හම්බයා‍ට_මන්_දෙන_උත්තරේ

Banned User

Member
Feb 1, 2011
920
159
0
හම්බයා‍ට_මන්_දෙන_උත්තරේ

මන් මේ රිප්ලයි එක ගැහුවෙ බුද්ධ ධර්මයට උපහාසයෙන් ‍ෆේක් අයි ඩී එකකින් ආපු අපි කවුරුත් දන්න කෙනෙක් දාලා තිබුන ත්රෙඩ් එකකටයි මන් රිප්ලයි එක දෙන්න යනකොට ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා මේ තියෙන්නේ මන් ටයිප් කරපු රිප්ලයි එක මහන්සිය වතුරෙ යන නිසයි මෙහෙම දාන්නෙ



මෙන්න‍ උඹේ ප්‍රශ්ණ සෙට් එක‍ටම මගෙන් උත්තර දැන් ලැබෙනවා ඒවගේම ‍උඹ ෆේක් අයි ඩී එකකින් ඇවිත් මේක ඇහුවෙ හරි ලොකු වැඩක් කළා කියල හිතාගෙන නේද :baffled: නොදකින් ගොබ්බයා බුද්ධාගමේ සාමාන්‍ය සරළ දේවත් නොදන්න එකෙන්ම තේරෙනවා උඹ ගොබ්බයෙක් කියල :yes::yes: තොපේ ව‍ගේ හිතීමේ නිදහස අපේ ආගමින් අහිමිකරලා නෑ ඒනිසා ඕනි එකෙක්ට ඕනි වෙලාවක එන්නත් වැරදියි කියල හිතෙනවා නම් යන්නත් පුළුවන් ප්‍රශ්ණ කරලා විමසලා බලලා තාර්කිකව පිළිගන්න පුළුවන් තොපේ ‍එහෙමද අන්තවාදී කාලකණ්නි ආගමක් ඒකෙන් උඹලට උගන්වන්නේ වෛරකරන්න විතරයි ආත්මාර්තකාමීකම මිලේඡකම පොවන ආගමක් නොදකින් උඹලා වගේ කාලකණ්ණි හැත්ත ඕන එකෙක් ගෙන් අහපන් ලෝකෙටම හිසරදයක් වෙලා තියෙන අන්තවාදී අනික් මත නොඉවසන ආගම මොකක්ද කියල උත්තරේ ලැබේවි තොට :yes: ඒවුනාට කියාගන්නෙ ලෝකෙ තියෙන ශේෂ්ඨතම ධර්මයලු :lol:


මිසදු‍ටු මිනිහෙක් මාර ප්‍රශ්නයක් ඇහුවා.මට උත්තරයක් නැතිවුනා
.මේ කියන මිසදිටුවා උඹනේ ඒ කියන්නේ උඹම පිළිගන්නවා දේවවාදය බොරු බව ඒකට කමක් නෑ අපි බහිමුකෝ උඹෙ මහලොකු උත්තරයක් නෑ කියලා උඹ හිතන ප්‍රශ්ණෙට :shocked:

එයා ඇහුවා රහතුන්ට උඩින් යන්න පුලුවන්නම් බුදුන්ගේ කාලේ රහතුන් ඇමරිකාවට, අප්‍රිකාවට, යුරෝපයට, අරාබියට, ඕස්ට්‍රේලියාවට අහසින් වැඩම කරලා බුදු බණ දේශනා කරේ නැත්තේ ඇයි කියලා? ඒ රටවල බුදු දහම ව්‍යාප්ත කරේ නැත්තේ ඇයි කියලා.බුදු දහම අවබෝධ කර ගන්න පුලුවන් බුද්ධිමත් අය සිටියේ ලංකාවේ, ඉංදියාවේ, චීනේ, බුරුමේ විතරද කියලා? පෘතුග්‍රීසීන් 1505 මෙහෙට ආපු වෙලාවේ උන් අහසින් වඩින රහතුන් දකපු බව ලියලා නෑ නේද කියලා. මට මේක ලොකු ප්‍රශ්නයක්. හොඳ උත්තරයක් ඕනී

බුදුන්වහන්සේ ඇතුලු උන්වහන්සේගේ මාර්ගඵල ලාභී ශ්‍රාවකයන්ට ඍද්ධි බලය තිබූ බව අප කවුරුත් පිළිගන්නෙමු එය කවුරුත් දන්නා කරුණකි එසේම උන්වහන්සේලාට අවශ්‍ය ඕනෑම තැනකට වැඩම කිරීමට හැකියාවද තිබූ බව සත්‍යය එබදු දෙයටද එහා ගිය හැකියාවන් අර්හත් බව ලැබූ උතුමන් සතුවිය එහෙත් ඔබ ඒහා සම්බන්ධ කර අසන පැණයේදී දීමට ඇති පිළිතුර ඔබ බලාපො‍රොත්තු වූ පරිද්දෙන් වන එකක් නොවේ මේ සදහා අප දර්ශණයෙන් ලබාදෙන පිළිතුර වටහාගැනීමට බුද්ධ ධර්මය පිළිබද අතිශය සරළ කරුණුවත් දැන සිටීම අවශ්‍යවේ එනිසා අන්‍යාගමිකයෙක් වෙන ඔබට මේ පවසන දෙය හරි හැටි වැටහේදැයිවත් අපි නොදන්නෙමු කෙසේ වෙතත් ඔබගේ යහපත තකා පිළිතුර හැකි තරම සරළ ‍කළෙමු සරළ ලෙස ලබා දෙන්නෙමු

