හම්බයා‍ට_මන්_දෙන_උත්තරේ

tharo911

Member
Aug 7, 2007
666
195
0
LaIsLa Bonita Islands
iskole yana podi ewunta mewa one naha. forum wala jaathiwaadaya awussala me rata yuda pitiyak karanna epa

Me rata Youda Pitiayk Kale Kawda yko
Thopi wage Sinhala Ganunge Kusen hadiccha Hamabayo Misak Api Neme
Thopita me Rate pallai Gahana Karana awasa ra dunahinda
Kaapu Bath pate paharanna hAdanne
Gihilla Balapityaw Arabi Rata wala Anith Agam walata ida thiyenwa da kiyala
Hamba hatta
 
  • Like
Reactions: udithag

Nisala88

Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    Banned User
    Nice work මල්ලි
    :yes::yes::yes::yes::yes:
    ගොඩක් හොද උත්තරයක් ඔයා දීල තියෙන්න
    s169hc.gif
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    නියමයි මචන්..හොඳට ගොනු කරල..වල් පල් නැතුව point එකටම උත්තරේ දීල තියෙනව. ඒකට කර කියාගන්න දෙයක් නැතුව වියරුවෙන් වගේ ගොන් ප්‍රශ්න කීපයක් අහල තියෙනව දැක්කම අනිත් පැත්තෙනුත් හිනා යනව ඌ ඉන්න තත්වෙ මතක් වෙලා.

    ජාති වාදයයි ආගම් වාදයයි අවශ්‍ය නෑ තමයි. ඒත් ප්‍රශ්නෙකට හරියට උත්තර දෙන එකේ කිසිම වැරැද්දක් නෑ.අනික උත්තරයක් නැති ප්‍රශ්න බෞද්ධ ආගමේ ඇත්තෙත් නැහැ.බෞද්ධ ආගම කියන්නෙ සත්‍යය.

    බොරු කුනුහරුප වලින් නැතුව දැනුමෙන් සටන් කරන්න පුලුවන්නම් මේ වගේ.එකයි වැදගත්.

    රෙප් +
     

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    කාලයේ ඇවෑමෙන් මිනිසුන් අධ්‍යත්මිකත්වයෙන් පිරිහෙනව, ඉස්සර ජීවත්වූ අයට හොද මානසික ඒකාග්‍රතාවයක් තිබුන, දැන් ඉන්න අයට වැඩිය ශික්ශනයක් සහ ශක්තියක් තිබුන, ඉස්සර හිටපු දසමහා යෝධයන් තම ශක්තියෙන් ගල් කඩා කනු සෑදුව, ඉස්සර කිසිම යන්ත්‍ර උපකරනයක ආධාරයකින් තොරව ඔවුන් චෙයිත්‍යය සහ දාගැබ් තැනුවා, එබැවින් ඔබේ තර්කය වැරදිය, එකල විසූ අයට කල හැකි දේ දැන් ඉන්න් අයට කල නොහැකිය,

    " වානරයා මනුශ්‍යයා වූවාසේම මනුශ්‍යයාට වානරයා වෙන්න බැරි ඇයිද ඇසීම ඔබගේ මොලයේ තරම කියාපන්නකි"


    :yes: :yes: :yes:
     

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    :angry:නිකම් බයිලා කියන්නෙ නැතුව අර''job bank''කියලා ෆේක් එකක් හදන් ආව ගොබ්බයා දාලා තිබුන පොස්ට් එක බලපං.
    ඌට කියන්න ඕන දේ මූට කියන්න එපා.
    අනික එලකිරි එකේ ජාතිවාදය අවුස්සන්නේ ඒ වගේ සෙවලයෝ තමයි.
    අන්තිමට අපි රිප්ලයි එකක් දැම්මම අපි ජාතිබේද අවුස්සනවලු.

    :yes: :yes: :yes:


    මචන්ලා , හැමෝම තම තමන්ගෙ ආගම් වලට ගෞරව කරන් හිටියනම් හරි නේද ? අනිත් අයගෙ ආගම් වලට කවුරුත් මුකුත් කියන් නැතුව හිටියනම් මේ ඔක්කොම හරිනෙ :baffled: :baffled: :baffled:

    ආයිත් ෆේක් එකකින් ඇවිල්ලා උඹටනම් මාර පිස්සුවක් තියෙන්නේ