දෙන_උත්තරේ

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :angry:නිකම් බයිලා කියන්නෙ නැතුව අර''job bank''කියලා ෆේක් එකක් හදන් ආව ගොබ්බයා දාලා තිබුන පොස්ට් එක බලපං.
    ඌට කියන්න ඕන දේ මූට කියන්න එපා.
    අනික එලකිරි එකේ ජාතිවාදය අවුස්සන්නේ ඒ වගේ සෙවලයෝ තමයි.
    අන්තිමට අපි රිප්ලයි එකක් දැම්මම අපි ජාතිබේද අවුස්සනවලු.

    edath adath ElaKiri eke une ookama tamai..:sorry:.uththara deepu aya Banned una..:angry::angry:..api amai...weradi........:baffled::baffled:.....
     

    sandun2

    Well-known member
  • Jan 11, 2009
    900
    308
    63
    **SRI LANKA**
    මචන්ලා , හැමෝම තම තමන්ගෙ ආගම් වලට ගෞරව කරන් හිටියනම් හරි නේද ? අනිත් අයගෙ ආගම් වලට කවුරුත් මුකුත් කියන් නැතුව හිටියනම් මේ ඔක්කොම හරිනෙ :baffled: :baffled: :baffled:
     
    • Like
    Reactions: Djtharindur

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියමයි මල්ලි :)
    rep+ජයවේවා
    11.gif
     
    ඉස්සර කාලේ අහසින් යන්න පුලුවන් ඉංදියානුවන් හිටියනම් දැනුත් ඉන්න ඕනී. මේක ගොන් උත්තරයක්. ඉස්සර හිටියා නම් දැන් නොහිටින්න හේතුවක් නෑ. මේ උත්තර වැල කිසිම තර්කත්මක හෝ විද්‍යාත්මක නැත.හැම ආගමක තියෙනවා වගේ එක බොරුවක් වහ ගන්න තව බොරු 1000ක් කියනවා වගේ උත්තරයක්.
    කාලයේ ඇවෑමෙන් මිනිසුන් අධ්‍යත්මිකත්වයෙන් පිරිහෙනව, ඉස්සර ජීවත්වූ අයට හොද මානසික ඒකාග්‍රතාවයක් තිබුන, දැන් ඉන්න අයට වැඩිය ශික්ශනයක් සහ ශක්තියක් තිබුන, ඉස්සර හිටපු දසමහා යෝධයන් තම ශක්තියෙන් ගල් කඩා කනු සෑදුව, ඉස්සර කිසිම යන්ත්‍ර උපකරනයක ආධාරයකින් තොරව ඔවුන් චෙයිත්‍යය සහ දාගැබ් තැනුවා, එබැවින් ඔබේ තර්කය වැරදිය, එකල විසූ අයට කල හැකි දේ දැන් ඉන්න් අයට කල නොහැකිය,

    " වානරයා මනුශ්‍යයා වූවාසේම මනුශ්‍යයාට වානරයා වෙන්න බැරි ඇයිද ඇසීම ඔබගේ මොලයේ තරම කියාපන්නකි"