පෙම්වතිය දැකීම.....මම පරණ love එක හීනෙන් දැක්ක!
යස ඉසුරු සම්පත් ගෙනදේ.....
හදිසි දන ලාබයක් පෙන්නුම් කරයි....
අතට එනකන් බලා නොසිට සුලු උත්සාහයක් හෝ කර බලන්න...
පෙම්වතිය දැකීම.....මම පරණ love එක හීනෙන් දැක්ක!
අම්ම පල්ල.... එහෙනම් උඹලගෙ වැස්සිට.........
ලගදිම.......... කලු සුදු පුල්ලි තියෙන.........
ලස්සන වහු පැටියෙක් හම්බවෙයි.............![]()

මම සුදු නයෙක් දැක්කා,
මම උඩකින් බිමට වැටෙනවා දැක්කා..
වෙදුන් හීනෙන් දැකීම එතරම් සුබ නැත...........මම හොර වෙද්දු ටිකක් දැක්කා...
අඩෙ මම දක්කා කියහන්කො පොඩි හින කල්ලක්..
යකො උබ මෙ පාර චන්දෙ ඉල්ලනව යකො...
අපි ඔක්කොම උබට බහෑලා වෑඩ..




mara communication eka ban
sirawatama heene mokakda danne na ? 
ආහා...........එතරම් සුභ සිහිනයක් දැකීමට ඔබ කෙතරම් පින් කර ඇද්ද...mama adath umbawa dakka![]()