සිහින-පලාපල

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මම මරු හීනයක් දැක්කා..මමයි යාළුවෙකුයි කෑම කන්න රෙස්ටුරන්ට් එකකට ගියා...
    කෑම කාලා අත පිහ දාන්න මගෙ යාලුවා පේපර් සර්වියට් එකක් එයාගේ සාක්කුවෙන් ගත්තා...
    ඒක දැකපු වේටර් දුවලා ගිහින් මැනේජර්ව එක්ක ඇවිත් අනික් වේටර්ලවත් එක්ක ඇවිත් අපිට සෑහෙන්න බැන්නා.අපිව රෙස්ටුරන්ට් එකෙනුත් එලියට දැම්මා.
    මොකෝ එහෙම උනේ...ලගදි හොඳ හෝටලෙකින් කන්න වෙයිද????
    un baninna hethuwa paper serviet eka kiyalai mata therune.
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මචන් මේක සිරාවටම දැක්කේ මං මගේ පරණ ලව් එක දැන් නිතරම හීනෙන් දකිනවනේ... ඒ මොකද බං.....:):)
    තෝ මේ මගුලක් අහනව........
    තොට පෙන්නෙ නැද්ද උලමො මට වෙලා තියෙන දේ....
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ජෝක් නෙවෙයි මචං මේක සිරා..........

    මම ඇක්කා මචං මට බූට් එක තිබ්බ ගෑනු ළමයා එක්ක පැනලා යනවා......:D
    ඒත් එක්කම මම දැක්කා මචං කැඩිච්චි වීදුරු කෑලි ටිකක් :yes::yes:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    mn dakke ban sohonak.siwarwta dakka habai lankwe ekak nemei ara filmes wala thiyenne enna e widihe ekak...mokada danne naneda?>

    පැටියා;9394535 said:
    ජෝක් නෙවෙයි මචං මේක සිරා..........

    මම ඇක්කා මචං මට බූට් එක තිබ්බ ගෑනු ළමයා එක්ක පැනලා යනවා......:D
    ඒත් එක්කම මම දැක්කා මචං කැඩිච්චි වීදුරු කෑලි ටිකක් :yes::yes:

    මගෙ ඔලුව අවුල් වෙලා ඉන්නෙ බන් මම පස්සෙ කියන්නම්..........
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    වෙදෝ මොකෝ......
    මූ මූට මෙච්චර බයනං අපි මූව දැක්කොත් ‍කොහොමට බය වෙයිද?
    ඕකනං දාන්න එපා මචෝ.......