බුද්ධකාලීන භාරතයේ අහසින් යාම දියමත යාම වැනි දේ සිදුකිරීමේ හැකියාව තිබූයේ බෞද්ධ භික්ෂූන්ට පමණක් නොවේ භාවනාවෙන් සිත දියුණු කළ උත්තමයෝ එකල ඕනෑ තරම් සිටියහ එ‍හෙත් බහුතරය කලේ එම හැකියා යොදාගෙන මිනිසුන්ගේ සිත්වල ඇතිවන හැගීම් ප්‍රයෝජනයට ගෙන ඒමගින් ඔවුන්ගේ ආගම්වලට පිරිස ගෙන්වා ගැනීමයි එහෙත් බෞද්ධ ධර්මය පැතිරවීමේදී එවැනි ක්‍රියා කිරීමට අවසර දී නැත එය වලක්වා ඇත්තේ බුද්ධ ධර්මය අව‍බෝධයෙන් අදහන්නවුන් මිස පිරිස වැඩිකරගැන්මට අවශ්‍ය නොවන බැවිනි එහෙයින් අනවශ්‍ය ලෙස තම හැකියාවන් පාවිච්චි කිරීමෙන් බෞද්ධ භික්ෂූන් වැලකී සිටියහ අන් කාරණයනම් රහතුන් වහන්සේලා තමන් රහත් බව තමාම ප්‍රකාශ නොකර සිටීමත්ය බුද්ධ කාලයේ පවා මෙසේම කටයුතු සිදුවිය සමහර අවස්ථාවල තම සහෝදර ස්වාමීන්වහන්සේ රහත්ව ඇතිබව නොදැන ඇතැම් පෘතග්ජන භික්ෂූන් රහතන් වහන්සේලා කොහොම පිරිසක් වන්නට ඇත්දැයි නොවේද කියා උන් වහන්සේලාගෙන්ම විමසා ඇති අවස්ථා තිබේ ඒ අවස්ථාවලදී පවා උන්වහන්සේලා තමා රහත්බව පවසා නැත ප්‍රශ්ණයට පමණක් පිළිතුරු දී ඇත එසේම එක්වරක් බුදුහිමි ඇතුළු ශ්‍රාවක පිරිසක් ගංගාවකින් ‍එගොඩ වීමට තොටියා මෙගොඩට එනතුරු බලා සිටි අවස්ථාවක එතැනින් යන්නට ආ බමුණෙක් බුදු හිමි හා ශ්‍රාවක පිරිස දෙස උපහාසයෙන් බලා තමා උපදවාගෙන තිබූ ශක්තිය ආධාරයෙන් එගොඩට ගියේය මෙවි‍ට ශ්‍රාවකයන්ගෙන් ඉදිරිපත් වූ අදහස්වලට ඇහුම්කන්දුන් උන්වහන්සේ ඒ බ්‍රාහ්මණයා එගොඩ‍ට ගිය හැකියාවේ වටිනාකම තොටියා එගොඩට යාමට අයකරන සොච්චම් මුද‍ලේ වටිනාකමම බව පහදා දුන්හ ඒ හැකියාව ලබාගැන්මට ඔහු අඥාන ලෙස සිය දිවියම කැපකර ගෙවාදමා ඇති ආකාරය පහදා දුන්හ බෞද්ධ දර්ශණයට‍ අනුව ඍද්ධිය යනු නිවන්මග සාක්ෂාත් කරගත් පුද්ගලයාට ලැබෙන අතුරුඵලයක් වැනිය මාර්ග ඵල ලාභීන්ට එය ප්‍රදර්ශණය කිරීමට උවමනා නැත මේ නිසා බුදු හිම් ජීවමානව වැඩ සිටි සමයේදී පවා එසේ කරුණු කාරණා සිදුවූ බව පැහැදිලි වේ මේ නිසා ලග සිටි ස්වාමීන් වහන්සේවත් නොදන්නා තරම් අල්පේචව සංසුන්ව ද සිටි මාර්ග ඵල ලාභීහු පෘතුග්‍රීසීන් 1505 ලංකා භූමියට පැමිණිකල දකින්නේ කෙසේදැයි පැහැදිලිය අන් කාරණයනම් බුද්ධ පරිනිර්වාණයෙන් පසු සිදුවන ශාසන අන්තර්ධානයයි මා නැවතත් මතක් කරන කාරණයනම් ඍද්ධිය යනු නිවන්මග සාක්ෂාත් කරගත් පුද්ගලයාට ලැබෙන අතුරුඵලයක් වැනිය මාර්ග ඵල ලාභීන්ට එය ප්‍රදර්ශණය කිරීමට උවමනා නැත කරන්නේද නැත
 
Last edited:

Banned User

Member
Feb 1, 2011
920
159
0
එයා ඇහුවා රහතුන්ට උඩින් යන්න පුලුවන්නම් බුදුන්ගේ කාලේ රහතුන් ඇමරිකාවට, අප්‍රිකාවට, යුරෝපයට, අරාබියට, ඕස්ට්‍රේලියාවට අහසින් වැඩම කරලා බුදු බණ දේශනා කරේ නැත්තේ ඇයි කියලා? ඒ රටවල බුදු දහම ව්‍යාප්ත කරේ නැත්තේ ඇයි කියලා.බුදු දහම අවබෝධ කර ගන්න පුලුවන් බුද්ධිමත් අය සිටියේ ලංකාවේ, ඉංදියාවේ, චීනේ, බුරුමේ විතරද කියලා?

