layout1ne banz fonts and colors thiyenne layout tab1 nathi fonts and colors change karanna be banzmokakda kara ganna ona?
Blog theme1 banzසුදු මහත්තයා;9393829 said:fonts and colours kiwwe ? post walada ? blog theme 1 da ?
අනේ මන්දා ඒ ටැබ් එකට මොනා උනද කියලාඇයි බන් ඒක නැත්තෙ
අනේ මන්දා ඒ ටැබ් එකට මොනා උනද කියලා

බම්ප් එක උනත් වටිනව ගොඩක් තෑන්ක්ස් මචෝ..එහෙනම් බම්ප් එකක් තමයි බන් දෙන්නෙ වෙනේ![]()


නෑ බන් එතකොට fonts and colours කියන එක කොහෙන්ද හොයගන්නෙ?ලේ අවුට් තමා ඔය පේජ් එල්න්මන්ට් ද මොකද්ද කියල තියෙන්නෙ

machn othana tiyena 3 weni ekata yana,template designer,eke tinawa umbata ona karana ewa
මචන් fonts, colors, page background මාරු කරන්න පුලුවන් Template Designer කියන එකට ගියාම. එකේ තියනවා Advanced කියල ටැබ් එකක්, ඒකෙ උඹට ඕනි කරන ඔක්කොම තියනවා.![]()
ගොඩක් ස්තූතියි යාලුවනේ උදවු කරනවටtemplate desing keyana1ta gehin balapan, uba hoyana1 thiyanawa

Template Designer එකට ගියම මෙහෙමයි මචෝ තියෙන්නේ මේකේ expand preview පෙන්නනෙත් නෑ Not applicable for this template. කියලත් වැටිල තියෙනවා ඒ ඇයි බන්? මට මේ ගැන ටිකක් කියල දීපන්කෝ
ගොඩක් ස්තූතියි යාලුවනේ උදවු කරනවටTemplate Designer එකට ගියම මෙහෙමයි මචෝ තියෙන්නේ මේකේ expand preview පෙන්නනෙත් නෑ Not applicable for this template. කියලත් වැටිල තියෙනවා ඒ ඇයි බන්? මට මේ ගැන ටිකක් කියල දීපන්කෝ
View attachment 24389
උබ Blogger Templates gihin උන්ගෙ template එකක් දාගන්න.
ඊට පස්සෙ template designer එකෙන් edit කරගන්න 
ගොඩක් ස්තූතියි ලොක්කා
මචන් උබ දැන් use කරන template එක 3rd Party site එකකින් ගත්ත එකක්නම් ඔතන edit කරන්න බැරි වෙයි.උබ Blogger Templates gihin උන්ගෙ template එකක් දාගන්න.
ඊට පස්සෙ template designer එකෙන් edit කරගන්න
![]()



මචෝ මම උබගේ බ්ලොග් එකට ගියා එල හොදේ...
එල එල![]()
හොද ඒව ටිකකුත් තියෙනවා
