blog help1k onaaaaaaa

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    mage blog1 "layout" tab eka ne a mokada ban? mama blog gena wediya danne ne plzzzz kauru hari udau karapankoooooo

    mee balapankoooo.... :( :(
    blog.jpg
     
    astroboy

    Member
    Feb 5, 2011
    228
    26
    0
    Sri Lanka
    ලේ අවුට් තමා ඔය පේජ් එල්න්මන්ට් ද මොකද්ද කියල තියෙන්නෙ
     
    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    මචන් fonts, colors, page background මාරු කරන්න පුලුවන් Template Designer කියන එකට ගියාම. එකේ තියනවා Advanced කියල ටැබ් එකක්, ඒකෙ උඹට ඕනි කරන ඔක්කොම තියනවා. :P
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    machn othana tiyena 3 weni ekata yana,template designer,eke tinawa umbata ona karana ewa

    මචන් fonts, colors, page background මාරු කරන්න පුලුවන් Template Designer කියන එකට ගියාම. එකේ තියනවා Advanced කියල ටැබ් එකක්, ඒකෙ උඹට ඕනි කරන ඔක්කොම තියනවා. :P

    template desing keyana1ta gehin balapan, uba hoyana1 thiyanawa
    ගොඩක් ස්තූතියි යාලුවනේ උදවු කරනවට:):) Template Designer එකට ගියම මෙහෙමයි මචෝ තියෙන්නේ මේකේ expand preview පෙන්නනෙත් නෑ Not applicable for this template. කියලත් වැටිල තියෙනවා ඒ ඇයි බන්? මට මේ ගැන ටිකක් කියල දීපන්කෝ

    bloger.jpg
     
    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    ගොඩක් ස්තූතියි යාලුවනේ උදවු කරනවට:):) Template Designer එකට ගියම මෙහෙමයි මචෝ තියෙන්නේ මේකේ expand preview පෙන්නනෙත් නෑ Not applicable for this template. කියලත් වැටිල තියෙනවා ඒ ඇයි බන්? මට මේ ගැන ටිකක් කියල දීපන්කෝ

    View attachment 24389

    මචන් උබ දැන් use කරන template එක 3rd Party site එකකින් ගත්ත එකක්නම් ඔතන edit කරන්න බැරි වෙයි.:rolleyes: උබ Blogger Templates gihin උන්ගෙ template එකක් දාගන්න.:D ඊට පස්සෙ template designer එකෙන් edit කරගන්න ;)
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..

    මචන් උබ දැන් use කරන template එක 3rd Party site එකකින් ගත්ත එකක්නම් ඔතන edit කරන්න බැරි වෙයි.:rolleyes: උබ Blogger Templates gihin උන්ගෙ template එකක් දාගන්න.:D ඊට පස්සෙ template designer එකෙන් edit කරගන්න ;)
    ගොඩක් ස්තූතියි ලොක්කා:):):)