සිදුහත් කුමාරෝත්පත්තියට පෙර පිළිසිද ගැනීමේදී උන්වහන්සේ සලකා බැලූ කාරණා 5 කි පංච මහා විලෝකනය මෙවත් පස් මහා බැලුම් යනුවෙන් දක්වා ඇත්තේ එකී කරුණු 05යි එහිදී කාලය,දීපය, දේශය, කුලව සහ මව යනුවෙන් සලකා බැලේ ඒ අනුව උපදින්නට හොඳ ම දේශය මිනිස් ලොව, දඹදිව මධ්‍ය දේශය යැයි තිරණය කළා. කවර කාර්යයක් වුවත් සාර්ථක කර ගත හැක්කේ ඊට සුදුසු කාලයක, සුදුසු පරිසරයක ,සුදුසු හිතමිතුරන් ඇති විටෙක දී යි. බෝසත් දිව්‍ය පුතුයා ද මෙසේ පස් මහා බැලුම් බැලුවේ බුදුබව ලැබීමට ද ඒ කරුණු බලපාන නිසයි
කාලං දේසංච දීපංච - කුලං මාතර‍මේව ච ඒතේ පංච විලෝකත්වා - උප්පජ්ජන්ති තථාගතා

සම්මා සමුබුදු බවට පත්වන මහ බෝසත් කෙනෙකුන් විසින් ලොව උපත ලැබිය යුතු කාලය, උපත ලැබිය යුතු රට, උපත ලැබීමට යෝග්‍ය දේශය, උපත ලැබිය යුතු පරපුර, මාතෘත්වයට යෝග්‍ය කාන්තාව යන කරුණු 5 තුසිත දෙව්ලොවින් චුත වීමට ලින් මහ බෝසතාණන් වහන්සේලා බලන කාරණාවෝය.

පස් මහා බැලුම්හි පළමු වැන්න කාලයයි. යම්කිසි කටයුත්තක්, කාර්යයක් කිරීමේදී ඒ වැදගත් කටයුත්ත ආරම්භ කිරීමට, සිදු කිරීමට මේ වකවානුව සුදුසුදැයි සිතා බලයි ඔබේ ප්‍රශ්ණයට දෙන පිළිතුරෙන් කොටසක් මෙහිදී ලැබේ

බුදුන්ගේ කාලේ රහතුන් ඇමරිකාවට, අප්‍රිකාවට, යුරෝපයට, අරාබියට, ඕස්ට්‍රේලියාවට අහසින් වැඩම කරලා බුදු බණ දේශනා කරේ නැත්තේ ඇයි

හේතුව එම අවධිය වනවිට උදාහරණයක් ලෙස ගතහොත් ඇමරිකාව යනු රතු ඉන්දියන් වරුන්ගේත් ආදිතම කොටස් විසූ අ‍වධිය වීමයි ඕස්ට්‍රේලියාව ඇබෝජිනියන්වරුන්ගේ නොදියුණු දේශය විය පෘතග්ජන මනුෂ්‍යයාගේ ප්‍රාථමිකම අවශ්‍යතාවන ආහාර ලිංගිකත්වය සහ නින්ද යන කොටස් තුන පමණක් යන්තම් සපුරාගෙන ජීවත්වූවන් වීමයි මෙවන් ප්‍රාථමික මානසික මට්ටම්වල වූවන්ට ධර්මය දෙසි‍ය හැකිනොවේ
ඒ සදහා නියමිත මානසික මට්ටමවත් අඩුමතරමේ තිබිය යුතුය එහෙත් දඹදිව එසේ නොවේ එම අවධිය වනවිට සෑම අතින්ම දියුණු තත්වයක පැවති එහි විසූ ජනතාවට එම හැකියාව සතුවිය ඉන්දීය ඉතිහාසය පිළිඹද කළ‍ පසු කාලීනව සොයාගැනීම්වලින් පසු ආදි වෛදිග යුගවලට අයත් මොහෙන් ‍‍‍‍‍ජොදාරෝ හරප්පා සභ්‍යත්වයන් ‍දුටුවායින් පසු මෙය වඩාත් තහවුරුවූයේය සුඵ කාරණයක් උදාහරණයක් ලෙස කියතොත් කණ්නාඩි කුට්ටම් පවා සොයාගන්නා ලදී අභාග්‍යය වන්නේ අද යුරෝපීය ‍පෙදෙස් වන කොටස් ඇතුලු බහුතරයක් ප්‍රදේශවල විසූ මනුෂ්‍යයන්ගේ තත්වය දුර්වල වීමයි එසේම (එය ඔවුන්ගේ කර්ම ශක්තියද වේ මක් නිසාද යත් බුදුන් දැක නිවන් දැකීමට පෙරකළ පින් තිබිය යුතු බැවිනි ඒ සදහා භවයන් දස දහස් ගණනින් පෙරුම් පිරිය යුතුය එසේ නොමැතිව එය ඉබේ උදාවන්නක් නොවේ) බුදුන්ගේ කාලේ රහතුන් ඇමරිකාවට, අප්‍රිකාවට, යුරෝපයට, අරාබියට, ඕස්ට්‍රේලියාවට අහසින් වැඩම කරලා බුදු බණ දේශනා කරේ නැත්තේ එම හේතුන් මතය පහත දැක්වෙන කරුණුවලින්ද යම් අදහසක් ඇතිකරගත හැක ඒවා මෙහි විස්තර කිරීමට නොයන්නේ ලිපිය අනවශ්‍යලෙස දීර්ඝවන බැවිනි

දෙවන බැලීම දීපය හෙවත් රට ගැනයි.

ඉහත සඳහන් කළ කටයුත්තක් ආරම්භ කිරීමේ දී මේ කාලය රටේ අර්බුද පවතින කාලයක්ද? සාමාකාමී කාලයක්ද? එසේත් නැත්නම් යුද කෝලාහල බඳු අර්බුද පවතින කාලයක්ද? යන්න සලකා බලයි

තුන්වන කාරණය දේශයයි.

මේ අවස්ථාවේදී තමන් වහන්සේ බුද්‍ධත්වය ලැබ දේශනා කරන ධර්මය අවබෝධ කරගැනීමට හැකි ජනතාවක් හා පරිසරයක් නිර්මාණය වී ඇත්දැයි සොයා බැලේ දේශපාලන දේශගුණික සෞඛ්‍ය ආදී අංශයන් ගැන පවා සැලකිලිමත්වේ




රෝමය, ග්‍රීසිය, ඊජිප්තුව කියන රටවල දියුනු ශිෂ්ඨාචාර තිබුනලු

ඔබගේ ලු ප්‍රත්‍යය සැබෑවක් ලෙස සිදුවූවක් ලෙස ගමු එනම් ඔවුන් දියුණු වූවන් ලෙස සිතමු ඔබ එසේ කියත්නම් එය‍ටද පැහැදිලි පිළිතුරක් තිබේ එයට හේතුව‍ මෙසේ විස්තර කරමු බුදුන් වහන්සේ තෙවරක් ලංකාවට වැඩම කළද රජු සහා සියළු රට වැසියා බෞද්ධ ධර්මය දෙසට එකවර හැරුනේ නැත ලංකාව බෞද්ධ ධර්මය වැළදගත්තේ මහින්දාගමනයෙන් පසුය එමෙන්ම ජීවමාන ‍බුද්ධ රූපය දැකීමට පවා පෙර කළ පෙරුම් පිරීම අවශ්‍යය ධර්මය ඇසීම කෙසේ වෙතත් බුදු හිමිත් සමග එකම විහාරයේ වැඩවිසූ දේවදත්තයන්ට නිවන් දැකීමට නොහැකි වෙත්දී අංගුලිමාලයන් නිවන් දැකීමට හේතුව කර්මය මෙපමණ සමව ගිය සංස්කෘ‍තියන් දෙකක්වීත් ලංකාව බුද්ධ ධර්මයට සම්පූර්ණයෙන්ම හැරු‍ණේ මහින්දාගමනයෙන් පසුය ඒ එකල විසූවන්ගේ කර්මය නිසාය පින නෑ යනුවෙන් සාමාන්‍ය ව්‍යවහරයේදී හදුන්වන්නේ මෙවන් අවස්ථාය


මේක බුදු දහමට අපහාස කරන්න අහපු එකක් නෙවෙයි. අපේ හාමුදුරුවරුන්ගේ පිටරටවල තියෙන පංසල් වලට සමහර සුදු ජාතිකයෝ ඇවිල්ලා මේ වගේ ප්‍රශ්න ගොඩක් අහනවා. එහෙම අහපු ප්‍රශ්නයක් අපේ හාමුදුරු කෙනෙක් මට කීවා.


එසේ නම් දැන් උන්වහන්සේට දීමට පැහැදිලි පිළිතුරක් ති‍බේ එහෙත් ප්‍රශ්ණය ඇත්තේ මේ කරුණු අවබෝධයට අතිශය සරළ බෞද්ධ සංකල්පවත් දැනසිටීමට ඇති අවශ්‍යතාවයි

Asoka_Kaart.gif

The Early Spread of Buddhism



http://en.wikipedia.org/wiki/History_of_Buddhism_in_India#The_Early_Spread_of_Buddhism



මන් තවම ඉස්කෝලෙ යනවා තාම ඉගනගන්නවා නැත්නම් මීටත් වඩා හොද රිප්ලයි එකක් දෙන්න තිබුනා තෝ ගල් හම්බයා දන්න මගුලකුත් නෑ එහෙන් මෙහෙන් අතගාලා
පුච්චගන්න හදන්න එපා එපා :yes:


මෙම ත්‍රෙඩ් එක ආරම්භකිරීමට‍ හේතු වූ අය විසින්ම විරෝධතාවය ප්‍රකාශකරමින් නැවතත් ගොබ්බ ප්‍රශ්ණ වැලක් අසා තිබෙන්නේ මේ ආකාරයෙන්ය
untitled.bmp

එයටද පිළිතුරු දැන් ලබා දී ඇත මෙතනින් යන්න පිළිතුරු රිප්ලයි එකට [ලින්ක්]
නොදකින් ගොබ්බයා ආයිත් නැට්ට පාගගත්තා
 
Last edited:

Banned User

Member
Feb 1, 2011
920
159
0
පැටියා;9390297 said:
නියමයි යාලුවා
රෙප් නම් දෙන්න බෑලු

අහ් ඒක අවුලක් නෑ හැබැයි රෙප් දුන්නොත්නෙ ත්‍රෙඩ්එක ගොඩක් අයට කියවන්න පුඵවන් වෙන්න උඩට එන්නෙ නේද ? මන් මෙ‍හෙට අඵත් වැඩිය දෙයක් දන්නෙ නෑ
 

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    නියමයි මචන්.උබ හොදටම සීන් එක කියලාදීලා තියෙනව :yes::yes::yes::yes::yes:
    rep+++
     

    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    බුද්ධකාලීන භාරතයේ අහසින් යාම දියමත යාම වැනි දේ සිදුකිරීමේ හැකියාව තිබූයේ බෞද්ධ භික්ෂූන්ට පමණක් නොවේ භාවනාවෙන් සිත දියුණු කළ උත්තමයෝ එකල ඕනෑ තරම් සිටියහ
    ඉස්සර කාලේ අහසින් යන්න පුලුවන් ඉංදියානුවන් හිටියනම් දැනුත් ඉන්න ඕනී. මේක ගොන් උත්තරයක්. ඉස්සර හිටියා නම් දැන් නොහිටින්න හේතුවක් නෑ. මේ උත්තර වැල කිසිම තර්කත්මක හෝ විද්‍යාත්මක නැත.හැම ආගමක තියෙනවා වගේ එක බොරුවක් වහ ගන්න තව බොරු 1000ක් කියනවා වගේ උත්තරයක්.
    මෙවන් ප්‍රාථමික මානසික මට්ටම්වල වූවන්ට ධර්මය දෙසි‍ය හැකිනොවේ
    රතු ඉංදියානුවන් කියන්නේ ලෝකයේ හිටපු බුද්ධිමත් ගෝත්‍රිකයන් කොටසක්.වනාචාරී නම් නෙවෙයි.ප්‍රාථමික මනසක් තියෙන්නේ මන්ද බුද්ධික අයට විතරයි.අද ඔය ඇබොරිජින්ලා වගේ හිටපු අය ලෝකයේ ඉහල විද්‍යාඥයන් පවා වෙලා තියෙනවා. මෙච්චර ඉක්මනට මොලයක් පරිනාමය වෙන්නේ නෑ.ඒ කාලේ හිටපු අයගේ මොලයයි, දැන් තියෙන අයගේ මොලයයි එක සමානයි.ඒක නිසා මොලයක් තියෙන ඕන කෙනෙක්ට දැනුම දුන්නොත් ඒක අවබෝධ කර ගන්න පුලුවන්.උඹ ශිෂ්ඨාචාර ගැන දන්නේ නෑ. බුදුන්ටත් කලින් ලෝකයේ දියුනු ශිෂ්ටාර තියෙනවා. මේ අයට පිං නෑ කියලා කියන එක මොන බූරු උත්තරයක්ද. මොකද පිං තියෙන මිනිස්සු ඉංදියාවේ ඉපදෙන්න ඉන්දියාව තව්තිසා දිව්‍ය ලෝකයද?
     
    Last edited:

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    මන් තවම ඉස්කෝලෙ යනවා තාම ඉගනගන්නවා නැත්නම් මීටත් වඩා හොද රිප්ලයි එකක් දෙන්න තිබුනා

    iskole yana podi ewunta mewa one naha. forum wala jaathiwaadaya awussala me rata yuda pitiyak karanna epa
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඉස්සර කාලේ අහසින් යන්න පුලුවන් ඉංදියානුවන් හිටියනම් දැනුත් ඉන්න ඕනී. මේක ගොන් උත්තරයක්. ඉස්සර හිටියා නම් දැන් නොහිටින්න හේතුවක් නෑ. මේ උත්තර වැල කිසිම තර්කත්මක හෝ විද්‍යාත්මක නැත.හැම ආගමක තියෙනවා වගේ එක බොරුවක් වහ ගන්න තව බොරු 1000ක් කියනවා වගේ උත්තරයක්.
    lol
    api waanrayangen pewathunaanam,ai dan waanyarayo minusun bawawta path wenne netthe ahuwa wage kathawak ne ban uba oya ahanne:baffled:

    aayeth article eka kiyawanna:yes:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    iskole yana podi ewunta mewa one naha. forum wala jaathiwaadaya awussala kaalaya kanne nathuwa iskole wada tika karala indapan.

    prashnayakata uttharayak dena eka kohomada ban jaathi waadayak wenne`?:confused:
    e parana thread eka daapu eka ge adahasa jaathi waadayak awussana paramaarthayen dapu ekak bawa,manasak tibena pudgalayekta therenawa..
    ekai e thread eka close uneth.....
    eth me sahodarayage weäyama,prashnayata uttharayak deema:yes:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඉස්සර කාලේ අහසින් යන්න පුලුවන් ඉංදියානුවන් හිටියනම් දැනුත් ඉන්න ඕනී. මේක ගොන් උත්තරයක්. ඉස්සර හිටියා නම් දැන් නොහිටින්න හේතුවක් නෑ. මේ උත්තර වැල කිසිම තර්කත්මක හෝ විද්‍යාත්මක නැත.හැම ආගමක තියෙනවා වගේ එක බොරුවක් වහ ගන්න තව බොරු 1000ක් කියනවා වගේ උත්තරයක්.

    රතු ඉංදියානුවන් කියන්නේ ලෝකයේ හිටපු බුද්ධිමත් ගෝත්‍රිකයන් කොටසක්.වනාචාරී නම් නෙවෙයි.ප්‍රාථමික මනසක් තියෙන්නේ මන්ද බුද්ධික අයට විතරයි.අද ඔය ඇබොරිජින්ලා වගේ හිටපු අය ලෝකයේ ඉහල විද්‍යාඥයන් පවා වෙලා තියෙනවා. මෙච්චර ඉක්මනට මොලයක් පරිනාමය වෙන්නේ නෑ.ඒ කාලේ හිටපු අයගේ මොලයයි, දැන් තියෙන අයගේ මොලයයි එක සමානයි.ඒක නිසා මොලයක් තියෙන ඕන කෙනෙක්ට දැනුම දුන්නොත් ඒක අවබෝධ කර ගන්න පුලුවන්.උඹ ශිෂ්ඨාචාර ගැන දන්නේ නෑ. බුදුන්ටත් කලින් ලෝකයේ දියුනු ශිෂ්ටාර තියෙනවා. මේ අයට පිං නෑ කියලා කියන එක මොන බූරු උත්තරයක්ද. මොකද පිං තියෙන මිනිස්සු ඉංදියාවේ ඉපදෙන්න ඉන්දියාව තව්තිසා දිව්‍ය ලෝකයද?
    ඉස්සර කාලේ අහසින් යන්න පුලුවන් ඉංදියානුවන් හිටියනම් දැනුත් ඉන්න ඕනී. මේක ගොන් උත්තරයක්. ඉස්සර හිටියා නම් දැන් නොහිටින්න හේතුවක් නෑ.
    12.gif
    12.gif
    :lol:

    12.gif
    :lol::lol::lol:
    :lol:
    උඹට තියෙන්නෙ කාලය පිළිබඳ ප්‍රශ්ණයක්.
    දැන් ඉන්න වානරයො කාලයක් ගිහින් මිනිස්සු වෙන්න ඕන කියලත් කියයි උඹ.:baffled::baffled:
    ගොං තර්කයක් දාලා තියෙන්නෙ උඹයි. :eek::eek:
     

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    ඉස්සර කාලේ අහසින් යන්න පුලුවන් ඉංදියානුවන් හිටියනම් දැනුත් ඉන්න ඕනී. මේක ගොන් උත්තරයක්. ඉස්සර හිටියා නම් දැන් නොහිටින්න හේතුවක් නෑ. මේ උත්තර වැල කිසිම තර්කත්මක හෝ විද්‍යාත්මක නැත.හැම ආගමක තියෙනවා වගේ එක බොරුවක් වහ ගන්න තව බොරු 1000ක් කියනවා වගේ උත්තරයක්

    මං තදින්ම විස්වාස කරනවා කිරි කිරි ෆේක් ‍ප්‍රොෆයිල් එකෙනුත් ඇවිත් ඉන්නේ අර ‍ත්‍රෙඩ් එක දාපු හම්බ සහෝදරයමයි කියල කමක් නෑ අපි කතා කරමු ඉස්සර හිටියානම් දැනුත් ඉන්න ඕනි :eek: ඒක ටිකක් විතර මෝඩ උත්ත‍රයක් නේද
    මේක පොඩ්ඩක් බලල කතා කරන්නකෝ http://www.elakiri.com/forum/showthread.php?t=1057902

    ඇතිවෙන හැමදේම පවතින හැම දේම නැතිවෙනවා කියන එක තමා අ‍පේ බෞද්ධ ඉගැන්වීම ඒක තමයි ගොබ්බයෝ අපේ ප්‍රධානම ඉගැන්වීම ඉස්සර හිටියපලියට දැනුත් ඉන්නම ඕනෙ කියල එකක් නෑ ඒනිසා ලෝකෙ දුකයි කියන එක කිසිදෙයක් ස්ථිර නැහැ කියන එක දැනගනින් මුලින්ම ගිහින් 7 වසර වෙනකම් තියන බුද්ධ ධර්මය පොත් ටික කියවලා එන්න ඒකයි මන් කිව්වේ ප්‍රාථමිකෙවත් දන්නැතුව කොහොමද කියලා තේරුම් ගන්නේ නමුත් තාමත් ජීවමාන සිත දියුණු කළ බ්‍රාහ්මණයො ඉන්නවා මෙන්න‍ මේ වගේhttp://www.elakiri.com/forum/showthread.php?t=1057902

    රතු ඉංදියානුවන් කියන්නේ ලෝකයේ හිටපු බුද්ධිමත් ගෝත්‍රිකයන් කොටසක්.වනාචාරී නම් නෙවෙයි.ප්‍රාථමික මනසක් තියෙන්නේ මන්ද බුද්ධික අයට විතරයි.අද ඔය ඇබොරිජින්ලා වගේ හිටපු අය ලෝකයේ ඉහල විද්‍යාඥයන් පවා වෙලා තියෙනවා. මෙච්චර ඉක්මනට මොලයක් පරිනාමය වෙන්නේ නෑ.ඒ කාලේ හිටපු අයගේ මොලයයි, දැන් තියෙන අයගේ මොලයයි එක සමානයි.ඒක නිසා මොලයක් තියෙන ඕන කෙනෙක්ට දැනුම දුන්නොත් ඒක අවබෝධ කර ගන්න පුලුවන්.


    හරක් කතා ‍කියන්නේ මේවට තමයි හිතේ තියෙන කුහක කමින්ම ත්‍රෙඩ් එක කියවන්න ගත්තම කියල තියනදේ ‍තේරෙන්නේ නෑ මන් කිව්වේ නෑ හරකො රතු ඉංදියානුවන් කියන්නේ මන්ද බුද්ධික අය කියල සාපේක්ෂව ගත්තම කියන එකයි මන් අදහස් කළේ ඒක මධ්‍යස්ථව කියෝන අනික් අයට ‍පෙනු‍නේ නෑනේ එහෙම දෙයක් අදහස් කළා කියලා

    ඔය ඇබොරිජින්ලා වගේ හිටපු අය ලෝකයේ ඉහල විද්‍යාඥයන් පවා වෙලා තියෙනවා
    ඉතින් මන් නෑ කිව්වද නැහැනේ ඔයාට වුන දේ මන් කියන්නද මේක කියවන්න ගත්ත වෙලේ ඉදං ඔයා ‍ඔයාගෙ බුද්ධි මට්ටමට අනුව මොකක් හරි දෙයක් හෙව්ව බනින්න බට් එහෙම දෙයක් නැති උන නිසා සිංහල ‍තේරෙන්නෑ වගේ බබා පාට් දාන්න හදනවා ඔයාම ඒකට එහෙම අර්ථකතනයක් දීලා ඔයාම කියෝනවා ඒක එහෙම නැතිලු ඉතින් මමද ඒක ‍හෙමයි කිව්වේ තර්කයක් නැත් උනාම පාර මාරු කරන්න හදන්න එපා

    ඕන කෙනෙක්ට දැනුම දුන්නොත් ඒක අවබෝධ කර ගන්න පුලුවන්.

    මනුස්සයෝ තේරුම් ගන්න බලන්න මන් කියන එක ඕන ‍කෙනෙක්ට එහෙම හැකියාවක් නෑ නෙවේ තේරුම්ගන්න දැන් වැඩිය ඕන්නෑ ඔයාම ගතහැකි උදාහරනෙට මෙච්චර දියුණු කාලෙක වෙලත් ඔයාට තියෙන්නේ මොට්ට මෝල් මොළගෙඩියක්නේ මේ කිව්ව එක තේරෙන්නෑ මන් ඔයාට ආයි කියන්නේ නිකම් හිතන්න ඔය උඩ කිව්ව අවශ්‍යතා තුන (ආහාර නින්ද ලිංගිකත්වය) විතරක් ඕනි හරිහමන් ජනාවාස වෙලා නැති තැනින් තැන ජීවත් වෙන කාපිරි මනුස්සයන්ට ධර්මය දෙසන්න පුළුවන්ද? පුළුවනි ඒත් ඒ අයට වැට හෙන්නෑ අපේ පොත්වල කියා තියෙනවා වානර ලීලාවෙන් බණ අහනඑක ගැන අන්න ඒක ගැන පොඩ්ඩක් හොයාන කියෙව්වම ඔය අදහස ගොබ්බ බව වැටහේවි


    උඹ ශිෂ්ඨාචාර ගැන දන්නේ නෑ. බුදුන්ටත් කලින් ලෝකයේ දියුනු ශිෂ්ටාර තියෙනවා

    සිරාවට ? අනේ පල ඩෝ යන්න අපිද නෑ කියන්නේ දියුණු ශිෂ්ටාචාර තිබුනා කියලා මීට කලින්.
    අපියි කියන්නේ තිබුනා කියලා තොපිලනෙ කියන්නෙ තිවුන්නෑ කියලා මොකද තොපේ ගොබ්බ දේවවාදයට අහුනොවෙන හැම දේම බුදු හාමුදුරුවො කලින් කියල තියෙනවා පිට සක්වල ජීවීන් ඉන්න එකත් කියා තියෙනවා මන්දාකිණි පොකුරුමණ්දාකිනි චක්‍රාවාට මේ හැමදෙයක් ගැනම කියා තියෙනවා
    ඒත් උඹලට උගන්වන්නේ දෙවියන් වහන්සේ සේරම මැවුවා කියල තමයි
    උඹල මොකක්ද කියන්නේ පිරමීඩ ගැන ඒ ඔක්කෝම ඒලියන්ස්ලා ඇවිත් හදපුවා කිවනවා
    පට්ට ෆන් එක කියන්නේ ඒ කියලා අනික් අතට කියනවා ඒම අය නෑ කියලා


    මේ තියෙන්නේ ඊජිප්තු පිරමීඩ බිත්තිවල තිබුන පින්තූර මේවට තොපේ උන් කියන්නේ අනාගතේ දකින්න පුළුවන් අය කියපු දේලු නැතුව ඔය බුද්ධාගමේ කියනවා වගේ කලින් කලට ශිෂ්ටාචාර ඇතිවෙමින් නැතිවෙමින් යන්නෑලු ඇතිවෙමින් නැතිවෙමින් යන ගමනක් මේ ලෝකෙ නෑලු

    images
    images
    images
    images


    ඕවා ගැන ලස්සන විස්තර ගොඩක් තියෙනවා උඹලගෙ ආගම්වලට‍ රිදෙන ඒත් මන් ඒවා කියවන්න යන්නේ නෑ අපි තමයි කියන්නේ අත්ලාන්තික් ශිෂ්ටාචාරය තිබුනා කියල තොපිලනෙ නෑ කියන්නෙ අද අමරිකාවටත් නැති දියුණු තාක්ෂණයක් උන්ට තිබුනේ බර්මියුඩා ත්‍රිකෝණෙ විස්තරේ ඉදන් තොට ඔක්කෝම කියා දෙන්න පුළුවන් ගොබ්බයො මට ඒනිසා දැනගන් මන් එහෙම එකක් කිව්වෙ නෑ

    මේ අයට පිං නෑ කියලා කියන එක මොන බූරු උත්තරයක්ද. මොකද පිං තියෙන මිනිස්සු ඉංදියාවේ ඉපදෙන්න ඉන්දියාව තව්තිසා දිව්‍ය ලෝකයද?

    මේකට හේතුව මන් අර කලින් කිව්ව එකමයි එක්කො ඔයා බුද්ධාගම ඉගනගෙන නෑ ‍පොඩ්ඩක්වත්
    එහෙම උනානම් ඔහොම ‍කියන්නෑ බුද්ධ කාලීන භාරතේ ඉපදෙන එක තව්තිසාවෙ උපදිනවාට වඩා දහස්වතාවක් බෞද්ධයො පතන‍ දෙයක් තව්තිසාවෙන් දෙවිවරු එතකොට‍ මෙහෙට ඇවිල්ලයි බණ අහල යන්නේ පෙරකළ පින් නැති කෙනෙක්ට මේ අවධියෙ ඉන්දියාවෙ උපදින්න අමාරුයි ඒ උපන්නත් බුදුන් දැක නිවන් දකින්න ඒ අය යන්නේ නෑ අන්න ඒ දේ තමයි ඔය කියල තියෙන්නේ කොහෙද ඉතින් හිතේ තියෙන කුහක කමට හැම දේම පේන්නේ අනික් පැත්තට
    :eek:

    මෙම ත්‍රෙඩ් එක ආරම්භකිරීමට‍ හේතු වූ අය විසින්ම විරෝධතාවය ප්‍රකාශකරමින් නැවතත් දෙවන වරටත් ගොබ්බ ප්‍රශ්ණ වැලක් අසා තිබෙන්නේ මේ ආකාරයෙන්ය
    _________________
    untitled.jpg

    එයටද පිළිතුරු දැන් ලබා දී ඇත මෙතනින් යන්න පිළිතුරු රිප්ලයි එකට [ලින්ක්]
    නොදකින් ගොබ්බයා ආයිත් නැට්ට පාගගත්තා
     
    Last edited:

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    iskole yana podi ewunta mewa one naha. forum wala jaathiwaadaya awussala me rata yuda pitiyak karanna epa
    :angry:නිකම් බයිලා කියන්නෙ නැතුව අර''job bank''කියලා ෆේක් එකක් හදන් ආව ගොබ්බයා දාලා තිබුන පොස්ට් එක බලපං.
    ඌට කියන්න ඕන දේ මූට කියන්න එපා.
    අනික එලකිරි එකේ ජාතිවාදය අවුස්සන්නේ ඒ වගේ සෙවලයෝ තමයි.
    අන්තිමට අපි රිප්ලයි එකක් දැම්මම අපි ජාතිබේද අවුස්සනවලු.
     

    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    :angry:නිකම් බයිලා කියන්නෙ නැතුව අර''job bank''කියලා ෆේක් එකක් හදන් ආව ගොබ්බයා දාලා තිබුන පොස්ට් එක බලපං.
    ඌට කියන්න ඕන දේ මූට කියන්න එපා.
    අනික එලකිරි එකේ ජාතිවාදය අවුස්සන්නේ ඒ වගේ සෙවලයෝ තමයි.
    අන්තිමට අපි රිප්ලයි එකක් දැම්මම අපි ජාතිබේද අවුස්සනවලු.
    මේක නම් හුඟක්ම බුද්ධිමත් පිලිතුරක්.බොහොම ස්තූතියි:yes::yes::D
     
    • Like
    Reactions: sujhansi

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    aththa kathawa ban..rep belune..ubath ekka api innawa pya wage mishanari katha ape rate kiyanna be..api okkoma sinhala bauddayo..